ඕක ඉතින් ඉස්සරත් එහෙමනේ බං..
නම් කියන එකහරි නෑනේ..
වැඩේ තියෙන්නේ දැන් ඉස්සර වගේ කෙල්ලො නෑනේ බං මේකේ ඒකයි චැට් ත්රෙඩ් ඇදෙන්නේ නැත්තේ..
ඉස්සර රොත්තක්ම හිටියනේ.![]()
ඔව් ඔව්...
අනික ඉස්සර හොඳ වලි කාපර්ලත් හිටියනේ 
කෙල්ලෝ රොත්තේ ෆේක් නංගිලත් හිටියා සෑහෙන්න...දැන්නම් අලුත් නංගිලා ඉස්කෝලේ කාලෙම ෆෝන් එක වන්දනාමාන කරන නිසා මම හිතන්නේ පරම්පරාව කැඩුනේ... මොබයිල් ඇප් නෑනේ....
ජීටී ඇහැරෙයිවත්... සද්ද නොකරමි..










