Winner - ElaKiri Awrudu අලියට ඇස තැබීම
එළකිරි සමග අවුරුදු - 2017
ඔන්න මේ අවුරුද්දේ හා හා පුරා කියලා පටන් ගත්තු එළකිරි digital අලියට ඇහැ තැබීමේ තරගය මෙසේ නිම කරන ලබනවා..
සහබාගී වූ ඔබ සැමට මේක අලුත් අත්දැකීමක් වෙන්න ඇති කියලා හිතනවා. හරි උණුසුම්ව රසවත්ව තරගය තිබ්බා.. ප්‍රශ්න ඇති කරගන්නේ නැතුව හරිම සාමකාමීව මේක කරන්න අතහිත දුන්න ඔබ සැමට මගේ ගෞරවය පුදනු ලබනවා..
ජයග්‍රහණය තෝරද්දී අවස්ථාව දීලා තියෙන්නේ අලියාගේ ඇසේ කොටුව හෝ ඊට ආසන්නම කොටුව කියපු තරගකරුවාටයි.. මේ ඔක්කොම event comments excel sheet එකක document කරලා තමයි නිගමනයකට එලබුනේ.. එහෙනම් තවත් වැඩි කල් යන්න කලින් මෙන්න තරගය දිනපු කෙනා..
අපේක්ෂිත ඇසේ කොටු අංකය: 1376
ආසන්න පිළිතුර: 1325
මෙතනින් ජයග්‍රහණය දෙන්නේ කලින් කියුවා වගේ අලියාගේ ඇහැට ලගම පිළිතුර..
Executer
පොරොන්දුවූ ලෙසට මම අපේ ඇඩ්මින් උතුමාණන්ගෙන් ත්‍යාගය ලබා දෙන්න කටයුතු ඉක්මණින් සලසන්නම්..
Updated අලියාගේ පින්තුරය බලන්න මෙතනින් යන්න... (මතක් කරලා browser cache clear කරලා පින්තූරය බලන්න යන්න.)
තවත් අපි මෙවැනිම තරගයකින් හම්බවෙමු..
අඩු පාඩු තියෙනවා නම් හදා ගන්න කරුණාකර මේ ත්‍රෙඩ් එකේ කොමෙන්ට් කරන්න...

නියම වැඩක් මචං
අතුරු ප්‍රශ්නයක් එකම කොටු no එක දෙන්නෙක් හෝ ඊට වැඩියෙන් නිවැරදි උත්තරය විදියට දුන්නොත් කාටද ජයග්‍රහණය දෙන්නේ
1325![]()
පොරොන්දුවූ ලෙසට මම අපේ ඇඩ්මින් උතුමාණන්ගෙන් ත්‍යාගය ලබා දෙන්න කටයුතු ඉක්මණින් සලසන්නම්..
ත්‍යාගය: මාස 3 ක් ගත වන තුරු තමන්ගේ User title/Member type එක 'Digital අවුරුදු winner' ලෙස තාවකාලිකව මාරු කරනු ලැබේ.
![]()

Last edited: