Hard Talk with KOTA NIHAL

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,947
    5,579
    113
    :no::no::no: man asa na

    ඇයි සද්දෙට බයද...?
    ඔයා මොනවටද ආස.
    කැවුම් වලට ආස නෑ
    රතිඤ්ඤා වලට ආස නෑ
    කන්න බොන්න ආස නෑ
    අනේ මන්ද.
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    ඇයි සද්දෙට බයද...?
    ඔයා මොනවටද ආස.
    කැවුම් වලට ආස නෑ
    රතිඤ්ඤා වලට ආස නෑ
    කන්න බොන්න ආස නෑ
    අනේ මන්ද.

    kanna bonna asa na kiyala kawda kiwe. ekatanam man asai. :yes::yes:. he he man kohomat tikak wenas
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    page 156 සිට ඉදිරියට ඉතාවේගයෙන් කියවාගෙන පැමිනේ :D

    මම නැති ටිකට පේජ් 40 ගිහිල්ලා :shocked: