රන්ජා_කණ පැලෙන්න අහගනියි.

dimuthmike

Well-known member
  • Jan 26, 2010
    15,896
    9,704
    113
    රන්ජා_කණ පැලෙන්න අහගනියි.

    " ඇමතිතුමා දිවුල පිටියට ඇවිත් කරපු කජ්ජක් නෑ.., තොට හෙන ගහනවා නොවේ ඇමතිතුමා අපිටයි හෙන ගැහැව්වේ..." - දිවුලපිටියේදී රන්ජාට හැක් වෙන්නම ජනතාව අමතයි..,ඇමති පලා යයි.:rofl:

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    වෙන චැනල් එකක ඔක නැද්ද මචන්. රන්ජත් එකයි හිරුත් එකයි. දෙගොල්ලොම මාද්ය සන්දර්ශනකාරයො. දැන් වැඩියි දුමියා හිරේ ගිය නිසා.
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,896
    9,704
    113
    වෙන චැනල් එකක ඔක නැද්ද මචන්. රන්ජත් එකයි හිරුත් එකයි. දෙගොල්ලොම මාද්ය සන්දර්ශනකාරයො. දැන් වැඩියි දුමියා හිරේ ගිය නිසා.

    රන්ජන් දුමින්ද ගජ යාළුවෝ..ඒ උනාට මිනිස්සුන්ට පේන්න වලි.හිරු ඵකෙන් රන්ජන්ට දීපු සම්මාන ටික බලපං.ගිය පාර හොඳම නළුවා සම්මානෙ දුන්නේ නැහැ කියලා තමා ඔය රන්ජන්ට තරහ ගිහින් තියෙන්නේ.:D
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    රන්ජන් දුමින්ද ගජ යාළුවෝ..ඒ උනාට මිනිස්සුන්ට පේන්න වලි.හිරු ඵකෙන් රන්ජන්ට දීපු සම්මාන ටික බලපං.ගිය පාර හොඳම නළුවා සම්මානෙ දුන්නේ නැහැ කියලා තමා ඔය රන්ජන්ට තරහ ගිහින් තියෙන්නේ.:D
    අහ්. ඒක තමයි. රන්ජා නලුවා උනාට අමු මොඩයා. ඔකගේ කට මහලා මැහුම් ගැහුවනම් ඔයිට හොදා. කාලො ෆොන්සේකගේ නමත් කනවා රට හරකා. ඉන්දිකයා තව ඩින්ගෙන් ඔකව පෙති ගහනවා දූනගහ මිනිස්සු නැවැත්තුවේ නැත්තම්. බොරු සොබන පස් කැපිල්ලක් අල්ලගෙන සෙල්ලන් පෙන්නලා ඒ පැත්තේ මිනිස්සුන්ට දැන් රස්සා නැ.
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,896
    9,704
    113
    අහ්. ඒක තමයි. රන්ජා නලුවා උනාට අමු මොඩයා. ඔකගේ කට මහලා මැහුම් ගැහුවනම් ඔයිට හොදා. කාලො ෆොන්සේකගේ නමත් කනවා රට හරකා. ඉන්දිකයා තව ඩින්ගෙන් ඔකව පෙති ගහනවා දූනගහ මිනිස්සු නැවැත්තුවේ නැත්තම්. බොරු සොබන පස් කැපිල්ලක් අල්ලගෙන සෙල්ලන් පෙන්නලා ඒ පැත්තේ මිනිස්සුන්ට දැන් රස්සා නැ.

    මේ ඉන්නේ Hiru Golden Film Awards 2016 ඵකට ගිහින්.කුඩු TV හොඳ නෑ.කුඩු TV Awards හොඳයි.:rofl:

    1473844976_601266089361161_hirugoldenawards-500x334.jpg
     
    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    දිව්ලපිටියට ගියාම තේරෙනවා කරලා තියෙන අපරාධ. එක indian කම්පනි එකක් තියෙනවා බූගත ජලය ඇදාල මොකක්ද අහවල් පල්ප් එකක් දිය කරන එකක්.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මේ ඉන්නේ Hiru Golden Film Awards 2016 ඵකට ගිහින්.කුඩු TV හොඳ නෑ.කුඩු TV Awards හොඳයි.:rofl:
    ගම්පහා ජනතාවනම් අනේ මන්දා බන්.. දිවුලපිටියේ එදාකාලේ ඉදන් හිටපු මන්චනායකයා ගෙදර තියලා පබාව යැව්වා. අන්තිමට පබා අනිත් පැත්තේ, මන්චයා ශෙඩ් එක කරගෙන ගෙදර. ඔන්න ගම්පහා තත්වේ. මේ අනික. දිවුලපිටියේ උන්මනේ ඔකට බකට් එක ඇල්ලුවේ. මහ උන් (රනිල්, මයිත්‍රී) ඔවට මුකුත් කියන්නේ නැ. මොකද ඇර ගන්න දෙන්නම එක පැත්තේ උන්නේ.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    දිව්ලපිටියට ගියාම තේරෙනවා කරලා තියෙන අපරාධ. එක indian කම්පනි එකක් තියෙනවා බූගත ජලය ඇදාල මොකක්ද අහවල් පල්ප් එකක් දිය කරන එකක්.
    කොටදෙනියාවේ අන්නාසි කොටුව ගලවලා වතුර බොතල් ගහපු එක නේද ඔය කියන්නේ.. ඒකේ කරන්නේ මොනවද කියලා හොයන්න බැ. අපරාදේ ශොක් පොල් ඉඩම. වෙසිගේ පුතාල ඔක්කොම ගස් ටික කැපුවා.
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,896
    9,704
    113
    ගම්පහා ජනතාවනම් අනේ මන්දා බන්.. දිවුලපිටියේ එදාකාලේ ඉදන් හිටපු මන්චනායකයා ගෙදර තියලා පබාව යැව්වා. අන්තිමට පබා අනිත් පැත්තේ, මන්චයා ශෙඩ් එක කරගෙන ගෙදර. ඔන්න ගම්පහා තත්වේ. මේ අනික. දිවුලපිටියේ උන්මනේ ඔකට බකට් එක ඇල්ලුවේ. මහ උන් (රනිල්, මයිත්‍රී) ඔවට මුකුත් කියන්නේ නැ. මොකද ඇර ගන්න දෙන්නම එක පැත්තේ උන්නේ.

    ඔක්කොම ඵකයි බං.මිනිස්සු තමයි විඳවන්නේ.
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,896
    9,704
    113
    දිව්ලපිටියට ගියාම තේරෙනවා කරලා තියෙන අපරාධ. එක indian කම්පනි එකක් තියෙනවා බූගත ජලය ඇදාල මොකක්ද අහවල් පල්ප් එකක් දිය කරන එකක්.

    තෝරු මෝරු පැත්තක.හාල්මැස්සාේ තමා අනාථ වුනේ.අර පලවෙනි මනුස්සයා කියන්නේ ඒක.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    තෝරු මෝරු පැත්තක.හාල්මැස්සාේ තමා අනාථ වුනේ.අර පලවෙනි මනුස්සයා කියන්නේ ඒක.

    ඔක්කොම ඵකයි බං.මිනිස්සු තමයි විඳවන්නේ.
    මම නම් කියන්නේ ඔය මිනිස්සුන්ට පව් නෙමෙයි බන්. වෙන්න ඔනා ඔක තමයි. හැදෙන්නේ නැ නැත්තම්. ඔය දිවුලපිටියේ තොරු, මොරු නෙමෙයි බන් ඔකුන්ව පාර්ලිමන්ට් යැව්වේ. කූල්කසුනගෙන් අහපන්කො. ඌ දන්නවා. ඔකුන්ව තනිකරම බැකප් කලේ ගමේ කස්සිප්පුකාරයොයි, මැටිපස් ලොරි අයිතිකාරයොයි. ඔකේ සීන් එක මචන් මෙහෙමයි. වෙන පැතිවල වගේ නෙමෙයි. ගල් මැටි වලවල් වැලි මන්කඩවල් කරවන්නේ ඒ වෙලාවේ ආන්ඩු බලය තියන උන්ගේ ගොලයො. ශ්‍රි ලන්කා ආන්ඩුවක් ආවොත් යුඇන්පී උන් වලවල් මන්කඩවල් දීලා යන්න ඔනා. යුඇන්පී උන් ආවොත් ශ්‍රී ලන්කා උන් යන්න ඔනා. මේ පාර උනේ හවුල් ආන්ඩු කෙලියට ගිහින් යුඇන්පී උන්ට පුකෙන් දුන් දාන්න රිදුනා. දැන් ඒ රිදිල්ල තමා ඔය පස් කැපිල්ලට මුල. අරුන් දෙන්නේ නැ මුන්ට.
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0

    අහ්, මේ දැස මුදලාලියගේ පුත්‍ර රත්නය නේද? හොදා... හොදා...
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    දැන් මේ මිනිස්සු ඉල්ලන්නේ තමන්ගේ පවුල් රැකගන්ඩ තවත් පස් කපන්ඩ දෙන්ඩ කියලද?
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    දැන් මේ මිනිස්සු ඉල්ලන්නේ තමන්ගේ පවුල් රැකගන්ඩ තවත් පස් කපන්ඩ දෙන්ඩ කියලද?
    ඔතන පස් කැපිල්ලේ නෙමෙයි මචො අවුල තියෙන්නේ. පරම්පරා ගානක ඉදන්, කටාන, දිවුලපිටිය ලයින් එකේ මිනිස්සුන්ගේ 90%කගේ ජොබ් එක එක්කො කලු ගල් කඩනවා, එක්කො වැලි කපනවා, එක්කො බොරලු කපනවා. එව්වා එහෙමට ලොකු අවුලක් නැ. මිනිස්සු සමාන්යෙන් ගඩොල් පොරනයක් කරගෙන, ක්‍රශර් එකක් කරගෙන ඉන්න මිනිස්සු. මේ පාර උනේ මම අර කිව්ව වැඩේ. ආන්ඩු මාරු උනාට් තට්ටුව මාරු උනේ නැ මන්කඩවල්වල. සිරා ජනාදිපති උනේ යුඇන්පි කතිර්වෙන් උනාට ශ්‍රී ලන්කා එකේ නායකයා උන නිසා ශ්‍රී ලන්කා උන් වලවල් මන්කඩවල් යුඇන්පී උන්ට දුන්නේ නැ. ඉන්දිකයා එක්ක රන්ජා මරාගන්නේ අන්න ඒ හෙතුවට. රන්ජට බැකප් කරපු පස් වැලි ටිපර් කාරයො දැන් ඉල්ලන්නේ අපිට නැත්තම් උන්ටත් එපා පොයින්ට් එකෙන්. නැත්තම් මෙච්චර කාලයක් දෙගොල්ලොකරගෙන ගිය බිස්නස් එක එක පාරටම පරිසර හානියක් උනේ ඇයි?
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    දැන් මේ මිනිස්සු ඉල්ලන්නේ තමන්ගේ පවුල් රැකගන්ඩ තවත් පස් කපන්ඩ දෙන්ඩ කියලද?

    පාරම්පරික මැටි කර්මාන්තකරුවන් ගැන අහලා නැහැ වගේ.ඔය මිනිස්සු නැත්නම් අද හැලි වලං.මුට්ටි කියන දේවල් ලංකාවේ නැහැ.දෑතේ හුරුවෙන් කරන ජොබ් එකක් නැති උනහම දැනෙන වේදනාව දන්නේ ඒක කරන උන්ම තමා.