Hard Talk with KOTA NIHAL

Arrow11

Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ithin ehema asanipayak thiyena kenekta aththatama adare karana oya kandy town eka amda gewal thiyena kenek hambunada? ammo me kello na na kiyala hoyane kattiya. e minissunta theren nadda oya ehema thiyeddit adare karane aththatama kiyala. nayo newene bandama jiwath wenne. eyata tibba proposal walata akamathi wenna. bale bandanna bane. oya ona tharam kattiya ehema idala anthimata karanna deyak nati unahama gewalwala ayath kamathi wenawa.

    oya thanak hadagaththahama oyalata amrry karanna tibba.

    ba kiyanna ba akka suda.salli karayek set kale.ona salli karayek eyalata hettu wenna balanawa family ekata tiyana power 1 nisa:( eyage amma ta eya hena ardarei.amma gema illanawa badinna ba kiwa gaman.ekai case eka awe:confused:
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    Thread Summary and analysis
    මන් දැක්ක දිගම නූල තමා වාහන හින්දා කාපු කටු 2 ඒක දාලා අදට දවස් 814(2015-07-01/2017-04-04):shocked::shocked:
    දැනට එකේ කොමෙන්ට් 17209,
    දිනක සාමන්යය 26.72(approximate)

    කොටාගේ නූල අදට දවස් 15(2017-07-21/2017-04-04).
    දැනට මේකේ කොමෙන්ට් 2241
    සාමන්යය 180
    (approximate):cool::cool:

    මෙහෙම ගියොත් මම දැක්ක දිගම අවුරුදු 2ක නූල අපිට දවස් 160කින් විතර පාස් කරන්න පුලුවන්.:cool::cool:
    කිරියේ වඩාම වේගයෙන් ප්‍රචලිත වෙන නූලට හිමි සම්මානය ගන්න පුලුවන් මේ වේගෙන්ම තව මාසයක් විතර ගියොත්:baffled::baffled:.දැනට දවස්ට පිටු 15ක් පුරා දිවෙන එකම නූල:cool: ,තව කාන්තා පාර්ශවයෙන් දෙන්නෙක් විතර ආවොත් මේකේ වේගය ශබ්දයේ වේගයත් පහුකරයි මට හිතෙන්නේ:lol::lol:

    අද නින්ද යන් නැති නිසා මෙහෙම කම්පැරිසන් එකක් කරන්න හිතුනේ:rolleyes::rolleyes:
     
    Last edited:

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    Thread Summary and analysis
    මන් දැක්ක දිගම නූල තමා වාහන හින්දා කාපු කටු 2 ඒක දාලා අදට දවස් 1179(2015-01-07/2017-04-04):shocked::shocked:
    දැනට එකේ කොමෙන්ට් 17209,
    දිනක සාමන්යය 14.58

    කොටාගේ නූල අදට දවස් 15(2017-07-21/2017-04-04).
    දැනට මේකේ කොමෙන්ට් 2241
    සාමන්යය 150:cool::cool:

    මෙහෙම ගියොත් මම දැක්ක දිගම අවුරුදු 2ක නූල අපිට දවස් 140කින් විතර පාස් කරන්න පුලුවන්.:cool::cool:
    කිරියේ වඩාම වේගයෙන් ප්‍රචලිත වෙන නූලට හිමි සම්මානය ගන්න පුලුවන් මේ වේගෙන්ම තව මාසයක් විතර ගියොත්:baffled::baffled:.දැනට දවස්ට පිටු 15ක් පුරා දිවෙන එකම නූල:cool: ,තව කාන්තා පාර්ශවයෙන් දෙන්නෙක් විතර ආවොත් මේකේ වේගය ශබ්දයේ වේගයත් පහුකරයි මට හිතෙන්නේ:lol::lol:

    අද නින්ද යන් නැති නිසා මෙහෙම කම්පැරිසන් එකක් කරන්න හිතුනේ:rolleyes::rolleyes:

    ආඩම්බරයි ත්‍රෙඩ් දෙකේම නිතර පෙනී සිටීම ගැන:P
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,702
    20,989
    113
    adala nene
    Thread Summary and analysis
    මන් දැක්ක දිගම නූල තමා වාහන හින්දා කාපු කටු 2 ඒක දාලා අදට දවස් 1179(2015-01-07/2017-04-04):shocked::shocked:
    දැනට එකේ කොමෙන්ට් 17209,
    දිනක සාමන්යය 14.58

    කොටාගේ නූල අදට දවස් 15(2017-07-21/2017-04-04).
    දැනට මේකේ කොමෙන්ට් 2241
    සාමන්යය 150:cool::cool:

    මෙහෙම ගියොත් මම දැක්ක දිගම අවුරුදු 2ක නූල අපිට දවස් 140කින් විතර පාස් කරන්න පුලුවන්.:cool::cool:
    කිරියේ වඩාම වේගයෙන් ප්‍රචලිත වෙන නූලට හිමි සම්මානය ගන්න පුලුවන් මේ වේගෙන්ම තව මාසයක් විතර ගියොත්:baffled::baffled:.දැනට දවස්ට පිටු 15ක් පුරා දිවෙන එකම නූල:cool: ,තව කාන්තා පාර්ශවයෙන් දෙන්නෙක් විතර ආවොත් මේකේ වේගය ශබ්දයේ වේගයත් පහුකරයි මට හිතෙන්නේ:lol::lol:

    අද නින්ද යන් නැති නිසා මෙහෙම කම්පැරිසන් එකක් කරන්න හිතුනේ:rolleyes::rolleyes:
    :rolleyes::rolleyes::P:P:lol::lol:
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    අද සින්හලෙන්ම දාල වගේ එල එල,
    :yes::yes::yes:මන් ගොඩක් වෙලාවට ෆොන් එකෙන් එන්නේ,එකෙන් ආවම තමා ඉන්ග්ලිශ් වලින් දාන්නේ,ලැප් එකෙන් ආවම කම්මැලි නැත්තන් සින්හලෙන් කොටනවා මචෝ:cool:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    :yes::yes::yes:මන් ගොඩක් වෙලාවට ෆොන් එකෙන් එන්නේ,එකෙන් ආවම තමා ඉන්ග්ලිශ් වලින් දාන්නේ,ලැප් එකෙන් ආවම කම්මැලි නැත්තන් සින්හලෙන් කොටනවා මචෝ:cool:

    වාහන හින්දා කාපු කටු 1 ඩේලි ඇවරේජ් එක 66
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    :yes::yes::yes:මන් ගොඩක් වෙලාවට ෆොන් එකෙන් එන්නේ,එකෙන් ආවම තමා ඉන්ග්ලිශ් වලින් දාන්නේ,ලැප් එකෙන් ආවම කම්මැලි නැත්තන් සින්හලෙන් කොටනවා මචෝ:cool:

    මට ෆෝන් එකෙන් එපා එනවා ටයිප් කරන්ඩ
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මෙහෙම නූල ගෙනාව එකේ විශේෂ ස්තුතිය අපේ ආදරනිය තාර බැරල් අක්කිට තමා,එයා නැත්තන් මේකේ අද පිටු 50ක්වත් නැ:yes::yes:

    නැත්නම් කොටා තාම හයර් යනවා ඔෆිස් කෙල්ල වෙනුවෙන් :lol: