Winners - ElaKiri Online Awrudu 2017 - Gas labu gediye ata ganan kireema

Hashan dis

Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    ආයුබෝවන් සියලු දෙනාටම සුභ අලුත් අවුරුද්දක් වේවා.ගස්ලබු ගෙඩියේ ඇට ගනන් කිරීමේ එළකිරි අවුරුදු තරගයේ ගස්ලබු ගෙඩියේ තිබූ ඇට ගනන වන්නේ 88 යි.

    නිවැරදි පිලිතුර ලබාදෙන්න කාටවත් හැකිවෙලා නෑ නමුත් ආසන්න පිලිතුරු ලබාදෙන්න අපේ සහෝදරයෝ 3 දෙනක් සමත් වෙලා තියනවා ඒ අනුව 2017 එළකිරි ඔන්ලයින් අවුරුදු උත්සවයේ ගස්ලබු ගෙඩියේ ඇට ගනන් කිරීමේ තරගයේ සම ජයග්‍රාහකයන් ලෙස එම සාමජිකයින් තිදෙනා තෝරා පත්කරගන්නවා.


    ජයග්‍රාහකයින් තිදෙනාටම ත්‍යාගය වශයෙන් User title/Member type එක මාස 3 ක කාලයක් Awrudu Games 2017 - Winners ලෙස තාවකාලිකව මාරු කරනු ලබනවා.

    congratulations-comment-015.gif


    Evo X

    http://www.elakiri.com/forum /showpost.php?p=21440304&postcount=68


    Asheen

    http://www.elakiri.com/forum/showpost.php?p=21440313&postcount=71


    toi


    http://www.elakiri.com/forum/showpost.php?p=21442689&postcount=135


    ජයග්‍රහනය කරනු ලැබු සියලු දෙනාටම සුභ පැතුම්.

    ගස්ලබු ගෙඩිය තිබු ඇට ගනන මෙම කී එක EKAwurudu_2017_BM-RNDX!MDQLLAJAE$@l මගින් තරගය පැවැත්වූ ත්‍රෙඩ් එකට ගොස් බැලිය හැක.


     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,138
    8,780
    113
    Dubai
    හම්මේ ගස්ලබු තරඟේ අමතක උනා :D දිනපු අයට සුබපැතුම්. !

    අඩේ ඔව්නේ. කඹ කේස් එක නිසා ලබු ගෙඩිය යට ගියා කියහන්කො.. එල එල.. ජයග්‍රාහකයොන්ට සුභ පැතුම්
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,748
    28,109
    113
    තියෙන වේ* කමට ඇට 2යි කියලා කිව්වෙ ..අපරාදෙ :sorry:
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,748
    28,109
    113
    අඩේ ඔව්නේ. කඹ කේස් එක නිසා ලබු ගෙඩිය යට ගියා කියහන්කො.. එල එල.. ජයග්‍රාහකයොන්ට සුභ පැතුම්

    ඩොක්ටර් කෙනෙක්ට පෙන්නපන් මචන්....ගොඩක් අමාරුද :sorry::sorry:
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    :growl: යකෝ මම කිව්වේ දහස් ගන්නේ. 88 ද ඇවිල්ලා තියන්නේ :sorry:
    සුබපැතුම් දිනාපු අයට. :love::D:love:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔය කීවට අපිට ෂුවර් නෑ කෝ බලන්න ඔය පැපොල් ගෙඩිය කපල ඇට ටික ගණන් කරපු හැටි අපිට බලන්න ඕනේ.. :rolleyes:

    1cOEWOI.jpg


    මේ ගෙඩියම වෙන්න ඕනේ.