ehemat karanna onada?? nikan hadala witarak madida??
චැට් ත්රෙඩ් එක ඇතුලේ තරගයක් පේන්න තියෙන කොටයි කට්ටිය ඇදෙන්නේ..
එක එකා ඇවිත් ඔන්න මාත් ආව, ඔන්න අපිත් සෙට් උනා, කෝ කවුරුත් නැද්ද කිය කිය යන්න ගත්තම ත්රෙඩ් එක නිකංම බෝරින්ග් වෙනවා..
චැට් ත්රෙඩ් එකක් කිව්වම පට පට ගාල ටැග්ස් ටික උස්සල, අඩෝ මටත් ටැගක් දීපිය යකෝ කියලා කාගෙන මරාගෙන දුවන්න ඕනේ..
ඒකයි ආතල් එක..



ඒ කියන්නෙ සාමන්ය ත්රේඩ් එකක්මනේ 








