Hard Talk with KOTA NIHAL

Arrow11

Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    192 රූට් එකෙන් මහරගම ඉදලා බේකරි හන්දියට ආව හවස 6 පහුවෙල, මාර වෙලාවක් ඉයේ කොට කොටා යද්දි ට්‍රැෆික් එකේ :(

    ඕක තමා මම කුරුනෑගලට කැමති පාරවල් සන්කීර්න නෑ :)
    මාතලේත් සන්කිර්න නැ,එ වුනාට මේ පොලිස් කාලකන්නි සන්කිර්න කරන්න බලන්නේ.ඔක්කොම අතුරු පාරවල් වන්වේ කරලා දැම්මම ඔන ටවුමක් ට්‍රැෆික් වැඩි වෙනවනේ:angry:
    ගම මාතලේද , මාතලේ කොයි හරියෙ වගේද
    මාතලේ වේරගම හරියේ වගේ.ඩයනා ට්‍රෙඩින් කියලා බිස්කට් කොම්පැනියක් ගාව:baffled:
    මාත් එහෙම තමා හිතන් ඉන්නේ :nerd::lol:
    :lol::lol:
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    මම ඉන්නෝ
    මාත් මේ ඉන්නේ.මාව බන් ගෙදරක ඇදන් ගියා කිරියට එන්න හදද්දි:baffled:

    හෙනයා;21434037 said:
    967425.gif
    :rolleyes::rolleyes::rolleyes::rolleyes:
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    එක්සෑම් එක කොහොහොමද
    හිතපන් මැත්ස් ස්පේශල් කල වුන් සෙට් එකකට අර අයි.කිව් බලන සුට්ති මොන්ටිසෝරි ගනන් දුන්නාම මොනා වෙන්න ඇතිද කීලා,මට එහා පැත්තේ හිටි කෙල්ල විනාඩි 15න් ඒ පේපරේ ඉවර කලා.:baffled::baffled:සුපර් මැන්ට දර පලන්න දුන්න වගේ තිබ්බා:dull:

    මන් එ දුකට අනිත් වුන් වහලේ උලු ගනිද්දි ජෙනරක් නොලේජ් පේපරේ විනාඩි 10න් ඉවර කලා:P
     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    හිතපන් මැත්ස් ස්පේශල් කල වුන් සෙට් එකකට අර අයි.කිව් බලන සුට්ති මොන්ටිසෝරි ගනන් දුන්නාම මොනා වෙන්න ඇතිද කීලා,මට එහා පැත්තේ හිටි කෙල්ල විනාඩි 15න් ඒ පේපරේ ඉවර කලා.:baffled::baffled:

    මන් එ දුකට අනිත් වුන් වහලේ උලු ගනිද්දි ජෙනරක් නොලේජ් පේපරේ විනාඩි 10න් ඉවර කලා:P
    සාමාන්‍ය දැනීමට මොනවද බන් අහල තිබුනෙ සෞඛ්‍ය ප්‍රශ්න එහෙම තිබ්බේ නැද්ද :P
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ඔව් ඔව් පුනුරුත්තාපන කදවුරකට දානවට වඩා මේක හොදයි
    තනුජක මාමිට කියලා බලමු.අවුරුද්දෙන් පස්සේ ඉදන් දඩුවම් විදියට කිරියට එවන්න කියමු:baffled::baffled:

    කොහේ ගියත් එදාම ගෙදර එන්ඩ තියෙනවානම් ලොකු දෙයක් මොකද මගේ ඇද තරම සැප වෙන් ඇදක් නෑ, ලොකු ලොකු ජාතියේ මෙට්ට උනත් වැඩක් නෑ මගේ මෙටේ නැත්ත්නම් :)

    මගෙත් සීට් එකකුයි ඇදයි තියනවා ඒක නැත්තන් මට නින්ද යන්නෙත් නැ:baffled:,ඒකනේ අද පාන්දර 1ට ගිහින් හව්ස 6 වෙද්දි ආවේ:baffled::baffled:
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    සාමාන්‍ය දැනීමට මොනවද බන් අහල තිබුනෙ සෞඛ්‍ය ප්‍රශ්න එහෙම තිබ්බේ නැද්ද :P
    මන් කියන් නැ ඉතින්:angry:.අධ්යාපනය සම්බන්ද සාමන්ය දැනිම.
    1.1994 වුන් විශේශ සිද්දිය කුමක්ද?
    2.ගුරුවරුන්ගේ විස්‍රාම වැටුප් දෙන්න පටන් ගත්තේ කාගේ මූලිකත්වයෙන්ද?වගේ එව්වා
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මන් කියන් නැ ඉතින්:angry:.අධ්යාපනය සම්බන්ද සාමන්ය දැනිම.
    1.1994 වුන් විශේශ සිද්දිය කුමක්ද?
    2.ගුරුවරුන්ගේ විස්‍රාම වැටුප් දෙන්න පටන් ගත්තේ කාගේ මූලිකත්වයෙන්ද?වගේ එව්වා

    හපොයි මම හිතුව කාඩ් කුට්ටමේ කොළ ගාන වගේ වැදගත් ප්‍රශ්න අහන්න ඇත්තෙ කියල. :baffled:
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    අද උඩ රට මැනිකේ කෝච්චියේ කරන්ට් නැති වෙලා හේතුවනම් දන් නැ,කෙල්ලෝ වට කරන් ඉන්න අව්ස්තාවක බින් ගෙවල් 7 ,8කින් හද්ද කලුවරේ ට්‍රේන් එකා ආවාම දැනෙන් ආතල් එක වචනෙන් විස්තර කරන්න බැ සින්ගලු:baffled:
     

    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    අද උඩ රට මැනිකේ කෝච්චියේ කරන්ට් නැති වෙලා හේතුවනම් දන් නැ,කෙල්ලෝ වට කරන් ඉන්න අව්ස්තාවක බින් ගෙවල් 7 ,8කින් හද්ද කලුවරේ ට්‍රේන් එකා ආවාම දැනෙන් ආතල් එක වචනෙන් විස්තර කරන්න බැ සින්ගලු:baffled:

    hitu suda awama mattu karala dennam ubawa :rolleyes::P
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    අද උඩ රට මැනිකේ කෝච්චියේදි ටිකිරි මැනිකේ කෙනෙක් හම්බුනා,හම්මෝ පොල්ගහවෙල ඉදන් නුවරට ආවා වෙලාව ගිය දැනුනේ නැ.එකම අවුල එකිගේ ඇග අතුලේ හිගන පවුලක්ම ජිවත් වෙනවද කොහෙද?අපිත් එක්ක සෙට් වෙනකන් කන්න බොන්නේ නැ වගෙ හිටියා.කතාවට අහු වුනා විතරයි ලග හිටි අයියා පොඩි උන්ට කන්න ගත්ත බුල්ටෝ ටිකටත් මේකි ඇරියා

    මුලින් කොහෙද ඉන්නේ ඇහුවාම මැනික් ඉන්නේ කිවා,පස්සේ බලද්දි මේ සුටික්කි බොරුනේ කියලා තියෙන්නේ.ඇත්තටම ඉන්නෙ අපේ අල්ලපු ගමේ:love:
     

    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    තව එව්ව කලා තොපිට කියන් නැ තොපි කේලම් කියනවා,සයෝ නැන්දි මාව කෝටු මස් කරයි:(.තව එව්වා කිවේ සදාචාර විරෝදි නොවන වැඩ:P
    naughty kolla :dull:

    තෝ කේලම් කිලාමයි ඔය ගොතේ හැදිලා තින්නේ:P

    :angry::no: