වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

Dragon Kolla

Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    මම මේ ටිකකට කලින් දැක්කා වාහන හින්ද කාපු කටු... 1 කොටසේ මාමි වැගන් ආර් එකට බැන්ලා තියෙනවා, මොකො දන්නේ නෑ අදහස වෙනස් වුනේ :confused::confused:

    me deken mkkda wada hoda:confused:

    US $3.89
    http://www.ebay.com/itm/Baseus-Univ...agnetic-Mount-Stand-Smart-Phone-/122398066592


    NTgzODU3.jpg



    OR


    US $6.83
    http://www.ebay.com/itm/15248965341...49&var=451831335465&ssPageName=STRK:MEBIDX:IT



    NjE5NTc5.jpg
     
    Last edited:

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මගේ පිටිපස්සේ ශොක් වල ඩස්ට් කවර් දාලා rear බ්රේක් ඇජස්ට් කරන්න 2200ගත්තා බන්...wedi neda gana...

    මම නම් දෙන්නෙ 600 යි බ්‍රේක් ඇජස් කරන්න..... :yes:
     

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,617
    3,338
    113
    මම මේ ටිකකට කලින් දැක්කා වාහන හින්ද කාපු කටු... 1 කොටසේ මාමි වැගන් ආර් එකට බැන්ලා තියෙනවා, මොකො දන්නේ නෑ අදහස වෙනස් වුනේ :confused::confused:


    :shocked::shocked::shocked:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    Ow machan aye yanne nee oka gawata:(

    මමහ් ගෙවල් ලග ප්ලේස් එකකට ගියා ලේසියට... කෑ*යා මාව හූරං කන්න ලෑස්ති උනේ.. ඒත් කමක් නෑ වැඩේ හරියට කරලා... ඔක්කොම චාටර් කරා ඌ... මම යන්නේ කොහුවල පොරක් ලගට... ඌ නියමෙට වැඩේ කරනවා...
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    කොලිටිය ගැනනම් දන්නේ නෑ මචන් ,:sorry:

    ඒත් විසිබිලිට්යි එක අඩුවෙන ඒව ගන්න එපා, මහ වදයක් වෙනවා, පුන්චි ෆෝඅන් කක්නම් අවුලක් නෑ,

    ඕක ගැන් ඔච්චර හොයන්ඩ එපා, මහ ලොකු ගානක් නෙමේනේ ,

    ලන්කාවෙන් ගන්ඩ බැරිද ඕක එනකලුත් බලන් එන්න එපැයි
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113

    ඕකට ෂේප් එකේ B cut පාරක් දාල බලපන්. පේන්ට් ට්‍රාන්ස්ෆර් කේස් ගොඩක් වෙලාවට පොලිෂ් කරල යවන්න පුලුවන් බන්.:yes:
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    Shit ban scooter karayek ariya ne passen awith van eke bumper ekata.. heerila.. hidatama.. polish karoth yaida manda.. uge eke pata mage eke..

    උපදෙසක් දෙන්නම්. ඉන්දියන් බයික් එකක් ඇවිත් හැප්පුවොත් විශේශෙන් ස්කූටරයක් සීටී100 එකක් වගේ පොඩි එකක් හරි පරන එකක් හරිනම් අනිවාරෙන් ඌට අත ගන්න කියල ඉස්සරහ බ්‍රේකුයි පස්සේ බ්‍රේකුයි බලපන්. හුගක් කාලකන්නි හැත්ත හිතන් ඉන්නේ බ්‍රේක් ශූස් සදාකාලිකයි කියලා. ඔය පරන ඉන්දියන් බයික් වලින් 90%ක බ්‍රේක් හදලා නෑ. කන පැලෙන්න දීපන් ඒ වෙලාවට
     

    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    කොලිටිය ගැනනම් දන්නේ නෑ මචන් ,:sorry:

    ඒත් විසිබිලිට්යි එක අඩුවෙන ඒව ගන්න එපා, මහ වදයක් වෙනවා, පුන්චි ෆෝඅන් කක්නම් අවුලක් නෑ,

    ඕක ගැන් ඔච්චර හොයන්ඩ එපා, මහ ලොකු ගානක් නෙමේනේ ,

    ලන්කාවෙන් ගන්ඩ බැරිද ඕක එනකලුත් බලන් එන්න එපැයි

    yako job ekak krna ekek kiwwa nm kamak na:lol:

    ube me after a/l neda?:rofl:
     

    577

    Well-known member
  • Feb 18, 2009
    6,986
    1,292
    113
    Kandy
    20 ක් විතර... :confused:
    උඹලා ගෑස්කට් දාලා තියෙනවද කලින්. කරුම බං සෙට් වෙන්නේ මේ දවස් වල. සික්
    :(:(:(
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,042
    113
    පිළි-ඇඳි-දොළ
    Ado iye ra KD number chrysler 300c ekak dakka ban grill eka rolls royce wage looking grill ekak dala RR wagemai ban. Mara gathiyak thiyanawa. Market value owaye around 6 million ne. Moda sinhalu premio passe duwana eke thadi chrysler ekak aran rolls royce karan god wage inna puluwanne ban :shocked:
     
    Status
    Not open for further replies.