වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,463
    2
    53,967
    113
    4686S3S.png

    Brake fluid test - 2 year mark
    moisture : <1%
    ඕක තියෙන්නෙ වතුර තියෙනවාද බලන්ඩද බ්‍රේක් වල

    ඔව් බ්‍රේක් ෆ්ලුයිඩ් වලට වතුර මික්ස් වෙනවනේ, ඕකේ හැටියට 3% වතුර නම් මාරු කරන්න ඕන ෆ්ලුයිඩ්

    Only one percent moisture can lower the boiling point of DOT 3 fluids down to 369° F. Two percent water can push the boiling point down to 320° F, and three percent can drag it all the way down to 293° F - which is getting dangerously close to the minimum DOT requirements.
     
    Last edited:
    • Like
    Reactions: EvilEye

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    බ්‍රේක් ෆ්ලුයිඩ් වලට වතුර මික්ස් වෙන්නේ කොහොමද :confused::confused:

    රේඩියේටර් වතුරෙන් බ්‍රේක් ෆ්ලුයිඩ් ඒවත් කූල් කරනවාද ATF වගේ :confused::sorry:

    මන් දැක්කා මහේශ් අයියා බ්‍රේක් ෆ්ලුයිඩ් ගැන හොද විස්තරයක් දාල තිබ්බා
     
    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,463
    2
    53,967
    113

    බ්‍රේක් ෆ්ලුයිඩ් වලට වතුර මික්ස් වෙන්නේ කොහොමද :confused::confused:

    රේඩියේටර් වතුරෙන් බ්‍රේක් ෆ්ලුයිඩ් ඒවත් කූල් කරනවාද ATF වගේ :confused::sorry:

    නෑ නෑ බ්රේක් ෆ්ලුයිඩ් Hygroscopic (ඒ කිව්වේ ජලය උරා ගන්නවා , බ්‍රේක් ෆ්ලුයිඩ් නම් වායුගෝලයෙන්) අවු 2-3 ගියාම (වාහනේ සීල්ඩ් සිස්ටම් එකේ කොලිටිය අනුව කාලය වෙනස් වෙනවා - කොරොල්ලා එකේ අවුරුදු 4 වතුර 3% මික්ස් නොවී තිබ්බත් පැන්ඩා එකේ අවුරුද්දෙන් 3% මික්ස් වෙන්න පුළුවන්, බ්‍රේක් සිස්ටම් එක අර තරම් හොඳට සීල් කරලා නැත්නම්) ඔහොම උරාගෙන උරාගෙන බොයිලින් පොයින්ට් එක බහිනවා එතකොට ෆ්ලුයිඩ් මාරු කරන්න ඕන :yes: නැත්නම් කන්දකින් පහළට වගේ නිතර බ්‍රේක් කර කර යනකොට බ්‍රේක් ෆ්ලුයිඩ් බොයිල් වෙලා බ්‍රේක් නැතිවෙලා යන්න පුළුවන් :yes:
     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    මම මේ ටිකකට කලින් දැක්කා වාහන හින්ද කාපු කටු... 1 කොටසේ මාමි වැගන් ආර් එකට බැන්ලා තියෙනවා, මොකො දන්නේ නෑ අදහස වෙනස් වුනේ :confused::confused:

    :shocked: පරණ කුණු අවුස්සන්න එපා සහෝ..... :growl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    නෑ නෑ බ්රේක් ෆ්ලුයිඩ් Hygroscopic (ඒ කිව්වේ ජලය උරා ගන්නවා , බ්‍රේක් ෆ්ලුයිඩ් නම් වායුගෝලයෙන්) අවු 2-3 ගියාම (වාහනේ සීල්ඩ් සිස්ටම් එකේ කොලිටිය අනුව කාලය වෙනස් වෙනවා - කොරොල්ලා එකේ අවුරුදු 4 වතුර 3% මික්ස් නොවී තිබ්බත් පැන්ඩා එකේ අවුරුද්දෙන් 3% මික්ස් වෙන්න පුළුවන්, බ්‍රේක් සිස්ටම් එක අර තරම් හොඳට සීල් කරලා නැත්නම්) ඔහොම උරාගෙන උරාගෙන බොයිලින් පොයින්ට් එක බහිනවා එතකොට ෆ්ලුයිඩ් මාරු කරන්න ඕන :yes: නැත්නම් කන්දකින් පහළට වගේ නිතර බ්‍රේක් කර කර යනකොට බ්‍රේක් ෆ්ලුයිඩ් බොයිල් වෙලා බ්‍රේක් නැතිවෙලා යන්න පුළුවන් :yes:

    තෑන්ක්ස්,
    එතකොට සිස්ටම් ක ඇතුලෙයි ඔය කහපාට කප් එකෙයි තියෙන % වෙනස් එන්නේ නැද්ද, ඕව සර්විස් මැනුවල් එකේ තියෙනවා නේද? අපේ ඇල්ටෝ එක දැන් අවුරුදු 2යි මාස 5 වගේ වෙන්නේ
    වැඩිය දිවුවේ නැති වුනත් කල් පිරෙද්දි මාරු කරන්න ඕන නේද
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,463
    2
    53,967
    113
    තෑන්ක්ස්,
    එතකොට සිස්ටම් ක ඇතුලෙයි ඔය කහපාට කප් එකෙයි තියෙන % වෙනස් එන්නේ නැද්ද, ඕව සර්විස් මැනුවල් එකේ තියෙනවා නේද? අපේ ඇල්ටෝ එක දැන් අවුරුදු 2යි මාස 5 වගේ වෙන්නේ
    වැඩිය දිවුවේ නැති වුනත් කල් පිරෙද්දි මාරු කරන්න ඕන නේද

    තේරුණේ නෑ

    සර්විස් මැනුවල් එකේ ඇති අවු. 2 හෝ 3 මාරු කරන්න කියල ඒත් ටෙස්ට් කරලා බලන එක හොඳයි, පාරිසරික තත්ත්ව දුවන තරම එහෙම මත වෙනස් වෙනවනේ ගොඩක් - දැන් මගේ මැනුවල් එකේ තියෙන්නෙ අවු 2 න මාරු කරන්න කියල, ඒත් තාම 2% වත් නැති හින්ද තව අවුරුද්දක් විතර දුවන්න පුළුවන් වෙයි :yes:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    තේරුණේ නෑ

    සර්විස් මැනුවල් එකේ ඇති අවු. 2 හෝ 3 මාරු කරන්න කියල ඒත් ටෙස්ට් කරලා බලන එක හොඳයි, පාරිසරික තත්ත්ව දුවන තරම එහෙම මත වෙනස් වෙනවනේ ගොඩක් - දැන් මගේ මැනුවල් එකේ තියෙන්නෙ අවු 2 න මාරු කරන්න කියල, ඒත් තාම 2% වත් නැති හින්ද තව අවුරුද්දක් විතර දුවන්න පුළුවන් වෙයි :yes:

    බ්‍රේක් සිස්ටම් එකේ ඇතුලෙයි ඔයිල් තියෙන කෑන් එකෙයි වතුර % වෙනස් වෙන්නේ නැද්ද, සමහර විට වතුර යට ගිහින් ඔයිල් පාවෙන්නේ නැද්ද, එතකොට ඔය ටෙස්ට් කරන කෙන් වැරදියට වතුර අඩුවෙන් තියෙනවා කියලා පෙන්නුවොත් :confused::nerd:(ඝනත්වය වෙනස් නම් ),

    2% තිබ්බෙ නැතත් කල් පිරෙන හින්දා මාරු කරන්න ඕන ඇති වතුර තිබ්බේ නැති වුනාට ඔයිල් වල කොලිටිය වෙනස් වෙලාද දන්නේ නෑනේ :nerd:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,463
    2
    53,967
    113
    බ්‍රේක් සිස්ටම් එකේ ඇතුලෙයි ඔයිල් තියෙන කෑන් එකෙයි වතුර % වෙනස් වෙන්නේ නැද්ද, සමහර විට වතුර යට ගිහින් ඔයිල් පාවෙන්නේ නැද්ද, එතකොට ඔය ටෙස්ට් කරන කෙන් වැරදියට වතුර අඩුවෙන් තියෙනවා කියලා පෙන්නුවොත් :confused::nerd:(ඝනත්වය වෙනස් නම් ),

    2% තිබ්බෙ නැතත් කල් පිරෙන හින්දා මාරු කරන්න ඕන ඇති වතුර තිබ්බේ නැති වුනාට ඔයිල් වල කොලිටිය වෙනස් වෙලාද දන්නේ නෑනේ :nerd:

    අහ්හ් නෑ නෑ එහෙම % වෙනසක් වෙන්නේ නෑ ඔයිල් reservoir එක බ්‍රේක් සිස්ටම් එකටම සම්බන්ධ වෙලා තියන component එකක් නේ :yes: කල් පිරෙනකොට ෆ්ලුයිඩ් ඩිස්කලර් වෙනව ඒත් moisture එක හින්ද එහෙම වෙනසක් පේන්නේ නෑ ඒකයි එක්කෝ අවු 2 න් මාරු කරන්නේ/ ටෙස්ටරෙන් ටෙස්ට් කරලා බලන්නේ
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    අහ්හ් නෑ නෑ එහෙම % වෙනසක් වෙන්නේ නෑ ඔයිල් reservoir එක බ්‍රේක් සිස්ටම් එකටම සම්බන්ධ වෙලා තියන component එකක් නේ :yes: කල් පිරෙනකොට ෆ්ලුයිඩ් ඩිස්කලර් වෙනව ඒත් moisture එක හින්ද එහෙම වෙනසක් පේන්නේ නෑ ඒකයි එක්කෝ අවු 2 න් මාරු කරන්නේ/ ටෙස්ටරෙන් ටෙස්ට් කරලා බලන්නේ

    ආ හරි හරි hygroscopic කියලා කිවුවා නේද, එතකොට වතුරයි ඔයිලුයි එකටමනේ තියෙන්නේ කොතන තිබ්බත් :)
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,463
    2
    53,967
    113
    ආ හරි හරි hygroscopic කියලා කිවුවා නේද, එතකොට වතුරයි ඔයිලුයි එකටමනේ තියෙන්නේ කොතන තිබ්බත් :)

    ඔව් සාන්ද්‍ර සල්ෆියුරික් වගේ :yes:
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,617
    3,338
    113
    තෑන්ක්ස්,
    එතකොට සිස්ටම් ක ඇතුලෙයි ඔය කහපාට කප් එකෙයි තියෙන % වෙනස් එන්නේ නැද්ද, ඕව සර්විස් මැනුවල් එකේ තියෙනවා නේද? අපේ ඇල්ටෝ එක දැන් අවුරුදු 2යි මාස 5 වගේ වෙන්නේ
    වැඩිය දිවුවේ නැති වුනත් කල් පිරෙද්දි මාරු කරන්න ඕන නේද
    Mageth maru karala nee mama hithanne..owa normally maru wenne master pump ake repair ekakadi thamai neee:P
    Break level adu wenawanam thamai ewa karanne neda
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    Mage car eka athuleth tibbane ..battery wala hari mathaka nee ohoma gadget ekak...balana ona eka battery water density checker akakda danne ne balana ona

    කාර් එකේ ඇතුල සුද්ද කරන්නෙ නැද්ද , තව මොන මොනවා ඇතිද දන්නෑ :D:
     
    Status
    Not open for further replies.