Hard Talk with KOTA NIHAL

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඔය කොටාව හොයන එක පැත්තක තියලා දැන් උබලා ලෙක්චර්ස් දෙන්න යනවනෙ ඉතිම් :dull::dull:
    ම්න් යනවා වැඩ තීනවා ඕයි
    කොටාව හම්බ උනොත් අපිටත් කියපල්ලා

    මාත් මේ ගෙදර පේන්ට් කරන ගමන් ඉන්නේ මේ දවස් වල
    පොඩ්ඩක් ඔලුව දාල යනවා උඩ බලාගෙන ඉදලා කොන්ද රිදෙද්දී ,:(:(
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    මාත් මේ ගෙදර පේන්ට් කරන ගමන් ඉන්නේ මේ දවස් වල
    පොඩ්ඩක් ඔලුව දාල යනවා උඩ බලාගෙන ඉදලා කොන්ද රිදෙද්දී ,:(:(

    hodai hodai. kammalikamata inne natiwa kollo unahama atha aya hollala wada karanna ona. :):)
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    හෆොයි..එ් නරියා ඔයාගෙ යාලුවෙක්ද? ඒ නරි වැඩ ඔයාට පුරුදු වුනේ එහෙම නැහැ නේද? :growl::growl:

    :no::no:yaluwek kiyane EK eke yaluwek meke inna anith aya wagema. issara eya mage thread walata comment danwa. wali waladi mage paththata help karanawa. :):)
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :no::no:yaluwek kiyane EK eke yaluwek meke inna anith aya wagema. issara eya mage thread walata comment danwa. wali waladi mage paththata help karanawa. :):)

    ඔව් එයා කෙල්ලෙක් හරි කෙල්ලෙක්ගෙ සායක් හරි දැක්ක ගමන් දුවගෙන ඇවිත් උදව් කරල වෙන වෙන එක එක යටි අරමුනු ඉෂ්ට කරගන්න ට්‍රයි කරන ඩයල් එකක් තමයි.. කොට නිහාල් හොදයි තව.. :baffled::baffled:
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    ඔව් එයා කෙල්ලෙක් හරි කෙල්ලෙක්ගෙ සායක් හරි දැක්ක ගමන් දුවගෙන ඇවිත් උදව් කරල වෙන වෙන එක එක යටි අරමුනු ඉෂ්ට කරගන්න ට්‍රයි කරන ඩයල් එකක් තමයි.. කොට නිහාල් හොදයි තව.. :baffled::baffled:

    ehemada????:confused::confused: paw asaranaya.