Xiaomi Mi WiFi Router 3

foundation one

Well-known member
  • Jul 3, 2012
    2,408
    459
    83
    ඔන්න සුබමොහොතින් අකුණු ගහල මගේ router එකට කෙල උනා. දැන් ඉතින් අලුත් එකක් ගන්න තමයි හිතන් ඉන්නේ. උබලා මොකද හිතන්නේ Xiaomi Mi WiFi Router 3 එක ගැන. ලංකාවේ ගන්න තැනක් තියේවිද? එහෙම නැත්නම් හොද router එකක් කියපල්ලකෝ :eek::eek::eek:
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    DLink නැත්නම් ASUS එකක් ගනින්. ASUS routers තියෙනවා පට්ට ලස්සනයි :love:
    Anyway උබට ඕන මොන router එකක්ද ?ADSL DSL 4G 3G ඕන එකක් තියෙනවා ... කඩේ :rolleyes:



     
    Last edited: