Hard Talk with KOTA NIHAL

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ow eka thama. man owa aduran na. wagon r nam dannawa. ekata man asa na. mata auto car1k aran denawa kiyala kiwa. balamuko danma ba kohomat.:dull::dull:

    laksha 20-25 kata used japan car ekak ganna. 2005 wage ekak.. ida tye.. panda kiyanne mala magulak... haawek hoyala thama denna wenne :dull:
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........

    ඉඩ ගැන කිව්ව හින්ද කිව්වේ ජපන් පොඩිම වාහනේට මට මතක් වුණේ වැගන් එක :dull:

    පැන්ඩා එක ගත්ත ගානටම CS1 එකක් ගත්තනං අද නැම්දිට ඔය ප්‍රශ්න දෙකම නැහැ

    e mokakda? na man leasing dala gaththe. brand new gaddi ganan aduyine. :dull:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    laksha 20-25 kata used japan car ekak ganna. 2005 wage ekak.. ida tye.. panda kiyanne mala magulak... haawek hoyala thama denna wenne :dull:

    රෙදි ගන්නත් යන්න වෙලා නැති උදවිය ඕවා කැඩුනොත් ගරාජ් ගානෙ යන්න වෙලා තියීයැ:lol:
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    laksha 20-25 kata used japan car ekak ganna. 2005 wage ekak.. ida tye.. panda kiyanne mala magulak... haawek hoyala thama denna wenne :dull:

    he he ow balanna ona. eth pandageth aualk na. api hodata use karanawa eka. ape wada walata hodai. poddak passe ida madi eka thama aula. 20k 25k tibbanam pandek gannawada. :lol::lol:
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    eka thama man kiwe wiyadamak natiwa oyalage gedara nathara wela hemita ithuru karala geyak hadanna kiyala. oya salary eken oya nattam kawadda geyak hadanne. denna eka laga inna kota oya pitin kanna trip yanna yana wiydam tikak adu wenawa. man athdakimen kiyane. anika gedarata ammalat badu gena nisa wiyadamath bedenawane. :dull:

    Bandala denna mamandi gewal hoyanawa ne :no:

    Amma baninawa owa ubala balala da yalu une kiyala. mewa wisadanna gihin loka winase wenne :nerd:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    he he ow balanna ona. eth pandageth aualk na. api hodata use karanawa eka. ape wada walata hodai. poddak passe ida madi eka thama aula. 20k 25k tibbanam pandek gannawada. :lol::lol:

    හරි යකෝව්...දැන් කාලයක් යූස් කලානේ ඕක? :frown:ලඟදි ගත්තේ නම් කියන්න එපා..:(මොනා කියන්නද එහෙනම්...:dull:

    උයාල හොඳට යූස් කලාට ලෙඩේ එන්න පටන් ගත්තම වැල වගේ එන්නේ... මොන ලෙඩේ නෑ කිව්වත් යූස් කරපු ඕකක් ගන්න යන්නේ එහෙමත් හාවෙක්... අර චෙරි කිව් කිව් මතකයිනේ :dull:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    හරි යකෝව්...දැන් කාලයක් යූස් කලානේ ඕක? :frown:ලඟදි ගත්තේ නම් කියන්න එපා..:(මොනා කියන්නද එහෙනම්...:dull:

    උයාල හොඳට යූස් කලාට ලෙඩේ එන්න පටන් ගත්තම වැල වගේ එන්නේ... මොන ලෙඩේ නෑ කිව්වත් යූස් කරපු ඕකක් ගන්න යන්නේ එහෙමත් හාවෙක්... අර චෙරි කිව් කිව් මතකයිනේ :dull:

    අපේ යාලුවෙක් ගාව ගෙදර පැන්ඩා එකක් තිබ්බා, හරියටම අවුරුදු 5ක් යද්දි එන්ජින් එකෙ ලොකු රෙපෙයාර් වගයක් ආව, එන්ජිම කොලම යවලද කොහෙද හදාගෙන තියෙනේ, එයාල වැඩිය use කරෙත් නෑ,
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,511
    2
    54,012
    113
    හරි යකෝව්...දැන් කාලයක් යූස් කලානේ ඕක? :frown:ලඟදි ගත්තේ නම් කියන්න එපා..:(මොනා කියන්නද එහෙනම්...:dull:

    උයාල හොඳට යූස් කලාට ලෙඩේ එන්න පටන් ගත්තම වැල වගේ එන්නේ... මොන ලෙඩේ නෑ කිව්වත් යූස් කරපු ඕකක් ගන්න යන්නේ එහෙමත් හාවෙක්... අර චෙරි කිව් කිව් මතකයිනේ :dull:

    Chery තරම් අවුල් නෑ බන් :no: ඒකට වඩා නම් දහගුණයක් හොඳයි වෙලාවට සර්විස් කරලා පාවිච්චි කරන්න පුළුවන් ලෙඩක් නැතුව ඒත් විකුණන්න අමාරුයි තමා
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    ගන්නකො කුයිඩ් එකක් රට්ටු කියන්නේ ඒක suv එකක් කියලා , :D:D:lol::lol:

    හැම පාරකම යන්න ඕනනම් තම්බි නානට කියලා y60ක් හොයාගන්න :D:D

    Kwid එක මල ජරාවක් බන්..
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    Chery තරම් අවුල් නෑ බන් :no: ඒකට වඩා නම් දහගුණයක් හොඳයි වෙලාවට සර්විස් කරලා පාවිච්චි කරන්න පුළුවන් ලෙඩක් නැතුව ඒත් විකුණන්න අමාරුයි තමා

    ow.. eeta wada hondayi... ehema kiyapu gaman hungak aya ganne "hondayi" kiyana kella witarai ban :lol:
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    apo wagon r kiyanne car1k way. eka pan gediyak wagene. eke badu danna ida na neda?

    P.s. he he apiyta ewa ganna salli na ane. thiyena hatiyata thama gathhe.

    IST එකක් ගත්තනම් හරිනෙ... IST එක පට්ට, ලෙඩත් අඩුයි.. second hand market එකත් හොදයි...:nerd:
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    Ape area eke rent ekata podi room ekak aduma 15,000 a month (mulleriyawa hariye) Kaduwela eeta wada ganan athi. api dennagema salary wala total eka 45k wage wenne. kala beela, gewal hadanna ithuru karanna amarui akke. :dull::(:(

    අඩො 45 යි දෙන්නටම.. උබල දෙන්න මොනවද කරන job බන්..
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    SUV නම් අඩුවටම හොදට තියෙන්නේ X trail එක නේද බන්.. :dull:

    brandnew නම් ඒක වෙන්න ඇති, එලකිරියෙත් වෙසල් කට බැන්නට xtrail එකට බනින අයනම් තාම දැක්කේ නෑ
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ETF/EPF kapunahama ohoma thamai machan. Ehema nathuwanam tikak wadiyi. mama Junior Business Analyst(IT) kenek Industry eke minimum 60-70 salary hambenawa. Kella non IT ekaka work karanne.

    ETF/EPF කීයක් කැපෙනවාද එක්කෙනෙක්ගෙන්,, අවම 60නම් එකතුවත් 45ක් වෙන්නේ කොහොමද?