Hard Talk with KOTA NIHAL

Pathfinder_A2Z

Well-known member
  • Jun 10, 2016
    9,571
    3,668
    113
    තොණ්ඩුලන්තය
    post 2000 පැන්න නේද සින්හළු

    untitled.jpg

    :P :P :P Kota third one.... :shocked:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    පව් වැඩ කරන්න එපා බන් ඌ බද්දෙගමින් බැහැල තනියම ගාලු යන්නේ කොහොමද :angry: උගේ ගෑනියි ළමයිනුයි දැන් මග බලාගෙන ඇති ඌ ගෙදර එනකන්. :angry:

    අඩුගානේ ආපහු ගාලු යන්න සල්ලි කීයක්වත් දුන්නද මග වියදමට :oo:

    ඒකා ටිකට් ගන්නෙ නැතිවනේ නැගලා තියෙන්නේ:angry:, ආපු විදියට පල කීවා
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    පව් වැඩ කරන්න එපා බන් ඌ බද්දෙගමින් බැහැල තනියම ගාලු යන්නේ කොහොමද :angry: උගේ ගෑනියි ළමයිනුයි දැන් මග බලාගෙන ඇති ඌ ගෙදර එනකන්. :angry:

    අඩුගානේ ආපහු ගාලු යන්න සල්ලි කීයක්වත් දුන්නද මග වියදමට :oo:

    :P
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඒකා ටිකට් ගන්නෙ නැතිවනේ නැගලා තියෙන්නේ:angry:, ආපු විදියට පල කීවා
    පව් බන් සල්ලි නැද්ද දන්නේ නෑ බස් එකේ යන්න. බලපන් උගේ මුණ දැක්කම අසරණ පාට පේනව. තාම ගාල්ලට පයින් යනව ඇති :(
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    පව් බන් සල්ලි නැද්ද දන්නේ නෑ බස් එකේ යන්න. බලපන් උගේ මුණ දැක්කම අසරණ පාට පේනව. තාම ගාල්ලට පයින් යනව ඇති :(

    සල්ලී ත්බ්බානම් දඩයක් හරි ගහනවා;)
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Mayuri නැන්දට. නන්ගිල එහෙම නැද්ද...:P

    උඹල හින්ද තමා එන අක්කල ඔක්කොම හැරිලා යන්නෙ, එකෙක් ඉනේ සයිස් එක අහනව, තව එකෙක් වයස අහනව, අනිත් එකා නංගිලා නැද්ද අහනව. ඕව අහනකොට ඉතින් අක්කල බයවෙලා දුවනව :(
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    ඒත් නැන්දිලානේ:P, නෑදෑ දුවලා එහෙම නැද්ද අහන්ඩ

    ඒකත් ඇත්ත තමයි බන්..

    මට හිතෙන්නේ mayuri ට තාම 35 ක් විතර නැතුව ඇති බන්.. කවුද දන්නේ සහෝදර සහෝදරියො 6 ක් විතර ඉන්න පවුලක ලොකුම කෙනා mayuri ද කියල.. එහෙම උනොත්නම් නන්ගිල අපේ වයසේ විතර වෙයි.. :P
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,712
    4,314
    113
    ඒකත් ඇත්ත තමයි බන්..

    මට හිතෙන්නේ mayuri ට තාම 35 ක් විතර නැතුව ඇති බන්.. කවුද දන්නේ සහෝදර සහෝදරියො 6 ක් විතර ඉන්න පවුලක ලොකුම කෙනා mayuri ද කියල.. එහෙම උනොත්නම් නන්ගිල අපේ වයසේ විතර වෙයි.. :P

    mayuri mage wayase ban :P
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    උඹල හින්ද තමා එන අක්කල ඔක්කොම හැරිලා යන්නෙ, එකෙක් ඉනේ සයිස් එක අහනව, තව එකෙක් වයස අහනව, අනිත් එකා නංගිලා නැද්ද අහනව. ඕව අහනකොට ඉතින් අක්කල බයවෙලා දුවනව :(

    Appa.. ine size ahana unuth innawada aunty lage? :shocked::shocked::lol::lol:
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,712
    4,314
    113
    උඹල හින්ද තමා එන අක්කල ඔක්කොම හැරිලා යන්නෙ, එකෙක් ඉනේ සයිස් එක අහනව, තව එකෙක් වයස අහනව, අනිත් එකා නංගිලා නැද්ද අහනව. ඕව අහනකොට ඉතින් අක්කල බයවෙලා දුවනව :(

    :yes::yes: sayo akka nisama iwasala innawa wena kenek nam melahata gihin