අද කොටා online හිටියද දන්නැ
මට හවස් වරුවෙ එන්න බැරි උනා
math wadiya awe na, me thread eka high speed gihinne, anthimata reply karapu eka hoyagannth na.
අද කොටා online හිටියද දන්නැ
මට හවස් වරුවෙ එන්න බැරි උනා
ලනුවක් දාහන් අල්ලගෙනවත් ගොඩට එන්න
අවුරුද්දට ගැහුව ගමන් ස්ටාර්ට් වෙන්න එපැයි.කොටා අනිවා ටැක්ටරේ සර්විස් කරනවා ඇති

අපේ වත්තේ මොනරු ලෝකයක්,කටහඩ තමා හද්ද කැතඔව්නේ මොනරුන්ට වැඩි උසට පියාබන්නත් බෑනේ

math wadiya awe na, me thread eka high speed gihinne, anthimata reply karapu eka hoyagannth na.
අන්තිමට රිප්ලයි කරේ 2වන අග්බෝ රජතුමාගේ කාලෙ නෙද?math wadiya awe na, me thread eka high speed gihinne, anthimata reply karapu eka hoyagannth na.
දැන් රට කරන්නේ හිටන් ජනදිපතිතුමා
කෝ කෝ කවුද ආවේ ත්රෙඩ් එකට, නිකන් පුළුටු සුවඳක් වගේ ආව ත්රෙඩ් එක පැත්තෙන්
ඔව් ඔව් ගෑනු පුළුටක්


අපේ වත්තේ මොනරු ලෝකයක්,කටහඩ තමා හද්ද කැත![]()
මම එකෙන්ම යෝජනාව ස්ටිර කරනවා මචෝ,තිබ්බනම් දෙනවා උබට රෙප් 1000ක් එක සැරේ,ඇදුම් කඩයක්ම ගන්නඔවා ඉතින් සයො ගෙයි කොටාගෙයි වැඩ තමා
සයො 17 වෙනිදා වෙනකම් නැ නේ
මයුරි ත්රෙඩ් එක ඇදන් යන්න සප් එක දෙන්න

ලන්කාවේ මාලලේ නගරයේ වේරගම කියන පුන්චි ගමේ ඉන්න සුට්ටි කොල්ලෙක්.ඔය කිව මොනරු ලෝකයනම් තියෙන්නේ රත්තොටhama dema angasampura wennath bane, oya koheda?

ඔවා ඉතින් සයො ගෙයි කොටාගෙයි වැඩ තමා
සයො 17 වෙනිදා වෙනකම් නැ නේ
මයුරි ත්රෙඩ් එක ඇදන් යන්න සප් එක දෙන්න

බැඳපු අය නං ඔහොම කියන්නේ නෑපිරිමින්ට කැමති උන්ට තමා ගෑනුන්ගේ පුලුටු ගදක් එන්නේ![]()
උන් කියන්නෙම බඳින්න කලින් සමන්පිච්ච මල් සුවඳ කෙල්ලෝ බැන්දට පස්සේ පුළුටු සුවඳයි කියල 
කටුස්සෝ ලිද ඇතුල කලුවරද?පිරිමින්ට කැමති උන්ට තමා ගෑනුන්ගේ පුලුටු ගදක් එන්නේ![]()
දෙන්නද ටෝර්ච් එකක්.උබව දැන් ගොඩට ගන්න බැ හෙට ගන්නම්

ඔවා ඉතින් සයො ගෙයි කොටාගෙයි වැඩ තමා
සයො 17 වෙනිදා වෙනකම් නැ නේ
මයුරි ත්රෙඩ් එක ඇදන් යන්න සප් එක දෙන්න

hi
neha sudu mama podu wadaka hitiye