Hard Talk with KOTA NIHAL

Arrow11

Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    උට මේකේ ඩ්‍රයිවින්ග් කරන්නබෑලු ඉද මදිලු කිය කියා එක එක බයිලා කියනවා,
    දැන් මේක දීල පරන ජපනෙක් ගන්ඩ අම්මට වද දෙනවා, මේ වාහනේ කැඩෙන්නේ නෑලු අලුත් හින්දා, පරන එකක් ගත්තානම් වාහනේ ගැන ඉගෙන ගන්ඩ පුලුවනිලු, මගෙනුත් කීප සැරයක් අහගත්තා හොදවැයින්, ගත්තයි කියලා කොහෙවත් යන්නෙත් නෑ ඕක:angry::angry:, ඌ ගැන කියලා වැඩක් නෑ, හෝතම්බුවෙක් :angry:,
    :lol::lol:තියන එක පදින්න බැයිනම් නිකන් ඉන්න කියපන් බන්.වාහනේ ලෙඩ එනවටද අයියා ආස?යකාගේ අයියෙක්:angry:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    :lol::lol:තියන එක පදින්න බැයිනම් නිකන් ඉන්න කියපන් බන්.වාහනේ ලෙඩ එනවටද අයියා ආස?යකාගේ අයියෙක්:angry:

    කියලා වැඩක් නෑ, ඌ හිතන් ඉන්නෙ අම්මටයි අප්පචිටයි හෙනට සල්ලි තියෙනවා කියලා , තියෙන එකත් ගත්තේ අමාරුවෙන්,අත්‍යාවශ්‍යම හින්දා කටවත් නය නොවී, මූ මගුලක් කියනා දැන් මොකක් ගත්තක් ඕක කොහෙවත් යන්නේ නෑ, යන්ඩ වෙලාවකුත් නෑ උට, ගෙදරට වෙල ගෑනි වගේ ඉන්නවා මනුස්ස්යෙක් එක්ක කතා කරන්නෙවත් නෑ :angry:
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    කියලා වැඩක් නෑ, ඌ හිතන් ඉන්නෙ අම්මටයි අප්පචිටයි හෙනට සල්ලි තියෙනවා කියලා , තියෙන එකත් ගත්තේ අමාරුවෙන්,අත්‍යාවශ්‍යම හින්දා කටවත් නය නොවී, මූ මගුලක් කියනා දැන් මොකක් ගත්තක් ඕක කොහෙවත් යන්නේ නෑ, යන්ඩ වෙලාවකුත් නෑ උට, ගෙදරට වෙල ගෑනි වගේ ඉන්නවා මනුස්ස්යෙක් එක්ක කතා කරන්නෙවත් නෑ :angry:
    කෙල්ලෙක් හොයන් කොට කොට ඇති එහෙනම්:rofl::rofl:
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    gyZHhLB.jpg

    නවතම වාර්තා අනුව යක්ස ඇහැ 3වන තැනට:baffled: