රත්තරං;21392077 said:මගේ නෝනත් ලෙක්චරර් කෙනෙක්..
එයා වැඩිපුරම ලෙක්චර්ස් කරන්නේ බීමේ ආදීනව, අන්තර්ජාලයේ අදික වෙලාවක් රැදී සිටීමේ ආදීනව සහ වාහන වලට ඉවක් බවක් නැතුව වියදම් කිරීම මගින් ඇතිවන සමාජීය සහ ආර්ථික ගැටලු පිලිබදව.. තව අන්තර් සමාජ සම්බන්දතා ගැනත් කරනවා ඒ කියන්නේ මම තවත් අය සමග ආශ්‍රය කල යුත්තේ කෙසේද සහ එම ආශ්‍රය කිරීම පුද්ගල අභිමානයට කෙසේ බලපාන්නේද යන්න වගේ විශයයන්
ඒ වගේ ලෙක්චර් එකක් යනකොට ඇහුම්කන් නොදී ශිෂ්‍යන් ෆෝන් එක ඔබ ඔබා ඉදීම නිසා සෙමෙස්ටර් එක්සෑම් වල පුද්ගලික පලිගැනීම් වලට පවා ලක් කරනවා.






bendama okkoma kello lecturesla wenawa wage









