ඕක ඉන්ටරැක්ටිව් කරන්න ගියොත් එහෙම වෙනවා...
මේකේ එහෙම නැහැනේ ඉතින්![]()

වෙලා මදි උනා බන් හදන්න. මේක ඔපිස් එකේ වැඩ කරන ගමන් කලේ..Piliwelakata machan. Original image eka box walata divide karala ewalata numbers assign karala thiyenne.
a kiyanne koto 50 X 50 wennada bedala thiyenne. uda wam kelaware 0 ho 1 sita dakunata 50k, newath ilaga peliye sita ehemada. nathnam oya game page eke thiyenne ekata aliyekge rupe demmahama harida.

හෙහ් හෙහ්.. උබලාගේ ජිල් මාට් මම දන්නවා ඉතින්.. ගහපල්ලා මෙහෙම ප්රාථමික විදියට..වෙලා මදි උනා බන් හදන්න. මේක ඔපිස් එකේ වැඩ කරන ගමන් කලේ..


ඒ උනාට වැඩේ ලස්සනට තියෙනවා..
කොහොමත් ඉතින් ඕක ඉන්ටරැක්ටිව් කරන්න බැහැනේ...එළකිරි ලොගින් එක එලකිරියෙන් පිට පාවිච්චි කරන්න බැහැනේ![]()