B මෝඩ් කියන්නේ ෆස්ට් ගියර් එක
uba udeta wahana juice bonawada ban... gulma gayada wahanawalata
B මෝඩ් කියන්නේ ෆස්ට් ගියර් එක
uba udeta wahana juice bonawada ban... gulma gayada wahanawalata
දුන් අල්ලන්න මේක දේවාලයක්ද බොලව්බලපන් සිවිලිමේ දුන් දැලි බැඳිලනෙ ඔය ටිකට. මම තව ටිකක් පරක්කු උනානං උඹල මේක ගිනි තියනව
![]()

මම කුරුනෑගල,මම තමා ඩ්රයිවින්ග් , ඇල්ටෝ 800 මොන B මොඩ් ද?![]()

ehenam 1st ekata daganinB මෝඩ් කියන්නේ ෆස්ට් ගියර් එක

බිත්තිවලට හුණු පාරක් ගහල බිමට ගොම ටිකක් ගාමු![]()
B මෝඩ් කියන්නේ ෆස්ට් ගියර් එක
ehenam 1st ekata daganin
හ්ම් ආතල් එකටයැ කන්දක් බහින්න ගිහිල්ල තෙල් ටැන්කිය හිස් කරගන්නේ
රෝද කරකවන්නේ එන්ජිමෙන් නෙමෙයි නේ කන්දක් බහිද්දීඇයි යකූ කදු බහින්න් 1ස්ට් එකට දාන්නේ , මමනම් 3ර්ඩ් නැත්නම් සමහරවිට 4ත් ,
නැත්නම් 2න්ඩ්, පුලුවන් තරම් බ්‍රේක් නොගහා යන්ඩ මම බලන්නේ![]()
බ්‍රේක් නොගහ යන්න තමා 1 ට හරි 2 ට හරි දාගන්නෙ

First එකට දැම්ම කියල ටැංකිය හිස් වෙන්නෙ කොහොමේරෝද කරකවන්නේ එන්ජිමෙන් නෙමෙයි නේ කන්දක් බහිද්දී
oya engine braking system eka non hybrid walatat hybrid widiyatamada wada?pallamedi roda wala power eken engima karakawanawa charge wenna batteriyak nati ekada wenasa?engime wegeta wada roda karakena wege wadi kiyala wahane danaganna system ekak oya panda bulto wage podi wahana walat tiyanawada?
නෙට්වර්ක් ඇඩ්මින් විදියට වුන්නේ පුතා,ඔය ලෝවස්ට් මාජින් එකඅවුරුදු 5ක් ඔය ෆිල්ඩ් හිටියනම් 300 000+ ලැබිම නැතිකම මචන්,මොනා කරන්නද,උබ නේද ඉන්ජෙක් වෙන්න ඉන්නේ,අදන් නැතුව හිටු උබලගේ පඩි 100 000+ පටන් ගන්නේ අවුට් වුන ගමන්,මගේ යාලුවෙක් ඒ ගානින් පටන් ගත්තේ හැබයි මරවලා වැඩ ගන්නවා පුතී
![]()



Panda Alto deketh thynawa
Ow hybrid wala e energy eken kotasak store karanawa, ewala engine braking neme neh "regenerative braking" kiyala kiyanne
fit ekak elewwa aiti karaya b gear ekata danna den na adanawa
passe dawasaka montero ekak elawaddi tama b gear ekata asawata dala baluwe elakiriaya one ne bn mn danna widiyata denma aiya kenek hoyagenaනගාවත් බැරිද එලකිරියට ගෙන්න ගන්ඩ![]()



elakiriaya one ne bn mn danna widiyata denma aiya kenek hoyagena![]()
