Hard Talk with KOTA NIHAL

Arrow11

Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    අද අපි රේඩියෝව ආක්‍රමණය කරමු සයෝ අක්ක වෙනුවෙන් :cool:
    රේඩියෝවත් ඉවරයි:confused:.තව ටික දවසකින් සයෝ කිරියම ආක්‍රමනය කරයි.ලොකු අයියව ගෙදර යවලා සයෝ අක්කි ඇඩ්මින් කරමු කියයිද දන් නැ තව ටික දවසකින්:cool::cool:
     
    • Like
    Reactions: rm1980

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,844
    693
    113
    රේඩියෝවත් ඉවරයි:confused:.තව ටික දවසකින් සයෝ කිරියම ආක්‍රමනය කරයි.ලොකු අයියව ගෙදර යවලා සයෝ අක්කි ඇඩ්මින් කරමු කියයිද දන් නැ තව ටික දවසකින්:cool::cool:

    :yes:

    ehema unoth nam maru
     
    • Like
    Reactions: Arrow11

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඒක යකාගේ සහෝදර ප්‍රේමයක්නේ බන්:shocked::shocked:මන් නම් කවදාවත් මගේ නන්ගි වෙනුවෙන් ආදර ගීත දාලා නැ:lol::lol:
    ඒ ඇවිල්ල සොයුරු පෙම ගැන කියවෙන ගීත. :yes: මුදුමොලොක් හදකට මිසක් උඹලගේ ගල් වගේ හදවත්වලට ඕව තේරෙන්නේ නෑ.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    රේඩියෝවත් ඉවරයි:confused:.තව ටික දවසකින් සයෝ කිරියම ආක්‍රමනය කරයි.ලොකු අයියව ගෙදර යවලා සයෝ අක්කි ඇඩ්මින් කරමු කියයිද දන් නැ තව ටික දවසකින්:cool::cool:
    සයෝ අක්ක ඇඩ්මින් වෙනවනං දැන්මම අක්කට ගොට්ට අල්ලලා මොඩරේටර් පෝස්ට් එකක්වත් ගමු :P
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මේ දවස්වල විහිලු කරා වැඩියි මේ ත්‍රෙඩ් එක හින්ද නිකන් අපි නොමග ගිහිල්ලද කියලත් හිතෙනව :(