ඒවා කියන්න බෑ බන් මම නං වැඩිය එලිය පහලියට යැවෙන්නේ නෑ මේ ටිකේ, උඹ පරිස්සන් වෙයන්.
කොටා උනත් අද උදේ හදිස්සියෙ ඇවිත් උණ කියල පෝස්ට් එකක් දැම්මට මට සැකයි ඌව උස්සපු උන් වැඩේ අවුල් වෙයි කියල හිතල ඔලුවට පිස්තෝලයක් තියල බලෙන් පෝස්ට් එකක් දැම්මේව්වද කියල.![]()
ඔව් කටුසු පුතා කියන කතාව ඇත්ත.අද ගෙදර ඔක්කොම බන ගෙදරක ගියා.යද්දි මටත් එන්න කීවාම මන් ගියේ නැ.කොටාට වගේ මටත් සම්බුව හම්බුනොත්.

අපි හිතුවට මිස්ටර් සයෝ සාන්ත දාන්ත තීන්ත කුප්පිය කියලා කවුද දන්නෙ සොත්ථි උපාලි වගේ ඩයල් එකක්ද කියලා
.කොටාව අල්ලලා අත් ට්රැක්ටරෙත් කුඩු කරලා උන හැදෙන්න නෙලලා දැන් ඔලුවට පිස්තෝලේ තියලා පෝස්ට් එක දැම්මෙව්වද කවුද දන්නෙ?
මං කෝකටත් කියලා මගේ ගුරා ඔලිවර් ක්වීන් අයියටත් (Green Arrow)අද කෝල් කරලා එයා ලගට යන්න ඔන
.කවුද දන්නෙ ඊලගට අතුරුදහන් වෙන්න ඉන්නේ මමද කියලා
.ඔක්කොටම වඩා ගැල විජ්ජාව ලොකුයි කියලා මේ ටිකේ හැන්ගිලා ඉන්නවා


dan oya patale sayonarata man baya na. 




