වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

ChamaraGL

Well-known member
  • Oct 1, 2013
    8,617
    3,338
    113
    අර බයිසිකල් වල සයිලන්සර් එකෙන් එකපාරටම ලොකු පිපිරෙන සද්ද හදලා යනවා අහලා තීනවද???මොකක්ද ඒ...???:angry:
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,617
    3,338
    113
    Dan brandnnew na :( :( United Motors Lancer gena eka nawaththuwa :(
    Laksha 55-60 deela meka ganna wele allion premio recondition gannawa hamoma :dull: so United Motors ekt laabayak nathuwa athi
    බලහන් මචන් උබලට කියන්න අලුත් ඇලියොන් ප්‍රිමියෝ පුදුම විදියට තීනවනේ මෙහේ...මාර විදියට ඒක හිට් උනානේ....2016 වෙලත් මේ වෙනකොට මෙච්චර විකුනුනාද????
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,460
    2
    53,967
    113
    බලහන් මචන් උබලට කියන්න අලුත් ඇලියොන් ප්‍රිමියෝ පුදුම විදියට තීනවනේ මෙහේ...මාර විදියට ඒක හිට් උනානේ....2016 වෙලත් මේ වෙනකොට මෙච්චර විකුනුනාද????

    Comparatively Lancer EX ekak pennawath na ne? :lol:
    anthimata kawadda ekak dakke?
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,617
    3,338
    113
    Comparatively Lancer EX ekak pennawath na ne? :lol:
    anthimata kawadda ekak dakke?
    Dan sathiyak wage kalin kalu pata KX ekak dekka..onakamin balanawa lancer akak dekkahama...allion premio nam onatharam mehe tinawa ...tawa axio hybrid and vezels...
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    බලහන් මචන් උබලට කියන්න අලුත් ඇලියොන් ප්‍රිමියෝ පුදුම විදියට තීනවනේ මෙහේ...මාර විදියට ඒක හිට් උනානේ....2016 වෙලත් මේ වෙනකොට මෙච්චර විකුනුනාද????

    Toyota :love:
     
    dreyhart

    Member
    Jan 12, 2009
    22
    0
    1
    Honda GP2 1ka aul kiyanne attada? mata kihipa denekma kiwwa kiyanne gp1 1ka ho gp5 1ka ganna kiyala podak pahadili karanna puluwanda meka ape rate minissu hadagatta matayakda kiyala
     
    thanujaka

    Well-known member
  • කොල්ලනේ බොක්ස් ලාන්සර් එකක් කීයක් විතර වෙයිද?

    ලක්ශ 3ට අඩුවෙන් කන්ඩිශන් අඩු වාහනයක් ගෙනල්ලා හොදට හදපං ලක්ශ දෙකක් වියදම් කරලා.. 7 කට දෙන්න පුළුවන් ..
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,460
    2
    53,967
    113
    අඩෝඩෝඩෝඩෝඩෝඩෝඩෝ...
    මට ek3 එකකට ගහන්න හොද පේන්ට් කලර් එකක් කියපල්ලකෝ..
    අන්කොමන් මැක්සා කලර් එකක්..

    Matte black? Batmobile එක වගේ තියෙයි...
    Color of Justice!!! :D
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ලාන්සර් බොක්ස් එකයි නිසාන් B11 එකෙනුයි මොකක්ද වඩා හොඳ?

    පාට්ස් ගැන වගේම සැප පහසුව ගැන හිතුවම ලාන්සර් බොක්ස් එක තමයි. නිසාන් B11 එකේ දැන් සමහර බොඩිපාට් හොයාගන්න ටිකක් අමාරුයි.
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    අඩෝඩෝඩෝඩෝඩෝඩෝඩෝ...
    මට ek3 එකකට ගහන්න හොද පේන්ට් කලර් එකක් කියපල්ලකෝ..
    අන්කොමන් මැක්සා කලර් එකක්..

    මේ පාට හොඳයිද

    Honda_EK_01.jpg
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    අඩෝඩෝඩෝඩෝඩෝඩෝඩෝ...
    මට ek3 එකකට ගහන්න හොද පේන්ට් කලර් එකක් කියපල්ලකෝ..
    අන්කොමන් මැක්සා කලර් එකක්..

    :) වාහනයක් අරං වගේ...
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ලක්ශ 3ට අඩුවෙන් කන්ඩිශන් අඩු වාහනයක් ගෙනල්ලා හොදට හදපං ලක්ශ දෙකක් වියදම් කරලා.. 7 කට දෙන්න පුළුවන් ..

    ලක්ශ 3 කට අඩුවෙන් නම් හොයන්න බැරිවෙයි මචන්.

    පාට්ස් ගැන වගේම සැප පහසුව ගැන හිතුවම ලාන්සර් බොක්ස් එක තමයි. නිසාන් B11 එකේ දැන් සමහර බොඩිපාට් හොයාගන්න ටිකක් අමාරුයි.

    එලස්.අද පත්තරේ සුබාරු GLX එකක් දාලා තිබුනා.අද උදේ 10 ට මම කථා කරනකොට වාහනේ දීලා කියපන්කෝ
     
    Last edited:
    Status
    Not open for further replies.