මාතලේත් සන්කිර්න නැ,එ වුනාට මේ පොලිස් කාලකන්නි සන්කිර්න කරන්න බලන්නේ.ඔක්කොම අතුරු පාරවල් වන්වේ කරලා දැම්මම ඔන ටවුමක් ට්‍රැෆික් වැඩි වෙනවනේ192 රූට් එකෙන් මහරගම ඉදලා බේකරි හන්දියට ආව හවස 6 පහුවෙල, මාර වෙලාවක් ඉයේ කොට කොටා යද්දි ට්‍රැෆික් එකේ![]()
ඕක තමා මම කුරුනෑගලට කැමති පාරවල් සන්කීර්න නෑ![]()

මාතලේ වේරගම හරියේ වගේ.ඩයනා ට්‍රෙඩින් කියලා බිස්කට් කොම්පැනියක් ගාවගම මාතලේද , මාතලේ කොයි හරියෙ වගේද

මාත් එහෙම තමා හිතන් ඉන්නේ![]()


මාත් මේ ඉන්නේ.මාව බන් ගෙදරක ඇදන් ගියා කිරියට එන්න හදද්දිමම ඉන්නෝ

හෙනයා;21434037 said:




හිතපන් මැත්ස් ස්පේශල් කල වුන් සෙට් එකකට අර අයි.කිව් බලන සුට්ති මොන්ටිසෝරි ගනන් දුන්නාම මොනා වෙන්න ඇතිද කීලා,මට එහා පැත්තේ හිටි කෙල්ල විනාඩි 15න් ඒ පේපරේ ඉවර කලා.එක්සෑම් එක කොහොහොමද

සුපර් මැන්ට දර පලන්න දුන්න වගේ තිබ්බා

සාමාන්‍ය දැනීමට මොනවද බන් අහල තිබුනෙ සෞඛ්‍ය ප්‍රශ්න එහෙම තිබ්බේ නැද්දහිතපන් මැත්ස් ස්පේශල් කල වුන් සෙට් එකකට අර අයි.කිව් බලන සුට්ති මොන්ටිසෝරි ගනන් දුන්නාම මොනා වෙන්න ඇතිද කීලා,මට එහා පැත්තේ හිටි කෙල්ල විනාඩි 15න් ඒ පේපරේ ඉවර කලා.
මන් එ දුකට අනිත් වුන් වහලේ උලු ගනිද්දි ජෙනරක් නොලේජ් පේපරේ විනාඩි 10න් ඉවර කලා![]()

තනුජක මාමිට කියලා බලමු.අවුරුද්දෙන් පස්සේ ඉදන් දඩුවම් විදියට කිරියට එවන්න කියමුඔව් ඔව් පුනුරුත්තාපන කදවුරකට දානවට වඩා මේක හොදයි


කොහේ ගියත් එදාම ගෙදර එන්ඩ තියෙනවානම් ලොකු දෙයක් මොකද මගේ ඇද තරම සැප වෙන් ඇදක් නෑ, ලොකු ලොකු ජාතියේ මෙට්ට උනත් වැඩක් නෑ මගේ මෙටේ නැත්ත්නම්![]()
,ඒකනේ අද පාන්දර 1ට ගිහින් හව්ස 6 වෙද්දි ආවේ

මන් කියන් නැ ඉතින්සාමාන්ය දැනීමට මොනවද බන් අහල තිබුනෙ සෞඛ්‍ය ප්‍රශ්න එහෙම තිබ්බේ නැද්ද![]()
.අධ්‍යාපනය සම්බන්ද සාමන්‍ය දැනිම.ඔව් ඉන්න එකී බලන් හිටු.අපිට ඉතුරු වෙලා තින එව්වටවත් හොම්බ නොදාඉන්න එකී තියාගනින්, අපේ ඒව හොරකන් කරන්නෙ නැතිව![]()



owඔව් ඉන්න එකී බලන් හිටු.අපිට ඉතුරු වෙලා තින එව්වටවත් හොම්බ නොදා![]()
මන් කියන් නැ ඉතින්.අධ්‍යාපනය සම්බන්ද සාමන්‍ය දැනිම.
1.1994 වුන් විශේශ සිද්දිය කුමක්ද?
2.ගුරුවරුන්ගේ විස්රාම වැටුප් දෙන්න පටන් ගත්තේ කාගේ මූලිකත්වයෙන්ද?වගේ එව්වා


අද උඩ රට මැනිකේ කෝච්චියේ කරන්ට් නැති වෙලා හේතුවනම් දන් නැ,කෙල්ලෝ වට කරන් ඉන්න අව්ස්තාවක බින් ගෙවල් 7 ,8කින් හද්ද කලුවරේ ට්‍රේන් එකා ආවාම දැනෙන් ආතල් එක වචනෙන් විස්තර කරන්න බැ සින්ගලු![]()



ඇයි බන් කලුවරේ කෙල්ලෙක් ලග ඉද්දි හයියෙන් හු කියලා කෙල්ල බය කරන එක කැත වැඩක්ද?hitu suda awama mattu karala dennam ubawa![]()

ඇයි බන් කලුවරේ කෙල්ලෙක් ලග ඉද්දි හයියෙන් හු කියලා කෙල්ල බය කරන එක කැත වැඩක්ද?

කෝ අපේ පවුල් කාරයා.ඌ මලාද?නැත්තන් සයෝගේ ආස්‍රය වැඩි කියලා ගැනි කොස්ස කැඩෙන්න නෙලලද
?

තව එව්ව කලා තොපිට කියන් නැ තොපි කේලම් කියනවා,සයෝ නැන්දි මාව කෝටු මස් කරයිhu kiyala witharada baya kale![]()
.තව එව්වා කිවේ සදාචාර විරෝදි නොවන වැඩ
තෝ කේලම් කිලාමයි ඔය ගොතේ හැදිලා තින්නේhitu suda awama mattu karala dennam ubawa![]()

naughty kollaතව එව්ව කලා තොපිට කියන් නැ තොපි කේලම් කියනවා,සයෝ නැන්දි මාව කෝටු මස් කරයි.තව එව්වා කිවේ සදාචාර විරෝදි නොවන වැඩ
![]()

තෝ කේලම් කිලාමයි ඔය ගොතේ හැදිලා තින්නේ![]()

