Hard Talk with KOTA NIHAL

Ashan052

Well-known member
  • Dec 31, 2010
    31,702
    20,989
    113
    adala nene
    තාම නැ ටුඩු අක්කේ:cool:,මන් අහන් නැ වෙන කොල්ලෙක් ගැන කිවත් මට දුකයි:confused::confused:,වෙලාවකට අනූ කියන් චැට් එකට එනවා:):)එ වෙලාවට පපුව උඩින් කෝච්චි දෙක තුනක් ගියා වගේ දැනෙන්නේ:sorry:,කොල්ලා ගැනවත් ප්‍රශ්න ගැනවත් අහන් නැ.එයා කියන දෙයක් අහන් ඉන්නවා,මන් කියලා තියෙන්න එයාට අවස්තාවක් ලැබුනොත් ඔනම වෙලාවක එයාව බාරගන්න සුදානම් ලමයි දෙන්නෙක් එක්ක හරි කියලා(මම එ වෙද්දි බැදලා නැත්තන්):rolleyes::rolleyes:.ලමයි 2ට වැඩියිනම් බාරගන්න ටිකක් අමාරුයි කියලත් කියලා තියෙනේ:lol::lol:
    :rolleyes::rolleyes::rolleyes::rolleyes:
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,710
    4,314
    113
    තරා ගන්න එපා මුන සෝස පාට වෙයි :lol::lol::lol:,මාත් මේ තේ බොද්දි කට පිච්චිලා ඒකයි වචන වැරදියට කියවෙන්නේ:sorry:

    una hadunagen passe kanna beha ban mata.dan bada danawa innna beha
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    sayo koheda katussa ethana :rolleyes:
    me ada radiowata waren ;);)
    මේකේ ඉන්න නූල්සුත්තර කාරයන්ගෙන් සයෝ අක්කව ආරස්ස කරන්න මම පැත්තක ඉඳන් ඇහැ ගහගෙන ඉන්නෙ :yes: උඹල අහුවෙන්න එපා අනං මනං කියල

    රේඩියෝවට එනව අද නං හින්දි දාන්න දෙන්නෙ නෑ එපා කියන්න ඕනේ.
     
    Last edited:

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,710
    4,314
    113
    :lol::lol::lol:ඔහොම බැ හොදට බයින්න ඔන.දැන් ලමයි හදන්න ප්‍රි ප්‍රැක්ටිස් කරන එකේ ලමයි ඉද්දි බයින්න කොටාට බැනලම පුරුදු වෙන්න:cool:

    :baffled::baffled::baffled: mata neme ara dildudeyata ban baninna ona
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    sayo koheda katussa ethana :rolleyes:
    me ada radiowata waren ;);)
    සයෝ අක්කික්ගේ සුවදට මෙක නූලට ඇදෙන්නේ බල්ලා මස් කට්ටට යනවා වගේනේ.:eek::eek:

    කෝ උබ සයෝ අක්කිට කන්න පේර ගෙනාවද??ඊයේ අහගත්තනේ කන්න ආස පේර ජාතියත්:cool::cool::lol:
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,710
    4,314
    113
    සයෝ අක්කික්ගේ සුවදට මෙක නූලට ඇදෙන්නේ බල්ලා මස් කට්ටට යනවා වගේනේ.:eek::eek:

    කෝ උබ සයෝ අක්කිට කන්න පේර ගෙනාවද??ඊයේ අහගත්තනේ කන්න ආස පේර ජාතියත්:cool::cool::lol:

    ali perada
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    සයෝ අක්කික්ගේ සුවදට මෙක නූලට ඇදෙන්නේ බල්ලා මස් කට්ටට යනවා වගේනේ.:eek::eek:

    කෝ උබ සයෝ අක්කිට කන්න පේර ගෙනාවද??ඊයේ අහගත්තනේ කන්න ආස පේර ජාතියත්:cool::cool::lol:

    අක්කි පේර ගැන මතක් කරා විතරයි මුණ දෙක කරගත්තනෙ. උත්තරේ දුන්නනං පේර මල්ලක්ම එවන්න තිබ්බ. :(
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,947
    5,579
    113
    una hadunagen passe kanna beha ban mata.dan bada danawa innna beha

    gbnFrPB.gif

    මෙක දිහා බලන් ඉඳපන් ටිකක්වෙලා බඩ කූල්වෙයි විතරක් නෙවෙයි බඩ බුරුල් වෙයි
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,702
    20,989
    113
    adala nene
    මේකේ ඉන්න නූල්සුත්තර කාරයන්ගෙන් සයෝ අක්කව ආරස්ස කරන්න මම පැත්තක ඉඳන් ඇහැ ගහගෙන ඉන්නෙ :yes: උඹල අහුවෙන්න එපා අනං මනං කියල

    රේඩියෝවට එනව අද නං හින්දි දාන්න දෙන්නෙ නෑ එපා කියන්න ඕනේ.
    mage ada request ekath hindi thama pute
    :rolleyes::rolleyes::rolleyes:
    ada music hut ne hema ekama thiye;);)
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    mage ada request ekath hindi thama pute
    :rolleyes::rolleyes::rolleyes:
    ada music hut ne hema ekama thiye;);)

    අද මම සයෝ අක්ක වෙනුවෙන් සින්දුවක් ඉල්ලනව :yes:

    ජපන් ළඳේ සයොනාරා..
    සකුරා මල් ලොව මල් කුමරී...
    පෙම් සිහින සැබෑ වේවි...! :P