Elakiri kamba adilla

kellsupun

Member
Feb 12, 2010
61,910
3,299
0
Disce aut Discede
මමත් කටුස්සට vote කරලා PM එකකුත් දැම්ම. මට එකෙක්වත් rep දීල නෑ බන්. රෑට කන්නවත් විදියක් නැතුව ඉන්නේ දැන්. මුන් අපිව ඇන්දුවා. අපරාදේ අර කසිප්පු කාරයාට දෙන්න තිබ්බේ.

:frown: boru kiyuanna epa api salakanawa dena hama kenatama list ekewath dagena
 

waruna87

Well-known member
  • Apr 22, 2014
    555
    81
    83
    Eheliyagoda
    34h9i74.jpg
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    :cool::rofl:
    මමත් කටුස්සට vote කරලා PM එකකුත් දැම්ම. මට එකෙක්වත් rep දීල නෑ බන්. රෑට කන්නවත් විදියක් නැතුව ඉන්නේ දැන්. මුන් අපිව ඇන්දුවා. අපරාදේ අර කසිප්පු කාරයාට දෙන්න තිබ්බේ.

    අයියෝ කුකුලොහ් :rofl::rofl:


    උබට නම් හොද වැඩේ..මට නම් කසිප්පු කාරයෝ එපා කියද්දී 50+ රෙෆ් දුන්නා :rofl::rofl:

    මෙන්න කොල්ලෝ මේපාර රේප් ඉල්ලුවෙත් නැ :yes::yes:

    බයවෙන්න එපා උඹ එපා කීවත් දෙනවා :cool::cool:

    ශිහ්...මාත් කටුස්සට දුන්නෙ, රෙප් දීලා නෑ,,,,,:angry: :angry:
    කසිප්පුව නම් මදි නොකියන්න රෙප් දෙනවලු නේද,,,:D :D
    දුන්න වොට් එක මාරු කරන්න බැරිද.... :rofl: :rofl:

    මන් උඹට msg එඉකක් දාන්න බලනකොට උඹ දාලනේ :rolleyes::rolleyes:


    ඇත්ත කතාව නම්, එදා මෙදාතුර ඇද්ද හැම කඹේකම තිබ්බේ වංචාව තමයි. මම මේ කසිප්පුවටට්යි කටුස්සටයි ඇඟිල්ල දික් කරනවා නෙවෙයි.

    හැමෝම කියන්නෙ වෝට් කරපන් ඊට පස්සෙ අපි රෙප් දෙන්නම් කියලනෙ. ඇයි මේ එකෙක්ටවත් කියන්න බැරි, රෙප් දුන්නට පස්සෙ වෝට් කරපන් කියලා? ඔතන තියෙන්නෙ දෙන්නං කාසි තියරියනෙ බන්.

    උබලා මේ හිතන් ඉන්න තරන් රෙප් උල්පතක් මෙතන නෑ. එකෙක්ට පැය 24කට දෙන්න පුළුවන් 15ටයි. කඹේ තියෙන දවස් තුනේ දෙන්න පුළුවන් උපරිම 45යි. විරුද්ධ පැත්තට වෝට් කරපු උන්ගෙත් රෙප් කපනවනෙ. එතකොට තමන්ගෙ පිලට වෝට් කරපු 25-30ට තමයි රෙප් දෙන්න පුළුවන්. එහෙම රෙප් දෙන උන් 10-20 වගේ නෙ ඉන්නෙ. දැන් ඔය වෝට් කරපු හාර පන්සීයටම මුන් රෙප් වලින් නාවලද?

    ඇයි මෙහෙම රැවටෙන්නේ?

    දැන් ඉතින් මගෙ රෙප් කපාවි. කමක් නෑ. රැවටුන උබලා ඇත්ත තේරුම් ගනිල්ලා. මට ඒ ඇති.


    තරමක් ඇත්ත මචෝ
    එත් මේපාර ටිකක් වෙනස් කරලා දුන්නේ
    හැමෝටම කාගෙන් හරි රේප් හම්බෙනව අපි දුන්නු විදියට mis වෙන්නේ නැ එකෙක්වත් ඒ වගේම එකකින් දීල න්වත්තන්නෙත් නැ
     

    Taxi_Driver

    Member
    Aug 9, 2016
    1,850
    121
    0
    රෙප් දන්සලේ comment එකක් දන්නා එපයි යකූ :angry::angry: +23

    කටුස්සට දීපල්ලා සලකනවා මතක ඇතුව comment එ
    කක් ගෙන පලයල්ලා :frown:

    dala attethunakma
     

    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,941
    2,992
    113
    katussata bn mamath dunne. thama vote karata rep hambune nh. a madiwata ekek katussage namin rep karapala
    :angry::angry:
    1ac069c5a6094f758d9f955dd59470cd.png