කුමාර....
උයා උදේ පාන්දර නගා මැරූ අලයක් වත් කෑව ද?
ඇයි බෝලෙ පාස් කරන්නේ,?



කුමාර....
උයා උදේ පාන්දර නගා මැරූ අලයක් වත් කෑව ද?



ඒ උයාට උමාර........![]()
දැන් එයි මරු කියවන්.මං මාරු.
![]()


එලුස්..
තෑන්ක් නංගි..![]()

හායිමන් තමයි එයාගේ හොදම යාළුවා

කොල්ලෙක් දුටු සැණින් ලව් කරන්න යාමේ පුරුද්ද තාම අඩු උනේ නැද්ද සහෝ...![]()





Kumara ayya kiyala thiyene me mozilla gana wenna one![]()



හායිමන් තමයි එයාගේ හොදම යාළුවා



kumara ayya kiwa kathawa hari wage. 
දැක්ක නේද මම කිව්වේ...![]()



කුමාරයා හොද එකා....හැබැයි ඉතිං පොඩ්ඩ බැරි වෙනකොට හිත රිද්ද ගන්න එක තමයි අවුල....
![]()
මගෙ කියවීමට අනුව කුමාර කියන්නේ කෙමිය පෝසිලේන් ඉතිරිය ස්ටේන්ලස් ස්ටීල් කේතලයක්....
හොදට දරා ගෙන ඉන්න පුළුවන් වුනාට පොඩ්ඩක් ඇත්තං අර පෝසිලේන් කෙමිය කැඩෙනවා....

ඇරඹුමේම කුමා ලිදේ කියහන්කෝ ඉතින්..... !! 
