ලාන්සර්?
එහෙමට මම එච්චරම බැලුවේ නෑ බං..
ඒ උනාට කෝකටත් ඇවිල්ලා බලපං උඹට සෙට් වෙන එක්ක තියෙනවද කියල...මම ඒක උඹට ගන්න ලෑස්ති කරලා දෙන්නං..
ලාන්සර්?
එහෙමට මම එච්චරම බැලුවේ නෑ බං..
ඒ උනාට කෝකටත් ඇවිල්ලා බලපං උඹට සෙට් වෙන එක්ක තියෙනවද කියල...මම ඒක උඹට ගන්න ලෑස්ති කරලා දෙන්නං..
මේක නිකං ශකලක බේබී කරන්න හදන්නේ..
හවසකට ජොලියට පදින්න, කෝට් වැකේශන් කාලෙට යූස් කරන්න..
නිකං මට යූස් කරන්න බෑනේ බං මේවා..
හදන එකේ පිස්සු කොර වෙන්නම හදනවා..
එහෙනම් ඒ පාට හොදයි. ow ban.. original condition eken elata hadapuhama thama maru.. uba dapu patath hodai.. yellow, black (carbon fiber) bonnet wageth ela..
මේක නිකං ශකලක බේබී කරන්න හදන්නේ..
හවසකට ජොලියට පදින්න, කෝට් වැකේශන් කාලෙට යූස් කරන්න..
නිකං මට යූස් කරන්න බෑනේ බං මේවා..
හදන එකේ පිස්සු කොර වෙන්නම හදනවා..


එල එල .මම වෙලාවක ඇවිත් බලන්නම්.
තාම ෆයිනල් ඩිසිශන් එකක නෑ බං..
Raththaran paint karana pot eka nam maru.. elata hadapan fiber thattu ellanne nethuwa
https://www.facebook.com/carshinerpaintworks/
![]()
mama dekka supiri pot ekak..![]()
එන දවසට මට කියපං.. මේ සිකුරාදා වරෙං ශුවර් එකටම මම උඹට පොලිස් කාරයෙකුත් ලෑස්ති කරල දෙන්නං බාස් කෙනෙක් එක්ක හරි කමක් නෑ ගිහිල්ලා හොදය බලලා හරියන එකක් තියෙනවනං මට කියපං වාහනේ මාර්කට් එකෙන් 1/4 කට අරං දෙන්න පුළුවන්...
වාහනේ විනාස කරන්න එපා.සිම්පල් ඇලෝයි වීල් ටිකක් දාල ඩීසන්ට් විදියට වාහනෙ හදන්න.තොරොම්බල් කරත්තයක් වගේ හදන්නේ නැතුව.
ටෙක්නිකල් මොඩිෆිකේශන් එකනම් කරන්න පුලුවන් උපරිමේටම හදන්න.
Krk ගෙත් වැඩ ආයේ ලෙවකෑවා වගේ බං සුපර් එකටම තියෙනවා..
අනික හොයන්න බලන්න ඕනේ නෑ උන් මට බොරු කරන්නේ නෑ බං ඒකයි එතනටම දාන්නේ..


පරණ අයිතිකාරයින්ගෙන් කේස් නැද්ද ඕවට?
අනිවා මම කෝල් එකක් දීලා එන්නම්.
ඔව් ඌත් ඒක දන්නවා![]()
අඩෝඩෝඩෝඩෝඩෝඩෝඩෝ...
මට ek3 එකකට ගහන්න හොද පේන්ට් කලර් එකක් කියපල්ලකෝ..
අන්කොමන් මැක්සා කලර් එකක්..


Ko ko gaththada?
4tos dapan![]()



උසාවියේ තියෙන වාහන දිරලා,කෑලි ගලවලා එහෙම නේ ඇත්තේ
සමහර වාහන තියෙනවා කලින් පාරවල් වල වෙන්දේසි වෙලා නැතුව අවුරුදු ගණන් හාල් වෙවී මෙතන දිරන වාහන..
එහෙම නැතුව මේ මෑතක රාජසන්තක වෙච්ච වාහන තියෙනවා හොද ඒවා..
කෑලි බෑලිනං අඩුපාඩු තියෙනවා ඉතිං..
ඒත් හදලා ගන්න ලාභ ගනන් වලට යන්නේ හොදම කන්ඩිශන් ලක්ශ 7ක් වෙන වාහන මෙහෙන් ලක්ශයක් වෙද්දි ගන්න පුළුවන් ..
තවන් ලක්ශ 4ක් යට කරත් පාඩු නෑ..



Ko ko gaththada?
4tos dapan![]()
හදලා ඉවරවෙලා දාන්නං තාම ගතියක් නෑ මෝඩ කොල පාටක් තියෙන්නේ.
අම්මෝ ඔය ඩ්රගන් කොල්ලා වගේ නම් දාන්න එපා 