Hard Talk with Kumara456

Pathfinder_A2Z

Well-known member
  • Jun 10, 2016
    9,571
    3,668
    113
    තොණ්ඩුලන්තය
    මම නම් කියන්නේ එහෙම කාවවත් විස්ලේශනය කරල තීරන අරගෙන ප්‍රශ්න අහන්න ඔයට අයිතියක් නෑ කියලා
    එහෙම කරනව නම් අනික් සාමාජිකයෝ කැමති ප්‍රස්නත් ඔයා අහන්න ඔනේ ...
    එහෙම කලොත් නම් ඔයාගේ රෙප් කැපෙන එකත් අඩු වෙයි මම හිතන විදිහට :P

    අනේ සහෝ.... මේකයි කරුණ.... අපි ඔක්කොම වෙස් මුහුණු කාරයෝ.... ඒ වුණත් සූක්ෂමව හොයල බැලූවොත් ඔවුන්ගේ සැබෑ තත්වය යම් තරමකට හෝ එළියට ගන්න පුලූවන්.... එකම ප‍්‍රශ්නේ ඇහුවොත් ඒ අරමුණ ඉෂ්ට වෙන්නේ නෑ.... මේ වෙන කොට ටෝක් එකට ආපු හැම කෙනෙක් ගැනම යම් තක්සේරුවක් කරන්න පුලූවන් වුණේ මම අහන ප‍්‍රශ්න රටාව නිසා.... එදා කොටාගෙ ප‍්‍රශ්නවලට පිළිතුරු ලැබුණම මම දැනගත්තා කොටා මතුපිටින් පෙන්වන තරම් අසහනකාරයෙක් නෙවෙයි කියලා... මම බොහො දුරට හිතනවා ඔහු ගොඩක් අහිංසක චරිතයක් කියලා.... ඒ වගේම තමයි අනෙක් අය ගැන වුණත්.... කවද හරි මම ඔබව ප‍්‍රශ්න කරන්නෙත් ඔබ කිරියේ හැසිරිලා තියෙන විදිය අනුව.... :rofl:
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,892
    10,487
    113
    In the eyes of my girl

    නැතුවට කාරි නැ සහෝ
    ඔයගෙන් කවුද දැන් ප්‍රශ්න අහන්නේ ?
    අනික් කාටත් කලින් මම නම් ඔයාගේ තොරනේ විස්තරෙ දැන ගන්න කැමති :P
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    අනේ සහෝ.... මේකයි කරුණ.... අපි ඔක්කොම වෙස් මුහුණු කාරයෝ.... ඒ වුණත් සූක්ෂමව හොයල බැලූවොත් ඔවුන්ගේ සැබෑ තත්වය යම් තරමකට හෝ එළියට ගන්න පුලූවන්.... එකම ප‍්‍රශ්නේ ඇහුවොත් ඒ අරමුණ ඉෂ්ට වෙන්නේ නෑ.... මේ වෙන කොට ටෝක් එකට ආපු හැම කෙනෙක් ගැනම යම් තක්සේරුවක් කරන්න පුලූවන් වුණේ මම අහන ප‍්‍රශ්න රටාව නිසා.... එදා කොටාගෙ ප‍්‍රශ්නවලට පිළිතුරු ලැබුණම මම දැනගත්තා කොටා මතුපිටින් පෙන්වන තරම් අසහනකාරයෙක් නෙවෙයි කියලා... මම බොහො දුරට හිතනවා ඔහු ගොඩක් අහිංසක චරිතයක් කියලා.... ඒ වගේම තමයි අනෙක් අය ගැන වුණත්.... කවද හරි මම ඔබව ප‍්‍රශ්න කරන්නෙත් ඔබ කිරියේ හැසිරිලා තියෙන විදිය අනුව.... :rofl:

    මං හිතුවේ උබ මේක කරන්නේ ආතල් එකට කියලා
    මේකෙන් කාගෙවත් වෙස්මුණු ගලවන්න බැ බන්
    මේක real ගන්න එපා
    මේකට දෙන උත්තර 100 ක්ම හරි කියන්න බැ
    මේක real ගත්තොත් නම් වැඩේ හරියන්නේ නෑ
     
    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    නොදන්නකමට අහන්නේ මේ කන්සෙප්ට් එකේ දී මට බැනල රෙප් කපන්නේ ඇයි....? :confused:
    කැපුවට කමක් නෑ හේතුව කියන්න බැරිද...? :oo:

    මගෙ අත්දැකිම අනුව... රෙප් ගැන වදවෙන්න එපා මචන්... පුලුවන් තරම් එලකිරියෙ ඉන්න හිත හොදෙ මිත්‍රයෙ ටිකක් අැති කරගන්න. කවදාක හරි එක කොච්චර වටිනවද කියලා ඔයාට තේරෙයි.... :D:D:D:D
     
    • Like
    Reactions: djnick

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    මගෙ අත්දැකිම අනුව... රෙප් ගැන වදවෙන්න එපා මචන්... පුලුවන් තරම් එලකිරියෙ ඉන්න හිත හොදෙ මිත්‍රයෙ ටිකක් අැති කරගන්න. කවදාක හරි එක කොච්චර වටිනවද කියලා ඔයාට තේරෙයි.... :D:D:D:D

    කෑම පැය :P
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,668
    113
    තොණ්ඩුලන්තය
    මං හිතුවේ උබ මේක කරන්නේ ආතල් එකට කියලා
    මේකෙන් කාගෙවත් වෙස්මුණු ගලවන්න බැ බන්
    මේක real ගන්න එපා
    මේකට දෙන උත්තර 100 ක්ම හරි කියන්න බැ
    මේක real ගත්තොත් නම් වැඩේ හරියන්නේ නෑ

    අපි එකට ආස‍්‍රය කරන එවුන්ගෙන්වත් රියල් චරිතය ගන්න කවදාවත් බෑ බං... අඩුම අපි බම්ප කරන එකා මොන වගේ ඩයල් එකක්වත් ද කියල අනුමාන කරන්නවත් පුලුවන්නේ.... ඒ ඇති.... මේකේ පුංචි ආතල් එකකුත් තියෙනවා.... ඊට අමතරව දිනපතා ලොග් වෙන සාමාජිකයින් ගණනත් වැඩිවෙනවා.... ඒ වගේම යාන්තමට වගේ වෙස් මුහුණ විනිවිද දකින්නත් පුලුවන්..... :D
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    අනේ සහෝ.... මේකයි කරුණ.... අපි ඔක්කොම වෙස් මුහුණු කාරයෝ.... ඒ වුණත් සූක්ෂමව හොයල බැලූවොත් ඔවුන්ගේ සැබෑ තත්වය යම් තරමකට හෝ එළියට ගන්න පුලූවන්.... එකම ප‍්‍රශ්නේ ඇහුවොත් ඒ අරමුණ ඉෂ්ට වෙන්නේ නෑ.... මේ වෙන කොට ටෝක් එකට ආපු හැම කෙනෙක් ගැනම යම් තක්සේරුවක් කරන්න පුලූවන් වුණේ මම අහන ප‍්‍රශ්න රටාව නිසා.... එදා කොටාගෙ ප‍්‍රශ්නවලට පිළිතුරු ලැබුණම මම දැනගත්තා කොටා මතුපිටින් පෙන්වන තරම් අසහනකාරයෙක් නෙවෙයි කියලා... මම බොහො දුරට හිතනවා ඔහු ගොඩක් අහිංසක චරිතයක් කියලා.... ඒ වගේම තමයි අනෙක් අය ගැන වුණත්.... කවද හරි මම ඔබව ප‍්‍රශ්න කරන්නෙත් ඔබ කිරියේ හැසිරිලා තියෙන විදිය අනුව.... :rofl:

    අනේමන්ද ඉතින්...කවුරුත් ඕවට සිරා උත්තර දෙන්නේ නැහැ බන්...:yes:
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,702
    20,989
    113
    adala nene
    මගෙ අත්දැකිම අනුව... රෙප් ගැන වදවෙන්න එපා මචන්... පුලුවන් තරම් එලකිරියෙ ඉන්න හිත හොදෙ මිත්‍රයෙ ටිකක් අැති කරගන්න. කවදාක හරි එක කොච්චර වටිනවද කියලා ඔයාට තේරෙයි.... :D:D:D:D
    tharaha nene sudu :rolleyes::rolleyes: