Hard Talk with KOTA NIHAL

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඕක ඉතින් ඉස්සරත් එහෙමනේ බං..
    නම් කියන එකහරි නෑනේ..:rofl:
    වැඩේ තියෙන්නේ දැන් ඉස්සර වගේ කෙල්ලො නෑනේ බං මේකේ ඒකයි චැට් ත්‍රෙඩ් ඇදෙන්නේ නැත්තේ..
    ඉස්සර රොත්තක්ම හිටියනේ.:rofl:


    ඔව් ඔව්... :yes: අනික ඉස්සර හොඳ වලි කාපර්ලත් හිටියනේ :lol:

    කෙල්ලෝ රොත්තේ ෆේක් නංගිලත් හිටියා සෑහෙන්න...දැන්නම් අලුත් නංගිලා ඉස්කෝලේ කාලෙම ෆෝන් එක වන්දනාමාන කරන නිසා මම හිතන්නේ පරම්පරාව කැඩුනේ... මොබයිල් ඇප් නෑනේ....

    ජීටී ඇහැරෙයිවත්... සද්ද නොකරමි..
     

    thanujaka

    Well-known member
  • ඔව් ඔව්... :yes: අනික ඉස්සර හොඳ වලි කාපර්ලත් හිටියනේ :lol:

    කෙල්ලෝ රොත්තේ ෆේක් නංගිලත් හිටියා සෑහෙන්න...දැන්නම් අලුත් නංගිලා ඉස්කෝලේ කාලෙම ෆෝන් එක වන්දනාමාන කරන නිසා මම හිතන්නේ පරම්පරාව කැඩුනේ... මොබයිල් ඇප් නෑනේ....

    ජීටී ඇහැරෙයිවත්... සද්ද නොකරමි..

    ඔව් ඒ යුගේ එහෙම්මම ඉවරවෙලා ගියා..
    අදයි හරියට කොටාව ස්ටඩී කරේ මාර ආතල් ඩයල් එකක් නේ..:rofl:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඔව් ඒ යුගේ එහෙම්මම ඉවරවෙලා ගියා..
    අදයි හරියට කොටාව ස්ටඩී කරේ මාර ආතල් ඩයල් එකක් නේ..:rofl:
    උඹ එන එක පොඩ්ඩක් අඩු උනානේ... ඕකා ෆෝම් උනේ එළකිරි මැතිවරනෙදි... ක්‍රියේටිව් ලියන්න පුලුවන් ඩෑල් එකට... :yes:
     

    Thanatosx

    Member
    Dec 9, 2016
    332
    19
    0
    IGrofFm.gif
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,712
    4,314
    113
    Thread Summary and analysis
    මන් දැක්ක දිගම නූල තමා වාහන හින්දා කාපු කටු 2 ඒක දාලා අදට දවස් 814(2015-07-01/2017-04-04):shocked::shocked:
    දැනට එකේ කොමෙන්ට් 17209,
    දිනක සාමන්යය 26.72(approximate)

    කොටාගේ නූල අදට දවස් 15(2017-07-21/2017-04-04).
    දැනට මේකේ කොමෙන්ට් 2241
    සාමන්යය 180
    (approximate):cool::cool:

    මෙහෙම ගියොත් මම දැක්ක දිගම අවුරුදු 2ක නූල අපිට දවස් 160කින් විතර පාස් කරන්න පුලුවන්.:cool::cool:
    කිරියේ වඩාම වේගයෙන් ප්‍රචලිත වෙන නූලට හිමි සම්මානය ගන්න පුලුවන් මේ වේගෙන්ම තව මාසයක් විතර ගියොත්:baffled::baffled:.දැනට දවස්ට පිටු 15ක් පුරා දිවෙන එකම නූල:cool: ,තව කාන්තා පාර්ශවයෙන් දෙන්නෙක් විතර ආවොත් මේකේ වේගය ශබ්දයේ වේගයත් පහුකරයි මට හිතෙන්නේ:lol::lol:

    අද නින්ද යන් නැති නිසා මෙහෙම කම්පැරිසන් එකක් කරන්න හිතුනේ:rolleyes::rolleyes:

    umbala set eka nis thma itin
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,712
    4,314
    113
    මෙහෙම නූල ගෙනාව එකේ විශේෂ ස්තුතිය අපේ ආදරනිය තාර බැරල් අක්කිට තමා,එයා නැත්තන් මේකේ අද පිටු 50ක්වත් නැ:yes::yes:

    :yes::)
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,712
    4,314
    113
    හැබැයි හාඩ් ටෝක් එකෙත් හිබ්බ ඇයි කොටා කාන්තාවන් එක්ක විනීතව හැසිරෙන්නෙ කියලා, තාම l permit තමා ලයිසන් දෙන්න බෑ :D

    :(
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,712
    4,314
    113
    ආ බොලව් කොට නිහාලය නැගලම ගිහිල්ලනේ..
    ත්‍රෙඩ් එකක ඉස්සර වගේ කට්ටිය මෙහෙම සෙට් වෙලා චැට් දානව දකින්නත් සතුටුයි..
    ඒක තමයි වෙන්නත් ඕනේ..

    aha loku ayya .sayo akkayi ara kollo tikay nisa thma me thram dura awe meka