Hard Talk with thanujaka

thanujaka

Well-known member
  • මේකේ ඉන්න කාටවත් මම ඉන්න මට්ටම තියා ඒ හලකටවත් එන්න බෑ.එහෙම කියල මම ඒක පෙන්වන්න යන්නේ නෑ.කසාදයක් බඳින එකත් ඔයාට අභියෝගයක් වෙන්න පුලුවන්.මොකද කලු කොට කැත එකෙක්ට කෙල්ලෙක් හොයන්න ලේසි නෑ.ඒ උනාට හැමෝටම එහෙම නෑ.මෙතන කාටවත් ඉර්සියා කරන්න තරම් කෙනෙක් නෑ.

    මී වදයක් උනත් බං බල්ලෙක්ගේ පුකේ බැන්දොත් වැඩක් නෑනේ.. කන්න බෑ.. උඹත් අන්න ඒ වගේ තමයි..
    උඹ මොකා උනත්, මොන විශය දන්නවා උනත් ප්‍රයෝජනයක් නෑ... නිකං පම්පෝරි ගගහා ඇවිදිනවා විතරයි.. කොහොම උඹේ කතාවෙනුත්, මගේ අත්දැකීම් වලිනුත් මට එකක් නං ස්ථීරවම කියන්න පුළුවන් ඒ තමයි උඹ සැබෑ ලෝකේ හුදකලා වෙච්ච මනුස්සයෙක්..
     
    thanujaka

    Well-known member
  • 2017-04-06_141517.png

    මේ ඉන්නේ පබෝදා නේ යකෝ.. පට්‍ට කෑල්ලක් නේ..
    කිඹුලා එපාම කියයි සෙට් උනොත්..:rofl:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    එතකොට දැන් කොස් කොළ කන්නේ නැ ද? :P:P:P

    නැහැ බන්.. කාලෙකින් කෑවෙ නැහැ කිව්වෙ ඒකයි.. අවුරුදු 10 කට කලින් නන් කෑවා මතකයි..
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මී වදයක් උනත් බං බල්ලෙක්ගේ පුකේ බැන්දොත් වැඩක් නෑනේ.. කන්න බෑ.. උඹත් අන්න ඒ වගේ තමයි..
    උඹ මොකා උනත්, මොන විශය දන්නවා උනත් ප්‍රයෝජනයක් නෑ... නිකං පම්පෝරි ගගහා ඇවිදිනවා විතරයි.. කොහොම උඹේ කතාවෙනුත්, මගේ අත්දැකීම් වලිනුත් මට එකක් නං ස්ථීරවම කියන්න පුළුවන් ඒ තමයි උඹ සැබෑ ලෝකේ හුදකලා වෙච්ච මනුස්සයෙක්..
    පට්ට උපමාව.....:rofl:

    හැබැයි ඕක මෙහෙම වුනා නං තමා හරියට ම ඕකාට සැට් වෙන්නේ...

    බල්ලගේ පුකේ බැන්ද බොම්බිලි කරවලේ වගේ....
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    මී වදයක් උනත් බං බල්ලෙක්ගේ පුකේ බැන්දොත් වැඩක් නෑනේ.. කන්න බෑ.. උඹත් අන්න ඒ වගේ තමයි..
    උඹ මොකා උනත්, මොන විශය දන්නවා උනත් ප්‍රයෝජනයක් නෑ... නිකං පම්පෝරි ගගහා ඇවිදිනවා විතරයි.. කොහොම උඹේ කතාවෙනුත්, මගේ අත්දැකීම් වලිනුත් මට එකක් නං ස්ථීරවම කියන්න පුළුවන් ඒ තමයි උඹ සැබෑ ලෝකේ හුදකලා වෙච්ච මනුස්සයෙක්..

    :lol::lol::lol::lol:
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    තනුජක ලොක්කා මැයි මාසෙ සෙට් වෙන්න ඕනි හරිද? ඔය අද්මින්ස්ත්කාර, පොල්මක්කාර අපිට වැඩක් නෑ පොඩ්ඩක් සෙට් වෙන්න වර ...:rofl::rofl::rofl:
    හාද?:P:P:P
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    මේ ඉන්නේ පබෝදා නේ යකෝ.. පට්‍ට කෑල්ලක් නේ..
    කිඹුලා එපාම කියයි සෙට් උනොත්..:rofl:

    වැඩක් නෑ ඉතිං දරුවෙක් වගේ කියයි... :lol::lol::lol:

    පබෝදා කැලේ කිඹුල් ආර්යාවට.. :)
     
    Last edited:

    aappjj

    Banned
    Jun 13, 2008
    624
    30
    0
    Colombo
    මේ ඉන්නේ පබෝදා නේ යකෝ.. පට්‍ට කෑල්ලක් නේ..
    කිඹුලා එපාම කියයි සෙට් උනොත්..:rofl:

    කිඹුලට මොකක් සෙට් උනත් වැඩක් තියෙයිද? පව් නාකියා:lol:
     
    thanujaka

    Well-known member
  • තනුජක ලොක්කා මැයි මාසෙ සෙට් වෙන්න ඕනි හරිද? ඔය අද්මින්ස්ත්කාර, පොල්මක්කාර අපිට වැඩක් නෑ පොඩ්ඩක් සෙට් වෙන්න වර ...:rofl::rofl::rofl:
    හාද?:P:P:P

    සෙට් වෙමු සෙට් වෙමු..
    ඒව ලොකු දේවල් නෙමෙයි..
     
    aappjj

    Banned
    Jun 13, 2008
    624
    30
    0
    Colombo
    මී වදයක් උනත් බං බල්ලෙක්ගේ පුකේ බැන්දොත් වැඩක් නෑනේ.. කන්න බෑ.. උඹත් අන්න ඒ වගේ තමයි..
    උඹ මොකා උනත්, මොන විශය දන්නවා උනත් ප්‍රයෝජනයක් නෑ... නිකං පම්පෝරි ගගහා ඇවිදිනවා විතරයි.. කොහොම උඹේ කතාවෙනුත්, මගේ අත්දැකීම් වලිනුත් මට එකක් නං ස්ථීරවම කියන්න පුළුවන් ඒ තමයි උඹ සැබෑ ලෝකේ හුදකලා වෙච්ච මනුස්සයෙක්..

    උඹත් එක්ක මට මෙතන ප්‍රශ්නයක් නෑ. එක එක ලොන්ත කොක‍ටුවේ මෙතන කෙකර ගාන්න එනකොට තමයි ප්‍රශ්නය.
    quote-aloneness-is-obviously-not-isolation-and-it-is-not-uniqueness-to-be-unique-is-merely-jiddu-krishnamurti-103-24-46.jpg