ඩැරගන් අයියේ
පරන ගායකයොන්ගෙ නන්ස්ටොප් තියෙ නම් දෙන්නකො
අලුත් මියුසික් තියෙන එව

thanks 8+
thanks
Thank's මචං







මෙන්න අවුරුදු තෑගි ගෙනෙල්ලා


දෙකක්ම දුන්නා..
හෙට දෙන්නම් බන්දුගේ අළුත්ම එක පිස්සු 7යි





මේ ත්‍රඩ් එක මේ තාක් දුර ඇදන් එන්න වෙහෙස මහන්සි වුන ඩ්‍රැගන් සහෝදරයාටත් ඒ එක්කම එකට උරෙනුර ගැටී ඇත හිත දෙන අනිකුත් පුතීලාටත් පැතුම ඉටුවෙන සුබම සුබ අවුරුද්දක් වේවා.!!!
![]()
suba aluth awruddak wewa dragata wediyen wediwediyen lebewaඑලකිරි වාසී ඔබ සැමට සාමය සතුට පිරි
කිරියෙන් පැණියෙන් ඉතිරෙන
සෞභාග්‍යමත් සුබම සුබ අළුත් අවුරුද්දක් වේවා ......!!!!
![]()






