me awurudde ahuwe bn.කොයි කාලෙද උඹ ඕක ඇහුවේ?
උඹත් මරදානේ QS කරනවද?
thama karanne naha bn. ape NVQ4 eke thama Exam naha. eka iwara wela thama karanna inne.

me awurudde ahuwe bn.කොයි කාලෙද උඹ ඕක ඇහුවේ?
උඹත් මරදානේ QS කරනවද?

Thanks.what's GCC experience?
Hokandara tiyena ekadak mcn?Thanks for the info.
commerse karapu eketta amaru weida me side eken yanna.. mama maths walatanam wadiya daksha na
commerse karapu eketta amaru weida me side eken yanna.. mama maths walatanam wadiya daksha na
උඹ කොහේද ඉන්නේ?
Colombo laga nam awlak na.Frirday ra awit kohe hari idala Sunday yana ekane.Bandarawela.Colombo laga nam awlak na.Frirday ra awit kohe hari idala Sunday yana ekane.


මචන් එජෙන්සි වල රෙජිස්ටර් වෙයන්. වේකන්සි අවම උන් කෝල් කරලා කියනවා.
emerald isle - ගල්කිස්ස
lagodan - කොහුවල
dinesh group - වැල්ලවත්ත - මේකෙන් තම මම සෙට් කරගත්තේ.
Assiduwa - දෙහිවල
ටෙක් වල ඒවා හොයල බලන්න.. පිළිගැනීම ප්රියිවට් ඒවා තරමටම තියනවා. ගාන අඩුයි.
Middle east වල vacancy එකක් නෑද්ද බන්? naukrigulf, gulftalent, aecom වගේ දන්න හෑම එකකින්ම try කරා.. තාම සෙට් උනේ නෑහෑ
දන්න එක්කෙනෙක් ඉන්නවනම් මට CV එක PM කරන්න පුලුවන්.
ලොකු උදව්වක්
machan sites wala work knowledge eka ganna hoda course eka mokakda? qs walin sites wala practical work gena knowledge ekak enawada?
Thank you machan..aecom eke kalin nam dubai branch eke lokka ekka ehema deal una. contacts nam naha. slqs ekata email ekak dala contacts ganna balapan. thawa depa interiors, tts, steel fabrication companies (e.g. zameel steel) wage ewatath dapan, nikamata.