Hard Talk with KOTA NIHAL

Arrow11

Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ඒවා කියන්න බෑ බන් මම නං වැඩිය එලිය පහලියට යැවෙන්නේ නෑ මේ ටිකේ, උඹ පරිස්සන් වෙයන්.

    කොටා උනත් අද උදේ හදිස්සියෙ ඇවිත් උණ කියල පෝස්ට් එකක් දැම්මට මට සැකයි ඌව උස්සපු උන් වැඩේ අවුල් වෙයි කියල හිතල ඔලුවට පිස්තෝලයක් තියල බලෙන් පෝස්ට් එකක් දැම්මේව්වද කියල. :(

    ඔව් කටුසු පුතා කියන කතාව ඇත්ත.අද ගෙදර ඔක්කොම බන ගෙදරක ගියා.යද්දි මටත් එන්න කීවාම මන් ගියේ නැ.කොටාට වගේ මටත් සම්බුව හම්බුනොත්.:oo:

    අපි හිතුවට මිස්ටර් සයෝ සාන්ත දාන්ත තීන්ත කුප්පිය කියලා කවුද දන්නෙ සොත්ථි උපාලි වගේ ඩයල් එකක්ද කියලා:shocked:.කොටාව අල්ලලා අත් ට්‍රැක්ටරෙත් කුඩු කරලා උන හැදෙන්න නෙලලා දැන් ඔලුවට පිස්තෝලේ තියලා පෝස්ට් එක දැම්මෙව්වද කවුද දන්නෙ?:baffled:

    මං කෝකටත් කියලා මගේ ගුරා ඔලිවර් ක්වීන් අයියටත් (Green Arrow)අද කෝල් කරලා එයා ලගට යන්න ඔන:rolleyes:.කවුද දන්නෙ ඊලගට අතුරුදහන් වෙන්න ඉන්නේ මමද කියලා:eek:.ඔක්කොටම වඩා ගැල විජ්ජාව ලොකුයි කියලා මේ ටිකේ හැන්ගිලා ඉන්නවා:confused::sorry:
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,844
    693
    113
    ඒවා කියන්න බෑ බන් මම නං වැඩිය එලිය පහලියට යැවෙන්නේ නෑ මේ ටිකේ, උඹ පරිස්සන් වෙයන්.

    කොටා උනත් අද උදේ හදිස්සියෙ ඇවිත් උණ කියල පෝස්ට් එකක් දැම්මට මට සැකයි ඌව උස්සපු උන් වැඩේ අවුල් වෙයි කියල හිතල ඔලුවට පිස්තෝලයක් තියල බලෙන් පෝස්ට් එකක් දැම්මේව්වද කියල. :(

    ape kotawa ussalada :shocked:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔව් කටුසු පුතා කියන කතාව ඇත්ත.අද ගෙදර ඔක්කොම බන ගෙදරක ගියා.යද්දි මටත් එන්න කීවාම මන් ගියේ නැ.කොටාට වගේ මටත් සම්බුව හම්බුනොත්.:oo:

    අපි හිතුවට මිස්ටර් සයෝ සාන්ත දාන්ත තීන්ත කුප්පිය කියලා කවුද දන්නෙ සොත්ථි උපාලි වගේ ඩයල් එකක්ද කියලා:shocked:.කොටාව අල්ලලා අත් ට්‍රැක්ටරෙත් කුඩු කරලා උන හැදෙන්න නෙලලා දැන් ඔලුවට පිස්තෝලේ තියලා පෝස්ට් එක දැම්මෙව්වද කවුද දන්නෙ?:baffled:

    මං කෝකටත් කියලා මගේ ගුරා ඔලිවර් ක්වීන් අයියටත් (Green Arrow)අද කෝල් කරලා එයා ලගට යන්න ඔන:rolleyes:.කවුද දන්නෙ ඊලගට අතුරුදහන් වෙන්න ඉන්නේ මමද කියලා:eek:.ඔක්කොටම වඩා ගැල විජ්ජාව ලොකුයි කියලා මේ ටිකේ හැන්ගිලා ඉන්නවා:confused::sorry:
    :sorry: බයේ බෑ බන් සයෝ කියන්නේ පාතාලේ වැඩ වලදී පාවිච්චි කරන කාඩ් එකද දන්නේ නෑ අපි කැම්පස් එකේ කාඩ් එක කියල හිතුවට.
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    :sorry: බයේ බෑ බන් සයෝ කියන්නේ පාතාලේ වැඩ වලදී පාවිච්චි කරන කාඩ් එකද දන්නේ නෑ අපි කැම්පස් එකේ කාඩ් එක කියල හිතුවට.

    man arakshitawa eeye star city walata goda bassa ;) dan oya patale sayonarata man baya na. :P
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    සොයාදෙන්න !
    mfGtPhc.gif

    සමස්ත ලංකා මට්ටමේ අත්ට්‍රැක්ටර් ධාවන ශුරයෙක් වන, "අත්ට්‍රැක්ටරය පැදීම මුල සිට","ට්‍රැක්ටර් නඩත්තු අත්පොත", "ක්ෂණිකව ට්‍රැක්ටරය ස්ටාට් කරමු" වැනි ජනප්‍රිය ග්‍රන්ථ රැසක කතුවර එළකිරිවාසී කොටනිහාල් තරුණයා පෙරේදා (29) දහවල් සිට ආගිය අතක් නැත. අධික වෙලාවක් අත්ට්‍රැක්ටර් පැදීම හේතුවෙන් උණ රෝගයෙන් පෙළුන ඒ මහතා අවසන් වරට දකිනවිට "කොට මොඩල්-තල්ලු ස්ටාට්-නන්ස්ටොප්" වර්ගයේ අත්ට්‍රැක්ටරයක් පදිමින් සිටි බව වාර්තා වේ.

    මෑතක සිට සයෝ නමැති එළකිරි සාමාජිකාව සමග ඇතිවූ ඇයිහොඳයිය හේතුවෙන් සයෝ ගේ ස්වාමිපුරුෂයා මෙම අතුරුදහන්වීම පසුපස ඇති බවට සැක මතුවී තිබේ. එමෙන්ම සයෝගේ බස් නිසා යහමගට වන් කොටනිහාල් තරුණයා අත්ට්‍රැක්ටරය පණනොගන්වා සිටීම හේතුවෙන් ඇතිවූ හෘදයාබාධ තත්වයක් මෙම අතුරුදහන්වීමට හේතුව බවට "ලේජයෙන්ගේ" මහතා මත පළ කර ඇත. ජ්‍යෙෂ්ට සාමාජික කුමාර456 මහතාගේ මතය වන්නේ කොට නිහාල් තරුණයා වස බී සියදිවි නසාගෙන ඇති බවයි. මේ සියලුම මත අතර ජනප්‍රිය චිත්‍රපටි අධ්‍යක්ෂක දිනේෂ් ප්‍රියසාද් මහතා මේ අතුරුදන්වීම පසුපස සිටීමේ ඉඩකඩක්ද පවතී. ඒ ඔහුගේ බාල දියණියක් සමග කොටනිහාල් තරුණයා පෙමින් වෙලිමේ උත්සාහයක නිරත වූ නිසා බව වාර්තා වේ. දිනපතා රෙදිවැලෙන් අඩුවන විවිධ නම සඳහන් කිරීමට අපහසු ඇඳුම් ආයිත්තම් ගැන විමසිල්ලෙන් පසුවූ අසල්වැසි කාන්තාවක් අතින් ගුටි පුජාවක් ලැබීම හේතුවෙන් කොටා රෝහල්ගත කර ඇති බවද තවත් මතයකි.

    ආදර කොටෝ.. මේ දුටු වහාම නැවත එන්න..
    ඔබ නැතිව සෝබරව සොවින් තැවෙන සයෝගේ දිවි දැන් ඔබේ අතේ...

    :lol::lol::lol::lol::lol: