Hard Talk with KOTA NIHAL

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කෝ කෝ කවුද ආවේ ත්‍රෙඩ් එකට, නිකන් පුළුටු සුවඳක් වගේ ආව ත්‍රෙඩ් එක පැත්තෙන් :oo:

    ඔව් ඔව් ගෑනු පුළුටක් :baffled:
     

    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,615
    1,463
    113
    වයබ පාලාතේ
    math wadiya awe na, me thread eka high speed gihinne, anthimata reply karapu eka hoyagannth na.

    ඔවා ඉතින් සයො ගෙයි කොටාගෙයි වැඩ තමා
    සයො 17 වෙනිදා වෙනකම් නැ නේ
    මයුරි ත්‍රෙඩ් එක ඇදන් යන්න සප් එක දෙන්න

    :rolleyes:
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    කෝ කෝ කවුද ආවේ ත්‍රෙඩ් එකට, නිකන් පුළුටු සුවඳක් වගේ ආව ත්‍රෙඩ් එක පැත්තෙන් :oo:

    ඔව් ඔව් ගෑනු පුළුටක් :baffled:

    පිරිමින්ට කැමති උන්ට තමා ගෑනුන්ගේ පුලුටු ගදක් එන්නේ :baffled::baffled:
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ඔවා ඉතින් සයො ගෙයි කොටාගෙයි වැඩ තමා
    සයො 17 වෙනිදා වෙනකම් නැ නේ
    මයුරි ත්‍රෙඩ් එක ඇදන් යන්න සප් එක දෙන්න

    :rolleyes:
    මම එකෙන්ම යෝජනාව ස්ටිර කරනවා මචෝ,තිබ්බනම් දෙනවා උබට රෙප් 1000ක් එක සැරේ,ඇදුම් කඩයක්ම ගන්න:baffled:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    පිරිමින්ට කැමති උන්ට තමා ගෑනුන්ගේ පුලුටු ගදක් එන්නේ :baffled::baffled:
    බැඳපු අය නං ඔහොම කියන්නේ නෑ :P උන් කියන්නෙම බඳින්න කලින් සමන්පිච්ච මල් සුවඳ කෙල්ලෝ බැන්දට පස්සේ පුළුටු සුවඳයි කියල :D
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,688
    4,294
    113
    ඔවා ඉතින් සයො ගෙයි කොටාගෙයි වැඩ තමා
    සයො 17 වෙනිදා වෙනකම් නැ නේ
    මයුරි ත්‍රෙඩ් එක ඇදන් යන්න සප් එක දෙන්න

    :rolleyes:

    menna muth awit e para :P