වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

Dragon Kolla

Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    ලැබුවා වූ නව වසර කටු ත්‍රෙඩ් වාසී ඔබටත්, ඔබේ පව්ලේ සැමටත්,
    වාසනාවන්ත, නිදුක් නිරෝගී, සියලු යහපත් සිතුම් පැතුම් ඉටුවෙන නව වසරක් වේවායි පතමි!​

    yKJ0QW6.gif
     

    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    raththaran,tom,thanujaka,lakshan oya katawath fb account nalu:baffled:


    ekata :cool:maheshaya:cool:
    ela_new_logo.png



    fb innwnm(aththatama bn fb nathi un innwda:eek::rofl::rofl::rofl::P:P:P)

    tumblr_n88iyuPAL91szjupmo1_500.gif


    profile wla link eka deepalla:yes::yes::yes::yes:

    passe get ekakwath tynna bariyai:yes:
    okkotama kalin aduragena inna epai..............

     
    Last edited:

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    කටුත්‍රෙඩ් වාසී ජනතාවට ලැබුවාවූ අවුරුද්ද වාහන වල ලෙඩ නොඑන.. කටු කෑමට සිදු නොවන... වාහන කුනුකොල්ලෙට ගෙන ගිනි ගානට විකිනීමට ලැබෙන වාසනාවන්ත අවුරුද්දක් වේවා.... :P :yes::cool::rofl:
     

    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    කටුත්‍රෙඩ් වාසී ජනතාවට ලැබුවාවූ අවුරුද්ද වාහන වල ලෙඩ නොඑන.. කටු කෑමට සිදු නොවන... වාහන කුනුකොල්ලෙට ගෙන ගිනි ගානට විකිනීමට ලැබෙන වාසනාවන්ත අවුරුද්දක් වේවා.... :P :yes::cool::rofl:

    yKJ0QW6.gif
    [/QUOTE][/IMG]


    fb innwnm profile link eka pm krpn ma puthi:P:rofl:
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,718
    12,629
    113
    127.0.0.1:8080/Kandy
    podi miss, cut ekak tibba..

    denma coil ekak.. parana engine eken

    5133091741377519492-account_id_5.png


    Meka maru karata passe fuel consumption eka mareta adu wela wage denenawa neh :rofl:

    Eye giya

    Kandy > Kurunegala > Giriulla > Dankotuwa
    Dankotuwa > Giriulla > Kurunegala > Kandy > Gelioya > Heeressagala

    249Km full gihin tiyenawa 5 denek dala.. 12.45km/l average eka.

    anith eka thama uncle kenek giya adurana.. eyata 2008 Yaris sedan ekak tiyenawa aluth Axio ekak tiyenawa mekata negala 5km giye na me vahane ape wahana walata wada comfortable kiwwa neh :P:rofl::rofl:

     

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,617
    3,338
    113
    Meka maru karata passe fuel consumption eka mareta adu wela wage denenawa neh :rofl:

    Eye giya

    Kandy > Kurunegala > Giriulla > Dankotuwa
    Dankotuwa > Giriulla > Kurunegala > Kandy > Gelioya > Heeressagala

    249Km full gihin tiyenawa 5 denek dala.. 12.45km/l average eka.

    anith eka thama uncle kenek giya adurana.. eyata 2008 Yaris sedan ekak tiyenawa aluth Axio ekak tiyenawa mekata negala 5km giye na me vahane ape wahana walata wada comfortable kiwwa neh :P:rofl::rofl:

    12.45 madida 2.0 neda engine aka?????:(
     

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,617
    3,338
    113
    කටුත්‍රෙඩ් වාසී ජනතාවට ලැබුවාවූ අවුරුද්ද වාහන වල ලෙඩ නොඑන.. කටු කෑමට සිදු නොවන... වාහන කුනුකොල්ලෙට ගෙන ගිනි ගානට විකිනීමට ලැබෙන වාසනාවන්ත අවුරුද්දක් වේවා.... :P :yes::cool::rofl:
    එසේම සිද්දවේවා කවි මාමේ...:)

    දැන් වාහන අරන් විකුනන එක ලේසි නෑ මාමේ :no:
     
    Last edited:

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,617
    3,338
    113
    madi na neh athi neh.. but.. issara 10 thama kare dura giyat..

    balanna one tune up eka karala kohoma karai da kiyala..
    Hoda thenakin tune up akak karapan..plug tika dala....aye wediwenawa sure..tune up aka hariyata kerilanam idle ekedi silencer aken water yanthamata berenna ona laaawata
     

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,617
    3,338
    113
    කෝ ලාන්සර් කුකුලා
    HyaenidaeHyaenidae
    Hyaenidae මාමේ ඔබ කොහිද????????????
     

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,617
    3,338
    113
    මහේෂයෝ...........................
    හොන්ඩා වල එන dual clutch එක මොකක්ද??ඒකේ වාසි අවාසි තිබේද???
    ඒක durability කොහොමද එකෙන් එක වැඩි කරගන්නේ......
    මම දැක්කා සමහර අය කියලා තීනවා එක ලග break කරන්න හොද නෑ...traffic එකේ එක break පාගගෙන වද දෙන්න හොද නෑ කියලා



    Tawa danna eun kiwwanam kiyapalla....:rolleyes:
     

    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    මහේෂයෝ...........................
    හොන්ඩා වල එන dual clutch එක මොකක්ද??ඒකේ වාසි අවාසි තිබේද???
    ඒක durability කොහොමද එකෙන් එක වැඩි කරගන්නේ......
    මම දැක්කා සමහර අය කියලා තීනවා එක ලග break කරන්න හොද නෑ...traffic එකේ එක break පාගගෙන වද දෙන්න හොද නෑ කියලා



    Tawa danna eun kiwwanam kiyapalla....:rolleyes:

    එහෙම විශේෂයක් නෑ බන්.. සාමාන්‍ය DCT වලට අදාළ වාසි,අවාසි තමයි ඉතින් තියෙන්නේ..

    වාසි ගැන කිව්වොත්,
    1. Automatic වාහනයක පහසුව + Manual එකක වගේ Performance
    2. ඉහල ඉන්ධන කාර්යක්ෂමතාවය

    අවාසි,
    1. මිල අධික වීම.
    2. නඩත්තු කිරීම මිල අධික වීම.

    DCT වාහනයක් පාවිච්චි කරනකොට විශේෂයෙන් සැලකිලිමත් වෙන්න ඕනි දේවල් නම් කීපයක් තියෙනවා...


    1. කන්දක නවත්තන් ඉද්දි අනිවාර්යයෙන් බ්රේක් එක පාගාගෙන ඉන්න ඕනි..

    Automatic ගියර්බොක්ස් එකක ටෝක් කන්වර්ටර් එක තියෙන හින්ද අපි කන්දක බ්රේක් පාගාගෙන හිටියේ නැතත් ලෝඩ් එක බැලන්ස් කරගෙන වාහනේ පස්සට යන්න දෙන්නේ නැතුව තියාගන්න පුළුවන්.. ඒකෙන් ගියර්බොක්ස් ඒකට හානියක් වෙන්නේ සෑහෙන කලාතුරකින්...

    හැබැයි DCT වල තියෙන්නේ Friction Clutch දෙකක්.. Single Plate Dry (සාමාන්‍යයෙන් හැම මැනුවල් වාහනේකම තියෙන ක්ලච් එක වගේ දෙකක්) ක්ලච් දෙකක් වෙන්න පුළුවන් නැත්තන්, Multi Plate Wet Clutch දෙකක් (බයික් වල තියෙනවා වගේ දෙකක්) වෙන්න පුළුවන්.. ඔය දෙකෙන් කෝක උනත් ඔය දෙකටම සාමාන්‍ය මැනුවල් වාහනේක ක්ලච් ඒකට අදාළ දේවල් අදාලයි.. බ්රේක් පාගාගෙන ඉන්නේ නැතුව ක්ලච් එකෙන් ලෝඩ් එක බැලන්ස් කරගෙන ඉන්න පුළුවන් කන්දක...හැබැයි පුතීලා දන්නවනේ එතකොට ක්ලච් එක ටික කාලෙකින් පරලොව යනවා කියල.. DCT එකටත් එච්චර තමා.. කකුලෙන් ක්ලච් එක බැලන්ස් කරන්න නොතිබ්බට, බ්රේක් පාගාගෙන නැතුව D ගියර් එකේ හිටියොත් TCM (Transmission Control Module) එකෙන් බැලන්ස් කරනවා.. එතකොට මැනුවල් එකක වගේම ක්ලච් එක (1st,3rd,5th,7th... වගේ ගියර් වලට අදාළ ක්ලච් එක) පරලොව යනවා ඉක්මනට..


    2. ට්‍රැෆික් එකේ යනකොට බ්රේක් යන්තමට පාගාගෙන ඉස්සරහට යන එකත් නොකළ යුතුයි.. මැනුවල් එකක ක්ලච් එක අතැරලා ඇක්සලරේටර් එක පාගාගෙන බ්රේක් එකත් පාගාගෙන යනවා වගේ වැඩක් ඒක.. ක්ලච් එක පරලොව කරා යනවා ඉක්මනට..


    ඔය කලින් කිව්වා කරුණු දෙකම සරලව කියනවා නම් Manual එකක Clutch එක Slip වෙන විදියේ දේවල් DCT තියෙන එකකත් නොකළ යුතුයි.

    3. DCT තාක්ශනේ Production Vehicles (Commercially Available Vehicles) වල හඳුන්වලා දුන්න මුල් කාලේ ඕක පාවිච්චි කරේ ටිකක් High Performance වාහන වලට...මොකද DCT තාක්ශනේ Racing වලින් බිහිඋන තාක්ෂණයක් නිසා.. හැබැයි වර්තමානය වෙනකොට DCT තාක්ෂනය Economy එක ඉලක්ක කර ගත්තු වාහන වලටත් පාවිච්චි කරනවා... මොකද කලින් කිව්වා වගේ DCT වල ඉහල ඉන්ධන කාර්යක්‍ෂමතාවයක් තියෙන නිසා... අන්න ඒ නිසා මතක තිය ගන්න ඕනි කලින් DCT High performance උනාට දැන් හැම එකම එහෙම නෑ කියල.. DCT ආපු Economy වාහනයක, DCT ආපු High Performance වාහනයක වගේ ගියර් මාරු කරලා පදින්න ගියොත් ඉක්මනටම ගියර් පෙට්ටියට පාංසකූලය දෙන්න වෙනවා...

    4. නිෂ්පාදකයා අනුමත කරපු ගියර් ඔයිල්ම පාවිච්චි කරන්න ඕනි...මොකද කලින් කිව්වා වගේ සමහර DCT Gearbox එන්නේ Wet Multi Plate ක්ලච් එක්ක.. ඒවාට අනුමත ඔයිල් දැම්මේ නැත්තන් ටටා බායි කියන්න වෙනවා ගියර් බොක්ස් ඒකට... අන්න ඒ හේතුව නිසා ඔයිල් මාරු කරන වැඩේ මිල අධික වැඩක් වෙන්න පුළුවන්.. උදාහරණයකට Nissan GTR එකක Gearbox ඔයිල් මාරු කරන්න ආසන්න වශයෙන් $1100-1200 වගේ වියදමක් යනවා.. ලංකාවේ සල්ලි වලින් නම් ලක්ෂෙකට එහා...


    ඔච්චර තමා ඉතින් DCT වල විශේෂයකට කියල තියෙන්නේ.. පාවිච්චි කරනකොට මතක තිය ගන්න ඕනි DCT කියන්නේ Automatic කරපු මැනුවල් එකක් කියල.. එච්චරයි...
     
    • Like
    Reactions: EvilEye and IDG
    Status
    Not open for further replies.