ලැබුවා වූ නව වසර කටු ත්රෙඩ් වාසී ඔබටත්, ඔබේ පව්ලේ සැමටත්,
වාසනාවන්ත, නිදුක් නිරෝගී, සියලු යහපත් සිතුම් පැතුම් ඉටුවෙන නව වසරක් වේවායි පතමි!
maheshaya






)





කටුත්රෙඩ් වාසී ජනතාවට ලැබුවාවූ අවුරුද්ද වාහන වල ලෙඩ නොඑන.. කටු කෑමට සිදු නොවන... වාහන කුනුකොල්ලෙට ගෙන ගිනි ගානට විකිනීමට ලැබෙන වාසනාවන්ත අවුරුද්දක් වේවා....![]()
![]()


podi miss, cut ekak tibba..
denma coil ekak.. parana engine eken
![]()




12.45 madida 2.0 neda engine aka?????Meka maru karata passe fuel consumption eka mareta adu wela wage denenawa neh
Eye giya
Kandy > Kurunegala > Giriulla > Dankotuwa
Dankotuwa > Giriulla > Kurunegala > Kandy > Gelioya > Heeressagala
249Km full gihin tiyenawa 5 denek dala.. 12.45km/l average eka.
anith eka thama uncle kenek giya adurana.. eyata 2008 Yaris sedan ekak tiyenawa aluth Axio ekak tiyenawa mekata negala 5km giye na me vahane ape wahana walata wada comfortable kiwwa neh

එසේම සිද්දවේවා කවි මාමේ...කටුත්රෙඩ් වාසී ජනතාවට ලැබුවාවූ අවුරුද්ද වාහන වල ලෙඩ නොඑන.. කටු කෑමට සිදු නොවන... වාහන කුනුකොල්ලෙට ගෙන ගිනි ගානට විකිනීමට ලැබෙන වාසනාවන්ත අවුරුද්දක් වේවා....![]()
![]()


12.45 madida 2.0 neda engine aka?????![]()
Hoda thenakin tune up akak karapan..plug tika dala....aye wediwenawa sure..tune up aka hariyata kerilanam idle ekedi silencer aken water yanthamata berenna ona laaawatamadi na neh athi neh.. but.. issara 10 thama kare dura giyat..
balanna one tune up eka karala kohoma karai da kiyala..
Ithin ban10 <12.45 ????madi na neh athi neh.. but.. issara 10 thama kare dura giyat..
balanna one tune up eka karala kohoma karai da kiyala..
Ithin ban10 <12.45 ????
Mokakda ube meee kiyanne.?dan issarata wada hodaine?????
ow ban hodai thama.. coil 4ma danna one passe.. plug tika, filter ekai, injector clean ekai..
denatat udeta, reta, wessata wage nam watura wetenawa..

කෝ ලාන්සර් කුකුලා
HyaenidaeHyaenidae
Hyaenidae මාමේ ඔබ කොහිද????????????

Suba Aluth awuruddak wewa everyone! gdr neme inne mehe wifi natha![]()

Suba Aluth awuruddak wewa everyone! gdr neme inne mehe wifi natha![]()


මහේෂයෝ...........................
හොන්ඩා වල එන dual clutch එක මොකක්ද??ඒකේ වාසි අවාසි තිබේද???
ඒක durability කොහොමද එකෙන් එක වැඩි කරගන්නේ......
මම දැක්කා සමහර අය කියලා තීනවා එක ලග break කරන්න හොද නෑ...traffic එකේ එක break පාගගෙන වද දෙන්න හොද නෑ කියලා
Tawa danna eun kiwwanam kiyapalla....![]()