අන්කල්ගේ ජංගම දුරකථන අංකයක් PM කරපිය...
![]()

මේ සැරේ කල තැන හොදටම හොදයි බන් හොදටම වැඩේ කලා...පොඩ්ඩක් හිටපන් හවසට දාන්නම්..ඔයිල් එක හාරදාස් ගානක් වගේ උනා..කලින් අපරාදේ බන් මම දැනන් හිටියේ නෑ

අෆ්ෆා අදමයි ඒ සීන් එක ඇහුවේ
එතකොට එයා ෆිල්ටර් ඔයිල් කියලත් මාරු කරනවදනැත්නම් ඕකට දාන්නෙත් එන්ජින් ඔයිල් ම ද?
අපි නම් දාන්නේ එන්ජිමට දාන ඔයිල් එකම තමා...... සමහරු නම් ලංකා ඔයිල් එකත් දානවා ගාන අඩු නිසා..... !! 
අපි නම් දාන්නේ එන්ජිමට දාන ඔයිල් එකම තමා...... සමහරු නම් ලංකා ඔයිල් එකත් දානවා ගාන අඩු නිසා..... !!
![]()
කෝ බොල මගෙ බැට්රිය...


මිත්ර වරුනී.මෙහෙම පාරවල් යවන්න හොද තැනකුයි.ගානයි කියපල්ලකෝ.
![]()
Rubbing compound එකක් අරං මැදහන්
Ebay එකේ $3-4 තියෙන එක හොඳයි

Oya magul denmahama taka taka gala hellenawaubala phone mount ehema use krnwda?
![]()
...Oya magul denmahama taka taka gala hellenawa...


එකට යනවද බන්.මම හිතුවෙ වෙනම එකක් ඇති කියලා. මන් ගාව 3M එකක් තියෙනව. මෙ මෙක හෙඩ් ලයිට් ක්ලීන් කරන්නත් ගන්න පුලුවන්ද? ලයිට් එක සවුත්තු වෙයි ද?
![]()
![]()

එහෙම සවුත්තු වෙන්නෙ නෑ![]()


. Windscreen eka nam set ube neha ban
WaDE HARI KIYAHANKO 80% GODA![]()
Light eka goda giya. Windscreen eka nam set ube neha ban
ඊළඟ සැරේ වයිපර් බ්ලේඩ් කුඩු වෙනකං පාවිච්චි නොකර අවුරුදු තුන හතරකට සැරයක් වත් මාරු කරපන්රෙදි කෑල්ලකින් හරියන්නේ නෑ වීදුරුව , ඝනකම් ස්පොන්ජ් එකක් ඕන ( ඝනකම් කියන්නේ ගොරෝසු නෙමේ, ලේසියෙන් එබෙන්නේ නැති )
හැබැයි ඉතිං ගොඩක් යටට වීදුරුව කැපිල නම් ඕක හරියන්නෙ නෑ වැලි කඩදාසියකින්ම කපන්න වෙයිඊළඟ සැරේ වයිපර් බ්ලේඩ් කුඩු වෙනකං පාවිච්චි නොකර අවුරුදු තුන හතරකට සැරයක් වත් මාරු කරපන්
WaDE HARI KIYAHANKO 80% GODA![]()
Light eka goda giya. Windscreen eka nam set ube neha ban




apeth front lights fade wela
sudda krnna paya keepayak ynwlu
welawak na bn![]()
pissuda bun mata winadi 20 giye. gedaradima kara. ,age left side thama case eka thibbe

poddak search krla blpn youtube