ElaKiri Bajaj Pulsar Fan Club-4

Oct 17, 2013
25
1
3
pulsar 150NS

Pulsar 150NS tiyana aya poddk vistara kiyanna balanna.
engine sound ehm padam kalat passe wenas wenawad?:confused::confused:
mama dan meka aragena 7months wage wenawa.
padina eun poddk kiyn balan visthara??
vibration ehm 80 wage pannama enawada?:confused::confused:
carpet eke yanakot handle eke gassena gathiyak tyanawada?:confused::confused:
meka mage 1st bike eka mcnla.
e hinda mata wediya godak bike gena danumak ne.:oo::oo:
bt service tika welawt karanawa
hebei genapu dawasem podi ekek asawt pedda.apahu avith kiwa 90 vithara gya patta kiyala.:baffled::baffled:
papuwa hos gala gya bn.:rofl::rofl:
500km ynkl 40kmh ynkl padinna kiyala hema ekama kiyanawane.mama hithuwe issarht engine eke leda eida dn ne kiyala.poddk danna eun vistara tikk kiyala diynko.:nerd::nerd::nerd:
 

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මාමා අපේ බඩා මාම
    ඔබ සිහිවෙනවා නිතර දෙවේලේ

    අළුත් ත්‍රෙඩ් එකක් දාපිය මාමේ.මේක දැන් හෙන ස්ලෝ
     

    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,187
    1,873
    113
    මාතොට
    මාමා අපේ බඩා මාම
    ඔබ සිහිවෙනවා නිතර දෙවේලේ

    අළුත් ත්‍රෙඩ් එකක් දාපිය මාමේ.මේක දැන් හෙන ස්ලෝ

    බඩා හට නැන්දා තඩි බානා හින්දා
    කිරියට එන්නට කල් නැතිවද මන්දා
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    සින්හලුන්ගේ රටේ ජේඩ් හොනට් එන්ජින් කැබලි එකට mix කර නවතම එන්ජිමක් ජොනට් නාමයෙන් වෙලද පලට ඉදිරිපත් කර ඇත :oo: ව්යාජ ජොනට් එන්ජින් වලට නොරැවටෙන්න :no: සැබෑ හොනට් හෝ ජේඩ් එන්ජින් පහත රූපයෙන් හදුනාගන්න :eek: cylinder head, head cover, starter clutch cover, clutch cover වෙත ඔබේ අවදානය වහාම යොමු කරන්න :yes: දින තුනකට වැඩි කලක් මෙමෙ කොටස් mix වී ඔබගේ එන්ජිමේ තිබේනම් වහාම ළගම ගැරේජ් එක වෙත පිය මැනින්න :sorry:

    hx4uhd.jpg


    මන් ගන්න කාලෙත් mix උන කීපයක් දැක්ක :dull: ඒත් වැඩේ නැගල යන වගේ සින්හලුන්ගෙ රටේ දැන් :sorry:


    :love: මහජන උපයෝගීතා කොමිසමේ පණිවිඩයකි :love:
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    සින්හලුන්ගේ රටේ ජේඩ් හොනට් එන්ජින් කැබලි එකට mix කර නවතම එන්ජිමක් ජොනට් නාමයෙන් වෙලද පලට ඉදිරිපත් කර ඇත :oo: ව්යාජ ජොනට් එන්ජින් වලට නොරැවටෙන්න :no: සැබෑ හොනට් හෝ ජේඩ් එන්ජින් පහත රූපයෙන් හදුනාගන්න :eek: cylinder head, head cover, starter clutch cover, clutch cover වෙත ඔබේ අවදානය වහාම යොමු කරන්න :yes: දින තුනකට වැඩි කලක් මෙමෙ කොටස් mix වී ඔබගේ එන්ජිමේ තිබේනම් වහාම ළගම ගැරේජ් එක වෙත පිය මැනින්න :sorry:

    hx4uhd.jpg


    මන් ගන්න කාලෙත් mix උන කීපයක් දැක්ක :dull: ඒත් වැඩේ නැගල යන වගේ සින්හලුන්ගෙ රටේ දැන් :sorry:


    :love: මහජන උපයෝගීතා කොමිසමේ පණිවිඩයකි :love:

    :rofl::rofl:
     

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    මගේ එකේ photo එකක් ගත්තේ නැ මචන් . අද bike එක දාල අවේ ගෙදර වැඩට. ඕක ආයිත් නැවතුනොත් එපා වෙනවනේ . හෙට garage දාන්න ඉන්නේ. අද කෑල්ල ගන්න ඕන . මෙන්න මේවගේ එකක්.


    MI-7664H-E01.jpg
    අඩේ මේ තියෙන්නේ බොඩි කන්ට්‍රෝල් කියන ලඩිය නේද?
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    jade engine එකක් තියපු hornet එකද ? 😕😕
    පේන විදිහටනම් එන්ජිමම නෙමේ කෑලි මොනව හරි මාරු වෙලා නේද ? උඩ image එකේ තියෙන්නෙ හොර්නෙට් එකක් ඒත් එකේ හෙඩ් එක වෙනස් යට එක ගත්තෙනම් Jade බයික් එකකින් ඒත් ඒකෙ clutch cover එක වෙනස්. අනේ මන්ද මක් කොරලද කියල :dull:
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    :cool: ලෙඩ උන ජාඩියක් ගොඩගත් ජාඩි weekend workshop :cool:

    cleaned, errors fixed, standard settings & balanced
    :yes: 100% OEM parts & Japanese methods used :yes:


    2sb51me.jpg


    2vnnyvm.jpg


    2a5jjht.jpg


    2rrpgxy.jpg


    294704m.jpg


    2ahh5qc.jpg


    11j4wlw.jpg



     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    http://i1.kym-cdn.com/photos/images/facebook/000/862/065/0e9.jpg[/QUOTE]

    [QUOTE="Dragon Kolla, post: 21404699, member: 554893"]Uba mechanic kenekda bn?[/QUOTE]

    [IMG]https://s-media-cache-ak0.pinimg.com/236x/47/0e/c2/470ec22ed70c6fbaf78c1950571421e6.jpg