Hard Talk with KOTA NIHAL

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    :lol::lol: ehenam 1st ekata daganin

    ඇයි යකූ කදු බහින්න් 1ස්ට් එකට දාන්නේ , මමනම් 3ර්ඩ් නැත්නම් සමහරවිට 4ත් ,
    නැත්නම් 2න්ඩ්, පුලුවන් තරම් බ්‍රේක් නොගහා යන්ඩ මම බලන්නේ :)
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,492
    2
    53,987
    113
    හ්ම් ආතල් එකටයැ කන්දක් බහින්න ගිහිල්ල තෙල් ටැන්කිය හිස් කරගන්නේ

    First එකට දැම්ම කියල ටැංකිය හිස් වෙන්නෙ කොහොමේ :dull: රෝද කරකවන්නේ එන්ජිමෙන් නෙමෙයි නේ කන්දක් බහිද්දී
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,492
    2
    53,987
    113
    ඇයි යකූ කදු බහින්න් 1ස්ට් එකට දාන්නේ , මමනම් 3ර්ඩ් නැත්නම් සමහරවිට 4ත් ,
    නැත්නම් 2න්ඩ්, පුලුවන් තරම් බ්‍රේක් නොගහා යන්ඩ මම බලන්නේ :)

    බ්‍රේක් නොගහ යන්න තමා 1 ට හරි 2 ට හරි දාගන්නෙ
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    First එකට දැම්ම කියල ටැංකිය හිස් වෙන්නෙ කොහොමේ :dull: රෝද කරකවන්නේ එන්ජිමෙන් නෙමෙයි නේ කන්දක් බහිද්දී

    oya engine braking system eka non hybrid walatat hybrid widiyatamada wada?pallamedi roda wala power eken engima karakawanawa charge wenna batteriyak nati ekada wenasa?engime wegeta wada roda karakena wege wadi kiyala wahane danaganna system ekak oya panda bulto wage podi wahana walat tiyanawada?
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,492
    2
    53,987
    113
    oya engine braking system eka non hybrid walatat hybrid widiyatamada wada?pallamedi roda wala power eken engima karakawanawa charge wenna batteriyak nati ekada wenasa?engime wegeta wada roda karakena wege wadi kiyala wahane danaganna system ekak oya panda bulto wage podi wahana walat tiyanawada?

    Panda Alto deketh thynawa
    Ow hybrid wala e energy eken kotasak store karanawa, ewala engine braking neme neh "regenerative braking" kiyala kiyanne
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,701
    20,989
    113
    adala nene
    නෙට්වර්ක් ඇඩ්මින් විදියට වුන්නේ පුතා,ඔය ලෝවස්ට් මාජින් එක:(:(අවුරුදු 5ක් ඔය ෆිල්ඩ් හිටියනම් 300 000+ ලැබිම නැතිකම මචන්,මොනා කරන්නද,උබ නේද ඉන්ජෙක් වෙන්න ඉන්නේ,අදන් නැතුව හිටු උබලගේ පඩි 100 000+ පටන් ගන්නේ අවුට් වුන ගමන්,මගේ යාලුවෙක් ඒ ගානින් පටන් ගත්තේ හැබයි මරවලා වැඩ ගන්නවා පුතී:angry:
    :(:(:(