Quantity_Surveyor_Elakiri_Group...

y2j2

Well-known member
  • Aug 4, 2006
    2,176
    487
    83
    EaRtH
    We are looking for young energetic personal as a QS for COnstruction Firm Situated in KANDY

    -Acadamic -HND,NCT or Equvelent
    -Must have minimum 2 yers of Expericance in a Private Construction Firm(C5,C4 or C3)
    -Must be able to work independenty with minimum Supervision
    -Must be able to take off site mesurements independatly
    Preparation of IPC's,Variations,SSR,ISR etc
    -Tendering works,preparation of BOQ
    -Attending to meetings & co-ordinate with officials
    -Able to work in sites whenever nessasary
    -Salaray will be based on perfomance (30,000/- to 45,000/-)
     

    samee2100

    Member
    Mar 11, 2010
    154
    19
    0
    commerse karapu eketta amaru weida me side eken yanna.. mama maths walatanam wadiya daksha na

    Ehema deyak na ban.. umbata unanduwa thiyanawa nam ona deyak igana ganna puluwan.. course ekak karankota course eka iwara wenakanma inne nathuwa pulu puluwan welawata site ekak dekak hoyagana monawada ethana wenne kiyala trainning weyan... ethakota uganwana dewal hondata therenawa... Technical term ekak dagaththoth aththatama eka mokadda kohomada wenne kiyala hoyala hoyala igana ganin. Umba commerce neme art karath umbata unanduwa thiyanawa nam igena ganna puluwan... class eke uganwana ewata amatharawa awuruddak mahnsiwela kapawimen hoyala igana ganin umbata aniwaryen karaganna puluwan...
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    Bandarawela. :( Colombo laga nam awlak na.Frirday ra awit kohe hari idala Sunday yana ekane.

    දැන් ටෙක්නිකල් වල කෝස් පටන් අරන් ඉවරයි මචන්.මම හිතන්නෑ දැන් යන්න පුලුවන් වෙයි කියලා.කෝකටත් මේ ලිංක් එකෙන් බලහන් කොහේද උඹට ලඟම ටෙක් එක තියෙන්නේ කියලා.

    http://www.dtet.gov.lk/web/index.php?option=com_content&view=article&id=50&Itemid=71&lang=en
     

    p990i

    Well-known member
  • Jul 10, 2010
    1,627
    60
    48
    Colombo
    machan sites wala work knowledge eka ganna hoda course eka mokakda? qs walin sites wala practical work gena knowledge ekak enawada?
     

    winrar77

    Member
    Nov 1, 2016
    1,431
    148
    0
    NVQ ගැන විස්තර ටිකක් දන්න කෙනෙක් ඉන්නවනම් කියන්නකෝ (පිළිගැනීම...)..., මොන අායතනයෙන්ද මේක දෙන්නේ, වයිබර් එකක් කියල කියන්නේ මොකක්ද?, මොන වගේ ප්‍රශ්නද බන් අහන්නේ (QS වලදි)...
    තෑන්ක්ස්.:rofl:
     

    Aakhri Pasta

    Well-known member
  • Oct 15, 2015
    464
    313
    63
    House-Full
    Middle east වල vacancy එකක් නෑද්ද බන්? naukrigulf, gulftalent, aecom වගේ දන්න හෑම එකකින්ම try කරා.. තාම සෙට් උනේ නෑහෑ :angry:
    දන්න එක්කෙනෙක් ඉන්නවනම් මට CV එක PM කරන්න පුලුවන්.
    ලොකු උදව්වක් :yes:
     

    samee2100

    Member
    Mar 11, 2010
    154
    19
    0
    මචන් එජෙන්සි වල රෙජිස්ටර් වෙයන්. වේකන්සි අවම උන් කෝල් කරලා කියනවා.

    emerald isle - ගල්කිස්ස
    lagodan - කොහුවල
    dinesh group - වැල්ලවත්ත - මේකෙන් තම මම සෙට් කරගත්තේ.
    Assiduwa - දෙහිවල
     

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    Lamai, denata construction waladi yana updated rates tikak danna berida. single & two storied house walata. square foot rate wage wenna. finishes type ekka. nikan Foundation walata, wall walata, slab eakat, roof ekata wage bedala.
     

    Aakhri Pasta

    Well-known member
  • Oct 15, 2015
    464
    313
    63
    House-Full
    මචන් එජෙන්සි වල රෙජිස්ටර් වෙයන්. වේකන්සි අවම උන් කෝල් කරලා කියනවා.

    emerald isle - ගල්කිස්ස
    lagodan - කොහුවල
    dinesh group - වැල්ලවත්ත - මේකෙන් තම මම සෙට් කරගත්තේ.
    Assiduwa - දෙහිවල

    Thank you machan. Mama balannam.
     

    csstudio

    Member
    Jul 20, 2016
    657
    82
    0
    ටෙක් වල ඒවා හොයල බලන්න.. පිළිගැනීම ප්‍රියිවට් ඒවා තරමටම තියනවා. ගාන අඩුයි.

    tec hema ekema karanna epa. godak avage pili ganima na. Gana nam aduyi, Eth rassavata giyama piligenimak nath nam vadak na. Privet campus akak karanawa nam ICBT,CSST, SLIT vage ekaka karapan
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    Middle east වල vacancy එකක් නෑද්ද බන්? naukrigulf, gulftalent, aecom වගේ දන්න හෑම එකකින්ම try කරා.. තාම සෙට් උනේ නෑහෑ :angry:
    දන්න එක්කෙනෙක් ඉන්නවනම් මට CV එක PM කරන්න පුලුවන්.
    ලොකු උදව්වක් :yes:

    aecom eke kalin nam dubai branch eke lokka ekka ehema deal una. contacts nam naha. slqs ekata email ekak dala contacts ganna balapan. thawa depa interiors, tts, steel fabrication companies (e.g. zameel steel) wage ewatath dapan, nikamata.
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    machan sites wala work knowledge eka ganna hoda course eka mokakda? qs walin sites wala practical work gena knowledge ekak enawada?

    godak courses walin industrial training danawa neda. ethakota exeprience ekak ganna puluwan. honda thanaka training watuna nam kramanukoolawa igena ganna puluwan.