Hard Talk with KOTA NIHAL

thanujaka

Well-known member
  • ehemat karanna onada?? nikan hadala witarak madida??

    චැට් ත්‍රෙඩ් එක ඇතුලේ තරගයක් පේන්න තියෙන කොටයි කට්ටිය ඇදෙන්නේ..
    එක එකා ඇවිත් ඔන්න මාත් ආව, ඔන්න අපිත් සෙට් උනා, කෝ කවුරුත් නැද්ද කිය කිය යන්න ගත්තම ත්‍රෙඩ් එක නිකංම බෝරින්ග් වෙනවා..
    චැට් ත්‍රෙඩ් එකක් කිව්වම පට පට ගාල ටැග්ස් ටික උස්සල, අඩෝ මටත් ටැගක් දීපිය යකෝ කියලා කාගෙන මරාගෙන දුවන්න ඕනේ..
    ඒකයි ආතල් එක..:rofl:
     
    thanujaka

    Well-known member
  • :) ඒ කියන්නෙ සාමන්‍ය ත්‍රේඩ් එකක්මනේ :)

    ඔව් සාමාන්‍ය ත්‍රෙඩ් එකක්ම තමයි.

    චැට් සෙක්ෂන් එකේ ඉතින් ආය යට යන්න දෙයක් නෑ කොහොමත් හෝම් පේජ් එකේ යට නෙ තියෙන්නෙ :oo:

    එහෙම නෙමේ බං නිතර බම්ප් කරලා තියාගන්න ඕනේ..
     
    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,386
    4,126
    113
    Home sweet home ..
    චැට් ත්‍රෙඩ් එක ඇතුලේ තරගයක් පේන්න තියෙන කොටයි කට්ටිය ඇදෙන්නේ..
    එක එකා ඇවිත් ඔන්න මාත් ආව, ඔන්න අපිත් සෙට් උනා, කෝ කවුරුත් නැද්ද කිය කිය යන්න ගත්තම ත්‍රෙඩ් එක නිකංම බෝරින්ග් වෙනවා..
    චැට් ත්‍රෙඩ් එකක් කිව්වම පට පට ගාල ටැග්ස් ටික උස්සල, අඩෝ මටත් ටැගක් දීපිය යකෝ කියලා කාගෙන මරාගෙන දුවන්න ඕනේ..
    ඒකයි ආතල් එක..:rofl:

    :rofl::rofl: adee thanujaka aiyya kiyana widyata asa hithuna wade ta .... dana welawaka kiyapann apith enooo :love:
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    චැට් ත්‍රෙඩ් එක ඇතුලේ තරගයක් පේන්න තියෙන කොටයි කට්ටිය ඇදෙන්නේ..
    එක එකා ඇවිත් ඔන්න මාත් ආව, ඔන්න අපිත් සෙට් උනා, කෝ කවුරුත් නැද්ද කිය කිය යන්න ගත්තම ත්‍රෙඩ් එක නිකංම බෝරින්ග් වෙනවා..
    චැට් ත්‍රෙඩ් එකක් කිව්වම පට පට ගාල ටැග්ස් ටික උස්සල, අඩෝ මටත් ටැගක් දීපිය යකෝ කියලා කාගෙන මරාගෙන දුවන්න ඕනේ..
    ඒකයි ආතල් එක..:rofl:

    he he issara api night club kiyala chat thread1k dala hitiya. ra 1 2 wenakan chat. dan ehema ba apita. :(
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    චැට් ත්‍රෙඩ් එක ඇතුලේ තරගයක් පේන්න තියෙන කොටයි කට්ටිය ඇදෙන්නේ..
    එක එකා ඇවිත් ඔන්න මාත් ආව, ඔන්න අපිත් සෙට් උනා, කෝ කවුරුත් නැද්ද කිය කිය යන්න ගත්තම ත්‍රෙඩ් එක නිකංම බෝරින්ග් වෙනවා..
    චැට් ත්‍රෙඩ් එකක් කිව්වම පට පට ගාල ටැග්ස් ටික උස්සල, අඩෝ මටත් ටැගක් දීපිය යකෝ කියලා කාගෙන මරාගෙන දුවන්න ඕනේ..
    ඒකයි ආතල් එක..:rofl:

    මට තාම ඔය ටැග් කියන එක තේරෙන්නෙ නෑනේ, අර පේජ් එක යට තියෙන ඒවා නේද,:confused:
    ඒකක් උඩ ක්ලික් කලාම ඒ ටැග් එක දාල තියෙන අනිත් ත්‍රේඩ් පෙන්නනවා කියලනම් දන්නවා:nerd:
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    මට තාම ඔය ටැග් කියන එක තේරෙන්නෙ නෑනේ, අර පේජ් එක යට තියෙන ඒවා නේද,:confused:
    ඒකක් උඩ ක්ලික් කලාම ඒ ටැග් එක දාල තියෙන අනිත් ත්‍රේඩ් පෙන්නනවා කියලනම් දන්නවා:nerd:

    :yes::yes: ewa seemitha ganai thiyene. ithin mulin dana ayata witarai hambenne. tag2kda koheda danna puluwan. ithin tag iwara unaham kattiya tag illa illa porakanwa. :rofl::P
     
    thanujaka

    Well-known member
  • he he issara api night club kiyala chat thread1k dala hitiya. ra 1 2 wenakan chat. dan ehema ba apita. :(

    නයිට් ක්ලබ් කුකුලෝ ටික...:(
    නුවන් බුවා, රෙක්ස් එහෙම දැන් පේන්නවත් නෑ..:(
    ඒ සෙට් එකෙන් දිනූශයා විතරයි දැන් පේන්න ඉන්නේ..