Hard Talk with KOTA NIHAL

Arrow11

Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    පවු යකෝ අර මනුස්සයා
    යකූ මේක දැක්කොත් ලොකු අයියා මේ නුල මකලා අපිවට් බැන් කොරයි:shocked::shocked:,රජාට එරෙහිව කැරලි ගහනවා කියලා,ඔනනම් උඩරට කැරැල්ල වගේ මේකට කිරියේ කැරැල්ල කියලා නමත් දායි:lol::lol:
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,844
    693
    113
    යකූ මේක දැක්කොත් ලොකු අයියා මේ නුල මකලා අපිවට් බැන් කොරයි:shocked::shocked:,රජාට එරෙහිව කැරලි ගහනවා කියලා,ඔනනම් උඩරට කැරැල්ල වගේ මේකට කිරියේ කැරැල්ල කියලා නමත් දායි:lol::lol:

    thred dekka me wage 1k dekala neha ban
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    යකූ මේක දැක්කොත් ලොකු අයියා මේ නුල මකලා අපිවට් බැන් කොරයි:shocked::shocked:,රජාට එරෙහිව කැරලි ගහනවා කියලා,ඔනනම් උඩරට කැරැල්ල වගේ මේකට කිරියේ කැරැල්ල කියලා නමත් දායි:lol::lol:

    කිරියේ කැරැල්ල :lol::lol:
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,844
    693
    113
    :yes::yes:ඉස්සර මන් නුල් බලනවා විතරයි කොමෙන්ට් දාන් නැ,මේක තම සෙට් වුනේ ඉතින්

    eka thma meeta kalin umba dekala neha mama.dan nam itin wadi pura ewenawath aduyi e nisada danne neha
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    තාම නැ ටුඩු අක්කේ:cool:,මන් අහන් නැ වෙන කොල්ලෙක් ගැන කිවත් මට දුකයි:confused::confused:,වෙලාවකට අනූ කියන් චැට් එකට එනවා:):)එ වෙලාවට පපුව උඩින් කෝච්චි දෙක තුනක් ගියා වගේ දැනෙන්නේ:sorry:,කොල්ලා ගැනවත් ප්‍රශ්න ගැනවත් අහන් නැ.එයා කියන දෙයක් අහන් ඉන්නවා,මන් කියලා තියෙන්න එයාට අවස්තාවක් ලැබුනොත් ඔනම වෙලාවක එයාව බාරගන්න සුදානම් ලමයි දෙන්නෙක් එක්ක හරි කියලා(මම එ වෙද්දි බැදලා නැත්තන්):rolleyes::rolleyes:.ලමයි 2ට වැඩියිනම් බාරගන්න ටිකක් අමාරුයි කියලත් කියලා තියෙනේ:lol::lol:

    :lol::lol: moda wenna epa kollo. oyata oken galawenna wen na digatama katha kara kara hitiyot. matath ohoma kalayak tibba. dan ewa mathakwath na. jiwitheta aththtama adare karana kenek hambunahama anith dewal walin wadak na. oya eyata katha karana eken wenne duka wadi wena eka witaray. oka kochchra kiwath theren na oya kaleta. thawa awrudu ganakin balanako man kwa de mathak karala.

    anika oya eyata aththatama adarenam eyagen ath wenna. eya marry karannna inna kenat paw naththam :yes::yes: