••• © ELAKIRI Official Chess Forum ™ ® •••

Thanatosx

Member
Dec 9, 2016
332
19
0
Chess expert la nam neme danna basic dewal tikak dannam beginners lata wage

center squares චෙස් වල වැදගත්. ඒ නිසා ඕපනින්ග් එකේදී ඒ කොටු වල කොන්ට්‍රෝල් එක තියාගන්න එක වාසි.

strategy-1.jpg
ඒකයි කින්ග් ට ඉස්සරහ තියෙන pawn සහ ක්වීන් ට ඉස්සරහ pawn තියෙන සෙන්ටර් එකට අදින්න ට්‍රයි කරන්නේ හැමෝම. ඊට පස්සේ නයිට් ලා දෙන්නා. ඊට පස්සේ බිෂොප් ලා. නයිට් ලා බෝර්ඩ් එකේ මැදට වෙන්න අදින එක තමා වාසි.
hqdefault.jpg

අපි තනියෙන් නෙමේනේ අදින්නේ අනිත් කෙනාටත් අදින්න පුළුවන් නේ ඒ නිසා මේ විදියටම ඕපනින්ග් එක කරන්න බැහැ . ඒ උනාට උපරිම සෙන්ටර් එකේ කොන්ට්‍රෝල් එක මුලදී ගන්න එක පස්සට වාසියි. මතක තියාගන්න ඕනේ චෙස් ඔපනින්ග් ගොඩාක් තියෙනවා. මේක බේසික් idea එකක් විතරයි.
 
  • Like
Reactions: SHEHAN_GIWANTHA

Thanatosx

Member
Dec 9, 2016
332
19
0
Screen%2BShot%2B2014-10-30%2Bat%2B12.15.23%2BAM.png

මේ තියෙන්නේ එක එක ඉත්තෝ කොච්චර පොයින්ට්ස් ගානක් වටිනවද කියලා.
 
SHEHAN_GIWANTHA

Well-known member
  • Dec 24, 2013
    11,921
    11,661
    113

    Thanks macho umba witharai wadakata athi deyak damme. Mata thaniyen meka adagena yanna ba anith unge support eka one

    +12reps
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,921
    11,661
    113
    En passant

    The conditions are:

    the capturing pawn must be on its fifth rank;
    the captured pawn must be on an adjacent file and must have just moved two squares in a single move (i.e. a double-step move);
    the capture can only be made on the move immediately after the opposing pawn makes the double-step move; otherwise the right to capture it en passant is lost.

    220px-Ajedrez_animación_en_passant.gif

    Ajedrez_captura_al_paso_del_peon.png
     
    Last edited:

    Thanatosx

    Member
    Dec 9, 2016
    332
    19
    0

    Thanks macho umba witharai wadakata athi deyak damme. Mata thaniyen meka adagena yanna ba anith unge support eka one

    +12reps
    Ela ela mama Puluwan widiyata tactics ehema dannam thawa dial set wei. adagena yamu. :cool:
    En passant

    The conditions are:

    the capturing pawn must be on its fifth rank;
    the captured pawn must be on an adjacent file and must have just moved two squares in a single move (i.e. a double-step move);
    the capture can only be made on the move immediately after the opposing pawn makes the double-step move; otherwise the right to capture it en passant is lost.

    220px-Ajedrez_animación_en_passant.gif

    Ajedrez_captura_al_paso_del_peon.png
    11.gif
    ela meka poddak mata therenne nathuwa thibbe
     
    Thanatosx

    Member
    Dec 9, 2016
    332
    19
    0
    ඕපනින්ග්, මිඩ්ල් ගේම්, එන්ඩ් ගේම්, තමා චෙස් ගේමක තියෙන ස්ටේජ්ස් . ඕපනින්ග් එකේදී සෙන්ටර් එකේ කොන්ට්‍රෝල් එක ගන්න එක,පීසස් ටික(පෝර්න් ලා නැතුව අනිත් ඒවා ) බෝර්ඩ් එකට එහෙම නැත්නම් battle එකට ගන්න එක, කින්ග් ගේ ආරක්ෂාව සලසන එක පෝර්න් ලගේ දුර්වල කම් අඩු කරගන්න එක වගේ දේවල් බලාපොරොත්තු වෙනවා .
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,921
    11,661
    113
    ඕපනින්ග්, මිඩ්ල් ගේම්, එන්ඩ් ගේම්, තමා චෙස් ගේමක තියෙන ස්ටේජ්ස් . ඕපනින්ග් එකේදී සෙන්ටර් එකේ කොන්ට්‍රෝල් එක ගන්න එක,පීසස් ටික(පෝර්න් ලා නැතුව අනිත් ඒවා ) බෝර්ඩ් එකට එහෙම නැත්නම් battle එකට ගන්න එක, කින්ග් ගේ ආරක්ෂාව සලසන එක පෝර්න් ලගේ දුර්වල කම් අඩු කරගන්න එක වගේ දේවල් බලාපොරොත්තු වෙනවා .

    umba club player kenekda?
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,911
    1
    9,712
    113
    Gampaha
    En passant

    The conditions are:

    the capturing pawn must be on its fifth rank;
    the captured pawn must be on an adjacent file and must have just moved two squares in a single move (i.e. a double-step move);
    the capture can only be made on the move immediately after the opposing pawn makes the double-step move; otherwise the right to capture it en passant is lost.

    220px-Ajedrez_animación_en_passant.gif

    Ajedrez_captura_al_paso_del_peon.png
    me thread eke math ekka adapu kipa denek me rule eka danan hitiye na. mama mehema pawn capture kalama eyala ahanawa kohomada kapuwe kiyala.. :sorry: