bump

swift eka nam hari machn.. call ekak deela balapan hnb CS ekata ..![]()
tama wetila ne ban. call kara un answer karanne ne busy
Boc dapu gaman enawada
HNB ekata 7 demma eka tama ne

මම Saturday පාන්දර දැම්මා. උන්ගේ වේලාවෙන් Friday හවස. Saturday උදේ 10ට විතර බලද්දී ඇවිල්ලා තිබුනා මචන්. HNB KCC branch. උඹ ඔය account එකට withdraw කරන්නේ පලවෙනි පාරටද ඔය?![]()
ow ow me palaweni para machan. kawada vithara weteida danne ne palaweni para nisa/