මේක සිරා ගන්න එපා බන්
ආතල් වැඩක්නේ
හැම එකාම ඒක දන්නවා
cool එකේ හිටහන්![]()
na na ehema awulak na bun mama me nikan kiwwe

මේක සිරා ගන්න එපා බන්
ආතල් වැඩක්නේ
හැම එකාම ඒක දන්නවා
cool එකේ හිටහන්![]()

හැමෝම ඒක විදිහට නැනේ බන්![]()

මම නම් කියන්නේ එහෙම කාවවත් විස්ලේශනය කරල තීරන අරගෙන ප්‍රශ්න අහන්න ඔයට අයිතියක් නෑ කියලා
එහෙම කරනව නම් අනික් සාමාජිකයෝ කැමති ප්‍රස්නත් ඔයා අහන්න ඔනේ ...
එහෙම කලොත් නම් ඔයාගේ රෙප් කැපෙන එකත් අඩු වෙයි මම හිතන විදිහට![]()

අනේ සහෝ.... මේකයි කරුණ.... අපි ඔක්කොම වෙස් මුහුණු කාරයෝ.... ඒ වුණත් සූක්ෂමව හොයල බැලූවොත් ඔවුන්ගේ සැබෑ තත්වය යම් තරමකට හෝ එළියට ගන්න පුලූවන්.... එකම ප‍්‍රශ්නේ ඇහුවොත් ඒ අරමුණ ඉෂ්ට වෙන්නේ නෑ.... මේ වෙන කොට ටෝක් එකට ආපු හැම කෙනෙක් ගැනම යම් තක්සේරුවක් කරන්න පුලූවන් වුණේ මම අහන ප‍්‍රශ්න රටාව නිසා.... එදා කොටාගෙ ප‍්‍රශ්නවලට පිළිතුරු ලැබුණම මම දැනගත්තා කොටා මතුපිටින් පෙන්වන තරම් අසහනකාරයෙක් නෙවෙයි කියලා... මම බොහො දුරට හිතනවා ඔහු ගොඩක් අහිංසක චරිතයක් කියලා.... ඒ වගේම තමයි අනෙක් අය ගැන වුණත්.... කවද හරි මම ඔබව ප‍්‍රශ්න කරන්නෙත් ඔබ කිරියේ හැසිරිලා තියෙන විදිය අනුව....

නොදන්නකමට අහන්නේ මේ කන්සෙප්ට් එකේ දී මට බැනල රෙප් කපන්නේ ඇයි....?
කැපුවට කමක් නෑ හේතුව කියන්න බැරිද...?

මගෙ අත්දැකිම අනුව... රෙප් ගැන වදවෙන්න එපා මචන්... පුලුවන් තරම් එලකිරියෙ ඉන්න හිත හොදෙ මිත්‍රයෙ ටිකක් අැති කරගන්න. කවදාක හරි එක කොච්චර වටිනවද කියලා ඔයාට තේරෙයි....![]()

මං හිතුවේ උබ මේක කරන්නේ ආතල් එකට කියලා
මේකෙන් කාගෙවත් වෙස්මුණු ගලවන්න බැ බන්
මේක real ගන්න එපා
මේකට දෙන උත්තර 100 ක්ම හරි කියන්න බැ
මේක real ගත්තොත් නම් වැඩේ හරියන්නේ නෑ

අනේ සහෝ.... මේකයි කරුණ.... අපි ඔක්කොම වෙස් මුහුණු කාරයෝ.... ඒ වුණත් සූක්ෂමව හොයල බැලූවොත් ඔවුන්ගේ සැබෑ තත්වය යම් තරමකට හෝ එළියට ගන්න පුලූවන්.... එකම ප‍්‍රශ්නේ ඇහුවොත් ඒ අරමුණ ඉෂ්ට වෙන්නේ නෑ.... මේ වෙන කොට ටෝක් එකට ආපු හැම කෙනෙක් ගැනම යම් තක්සේරුවක් කරන්න පුලූවන් වුණේ මම අහන ප‍්‍රශ්න රටාව නිසා.... එදා කොටාගෙ ප‍්‍රශ්නවලට පිළිතුරු ලැබුණම මම දැනගත්තා කොටා මතුපිටින් පෙන්වන තරම් අසහනකාරයෙක් නෙවෙයි කියලා... මම බොහො දුරට හිතනවා ඔහු ගොඩක් අහිංසක චරිතයක් කියලා.... ඒ වගේම තමයි අනෙක් අය ගැන වුණත්.... කවද හරි මම ඔබව ප‍්‍රශ්න කරන්නෙත් ඔබ කිරියේ හැසිරිලා තියෙන විදිය අනුව....

tharaha nene suduමගෙ අත්දැකිම අනුව... රෙප් ගැන වදවෙන්න එපා මචන්... පුලුවන් තරම් එලකිරියෙ ඉන්න හිත හොදෙ මිත්‍රයෙ ටිකක් අැති කරගන්න. කවදාක හරි එක කොච්චර වටිනවද කියලා ඔයාට තේරෙයි....![]()

නෑ බං....අනේමන්ද ඉතින්...කවුරුත් ඕවට සිරා උත්තර දෙන්නේ නැහැ බන්...![]()
නෑ බං....
මම නං සිරා ම උත්තර දුන්නේ....