1. හෙට ඉදන් රබර් සෙරෙප්පු දාගෙන එන්ඩ කිව.
අපිට කණ්ඩ දෙන අම්ම තාත්ත, උගන්නන කතිකච්ර්ය වරුවත් ඇදුම් ගැන කතා කරේ නා.
2. Lectures තිබුනත් නැතත් උදේ හතේ ඉදන් හවස පහ වෙනකම් ඉන්ඩ කිව ගස් යටට වෙලා.
මම part time job එකකුත් කරනවා. ඔකේ ලැගගෙන ඉන්ඩ කිවේ ආදරේටද.
Library එකේ වත් ඉන්ඩ කිව නම් කමක් නා.
3. පිරිත් නුඋල් ගලවන්ඩ කිව. ඔරලෝසු බදින්ඩ එපා කිව්වා.
පිරිත් වලට වඩා ආරක්ෂාවක් ඒගොල්ලෝ දෙනවලු.
4. කොන්දේ රැවුල කොට වෙනද කපන්දලු.
එයාල වවාගෙන ඉන්නේ.
5. සරල විදියට අදින්ඩ කිව.
මේ ඔක්කොගෙම තේරුම තොපි අපිට වඩා පහත් විදියට ඉදපල්ලා කියන එක නේද
කුහකත්වය නෙමේද
කුහකත්වය උපරිම එක.
මට නම් දැන් අප්පිරියයි Campus එවුන් කියපුහම.
කියන්ඩත් ලැජ්ජයි මම ජ******* Campus එකේ කියල.
අනේ මන්ද
එත් මේ ලස්සනම කාලෙනේ.
මුන්ගේ අමුතුම අදහස් තියෙන්නේ බන්.
මුගේ වීරයෝ තමා අර සමාජවාදී කටින් බතල හිටවන වීරයෝ.
අපේ වීරයෝ නම්, Buduhamuduruwo, Bill gates, වගේ නේ.
මුන් වදින්නේ පුදන්නේ සමාජවාදී එවුන්ට.
උනුත් රවල වවල කොන්ඩේ වවල එහෙම වෙන්ඩ යනවා.
මචන්, මගේ කසින් කෙනෙකුත් කැම්පස් ගියා මේ අවුරුද්දෙ. ඌටත් මුලදි එපාම වෙලා උන්නෙ. දැන් නම් උන්ගෙ රැග් ඉවරයිලු. ඌම කියන විදියට සීනියර් උන් ඔය දාන්නෙ බොරු ෂෝ එකක්. ඔය සේරම මාස තුනෙන් ඉවරයි. උඹ ඉන්නෙ කැම්පස් හොස්ටල් එකේ නෙමෙයිනම්, ඕක ඉවර වෙලා ෂෙප් එකේ පලයන්. අවුලක් වෙන්නෙ නෑ. උන් කියන විදියටම ඉන්නකොට කරේ නගිනවා වැඩියි
ඔය සමාජවාදී පොප්සිකල්ස්ලව අදහන එකත් අමුම බොරුවක්. ජූනියර් උන්ට පේන්න තමයි උන් තනිකරම ඕක කරන්නේ. රැග් සීසන් එක ඉවර උනාම ඕවත් ඉවරයි. ගිය වැඩේ කරගෙන වරෙන් උඹ


)