වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඇයි ඌ මොකද කරේ:rofl:

    ඉස්සල්ලම ෆොටෝ නොදී වෙන වෙන වාහන වල ෆොටෝ දැම්මා. ඊට පස්සේ පුලුවන් තරම් වාහනේට කැමරාව ලං කරලා ෆොටෝස් ගත්තා :rofl: :lol:
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,455
    2
    53,955
    113
    :) අම්මෝ ඔය ඩ්‍රගන් කොල්ලා වගේ නම් දාන්න එපා :lol:

    ඉස්සල්ලම ෆොටෝ නොදී වෙන වෙන වාහන වල ෆොටෝ දැම්මා. ඊට පස්සේ පුලුවන් තරම් වාහනේට කැමරාව ලං කරලා ෆොටෝස් ගත්තා :rofl: :lol:

    :rofl::rofl::rofl:
     

    thanujaka

    Well-known member
  • ඉස්සල්ලම ෆොටෝ නොදී වෙන වෙන වාහන වල ෆොටෝ දැම්මා. ඊට පස්සේ පුලුවන් තරම් වාහනේට කැමරාව ලං කරලා ෆොටෝස් ගත්තා :rofl: :lol:

    වෙන වාහන වල..:rofl:
    අරුණයා මතක් උනා යකෝ..:rofl:
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    වෙන වාහන වල..:rofl:
    අරුණයා මතක් උනා යකෝ..:rofl:

    :lol: ඊට වැඩිය නම් අහිංසක විදිහඩ ඩ්‍රැගන් කොල්ලා වැඩේ කරේ. කෝ උඹගේ වාහනේ කියලා ඇහුවම දානවා එකක් මෙන්න මේ වගේ කියලා. බැලින්නම් ඒක උගේ එක නෙවෙයිලු උගේ වගේ වෙන එකක්ලු. :nerd: ඔන්න ඔහොම වැඩ කීපයක් විතරයි කරේ. ඊට පස්සේ තමයි ලස්සන අන්වීක්ෂීය සටහන් ටික දැම්මේ.
    මේවා කියලා ලිදේ දැම්මා කියලා කොල්ලා තරහා වෙයිද දන්නෙ නෑ. :nerd:
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,455
    2
    53,955
    113
    :lol: ඊට වැඩිය නම් අහිංසක විදිහඩ ඩ්‍රැගන් කොල්ලා වැඩේ කරේ. කෝ උඹගේ වාහනේ කියලා ඇහුවම දානවා එකක් මෙන්න මේ වගේ කියලා. බැලින්නම් ඒක උගේ එක නෙවෙයිලු උගේ වගේ වෙන එකක්ලු. :nerd: ඔන්න ඔහොම වැඩ කීපයක් විතරයි කරේ. ඊට පස්සේ තමයි ලස්සන අන්වීක්ෂීය සටහන් ටික දැම්මේ.

    ඔන්න ඔය ලණුවේ එල්ලිලා වත් ගොඩ වරෙන් මා පුතී. :lol:


    iP6hIZb.png
     

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,116
    12,968
    113
    33
    ෆින්ලන්ඩ්
    දැනට මෙන්න මේ කලර් එක ගහන්න ඉන්නේ උඹලගේ අයිඩියාස් දීපල්ලා...


    $_86.JPG

    Ohoma colors gahnna epa yako..
    hora weduk wath karanna behe. Aduma gane gedarata horen bar 1tawath yanna behe. Aduran nethi hukaris lath gedeta call karala kiyanawa yakoo...

    Mata num epama una... den ganna hema 1a ma ganne common models common colors..
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113

    අපේ ගියපාර එකේ ඔහොම වැරැද්දක් තිබ්බ අයියෙ දිනේ කේස් එකක්. මට දැන් හරියට මතක නෑ. මොකක්හරි විකාරයක් ගහල තිබ්බෙ නිකුත්කල දිනේද කොහෙද.:yes::yes:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    තනුජක මාමේ ලුමිනස් පාට කෙලල අරිනවට වඩා මංනම් කියන්නෙ මෙටලික් මෙන්න මේ කලර් එකෙන් ගහන්න කියල.:yes::yes:

    attachment.php
     
    Status
    Not open for further replies.