ඇයි ඌ මොකද කරේ![]()

අම්මෝ ඔය ඩ්‍රගන් කොල්ලා වගේ නම් දාන්න එපා
![]()
ඉස්සල්ලම ෆොටෝ නොදී වෙන වෙන වාහන වල ෆොටෝ දැම්මා. ඊට පස්සේ පුලුවන් තරම් වාහනේට කැමරාව ලං කරලා ෆොටෝස් ගත්තා![]()

Matath dana ganna ona.අර බයිසිකල් වල සයිලන්සර් එකෙන් එකපාරටම ලොකු පිපිරෙන සද්ද හදලා යනවා අහලා තීනවද???මොකක්ද ඒ...???![]()
වෙන වාහන වල..
අරුණයා මතක් උනා යකෝ..![]()
ඊට වැඩිය නම් අහිංසක විදිහඩ ඩ්‍රැගන් කොල්ලා වැඩේ කරේ. කෝ උඹගේ වාහනේ කියලා ඇහුවම දානවා එකක් මෙන්න මේ වගේ කියලා. බැලින්නම් ඒක උගේ එක නෙවෙයිලු උගේ වගේ වෙන එකක්ලු.
ඔන්න ඔහොම වැඩ කීපයක් විතරයි කරේ. ඊට පස්සේ තමයි ලස්සන අන්වීක්ෂීය සටහන් ටික දැම්මේ.
ඊට වැඩිය නම් අහිංසක විදිහඩ ඩ්‍රැගන් කොල්ලා වැඩේ කරේ. කෝ උඹගේ වාහනේ කියලා ඇහුවම දානවා එකක් මෙන්න මේ වගේ කියලා. බැලින්නම් ඒක උගේ එක නෙවෙයිලු උගේ වගේ වෙන එකක්ලු.
ඔන්න ඔහොම වැඩ කීපයක් විතරයි කරේ. ඊට පස්සේ තමයි ලස්සන අන්වීක්ෂීය සටහන් ටික දැම්මේ.

ඉස්සල්ලම ෆොටෝ නොදී වෙන වෙන වාහන වල ෆොටෝ දැම්මා. ඊට පස්සේ පුලුවන් තරම් වාහනේට කැමරාව ලං කරලා ෆොටෝස් ගත්තා![]()
![]()

දැනට මෙන්න මේ කලර් එක ගහන්න ඉන්නේ උඹලගේ අයිඩියාස් දීපල්ලා...
![]()
Ohoma colors gahnna epa yako..
hora weduk wath karanna behe. Aduma gane gedarata horen bar 1tawath yanna behe. Aduran nethi hukaris lath gedeta call karala kiyanawa yakoo...
Mata num epama una... den ganna hema 1a ma ganne common models common colors..