ko mata kiwwa taram rep awe na dennai deela tibbe..katussata vote kale..unta kiwwata wadak na gtrz plz mokak hari kerenna..boru kiyala votes gattata mun rep denne na..mage vote eka aith ganna widihak nadda?
Last edited:
හෙනයා;21465238 said:

මමත් කටුස්සට vote කරලා PM එකකුත් දැම්ම. මට එකෙක්වත් rep දීල නෑ බන්. රෑට කන්නවත් විදියක් නැතුව ඉන්නේ දැන්. මුන් අපිව ඇන්දුවා. අපරාදේ අර කසිප්පු කාරයාට දෙන්න තිබ්බේ.

උබට නම් හොද වැඩේ..මට නම් කසිප්පු කාරයෝ එපා කියද්දී 50+ රෙෆ් දුන්නා![]()

උබට නම් හොද වැඩේ..මට නම් කසිප්පු කාරයෝ එපා කියද්දී 50+ රෙෆ් දුන්නා![]()

ko mata kiwwa taram rep awe na dennai deela tibbe..katussata vote kale..unta kiwwata wadak na gtrz plz mokak hari kerenna..boru kiyala votes gattata mun rep denne na..mage vote eka aith ganna widihak nadda?
ඇත්ත කතාව නම්, එදා මෙදාතුර ඇද්ද හැම කඹේකම තිබ්බේ වංචාව තමයි. මම මේ කසිප්පුවටට්යි කටුස්සටයි ඇඟිල්ල දික් කරනවා නෙවෙයි.
හැමෝම කියන්නෙ වෝට් කරපන් ඊට පස්සෙ අපි රෙප් දෙන්නම් කියලනෙ. ඇයි මේ එකෙක්ටවත් කියන්න බැරි, රෙප් දුන්නට පස්සෙ වෝට් කරපන් කියලා? ඔතන තියෙන්නෙ දෙන්නං කාසි තියරියනෙ බන්.
උබලා මේ හිතන් ඉන්න තරන් රෙප් උල්පතක් මෙතන නෑ. එකෙක්ට පැය 24කට දෙන්න පුළුවන් 15ටයි. කඹේ තියෙන දවස් තුනේ දෙන්න පුළුවන් උපරිම 45යි. විරුද්ධ පැත්තට වෝට් කරපු උන්ගෙත් රෙප් කපනවනෙ. එතකොට තමන්ගෙ පිලට වෝට් කරපු 25-30ට තමයි රෙප් දෙන්න පුළුවන්. එහෙම රෙප් දෙන උන් 10-20 වගේ නෙ ඉන්නෙ. දැන් ඔය වෝට් කරපු හාර පන්සීයටම මුන් රෙප් වලින් නාවලද?
ඇයි මෙහෙම රැවටෙන්නේ?
දැන් ඉතින් මගෙ රෙප් කපාවි. කමක් නෑ. රැවටුන උබලා ඇත්ත තේරුම් ගනිල්ලා. මට ඒ ඇති.

ko mata kiwwa taram rep awe na dennai deela tibbe..katussata vote kale..unta kiwwata wadak na gtrz plz mokak hari kerenna..boru kiyala votes gattata mun rep denne na..mage vote eka aith ganna widihak nadda?
හෙනයා;21465238 said:

ශිහ්...මාත් කටුස්සට දුන්නෙ, රෙප් දීලා නෑ,,,,,![]()
කසිප්පුව නම් මදි නොකියන්න රෙප් දෙනවලු නේද,,,![]()
දුන්න වොට් එක මාරු කරන්න බැරිද....![]()
![]()

[/B]