ඕක තියෙන්නෙ වතුර තියෙනවාද බලන්ඩද බ්රේක් වල![]()
Brake fluid test - 2 year mark
moisture : <1%
ඔව් බ්රේක් ෆ්ලුයිඩ් වලට වතුර මික්ස් වෙනවනේ, ඕකේ හැටියට 3% වතුර නම් මාරු කරන්න ඕන ෆ්ලුයිඩ්
Only one percent moisture can lower the boiling point of DOT 3 fluids down to 369° F. Two percent water can push the boiling point down to 320° F, and three percent can drag it all the way down to 293° F - which is getting dangerously close to the minimum DOT requirements.
Last edited:

නැත්නම් කන්දකින් පහළට වගේ නිතර බ්රේක් කර කර යනකොට බ්රේක් ෆ්ලුයිඩ් බොයිල් වෙලා බ්රේක් නැතිවෙලා යන්න පුළුවන් 

මහේෂ් එකෙන් බං.... 
පරණ කුණු අවුස්සන්න එපා සහෝ..... 
(ඝනත්වය වෙනස් නම් ),

Check karala maru karanna one periodically 